api a/l pass karala campus gihin awith job ekak karala bike kattak gannakota o/l fail una mage yalawek shop ekak daala geyak hadala ven ekak aran kasadath bedala lamayekuth innawa. salli hoyanna igena gannama ona ne malli. kepavima thiyennawan salli ona tharam hoyanna puluwan. ubata IT puluwan hinda online freelance wage wedak karanna puluwanne.
eka atta machan. Eth hamotama ekama dakshathwaya nane. Hamoma business karoyo unoth wada karanne kawda.
ස්ට්රෙස් නැති හොඳට ගෙවන ජොබක්... එහෙම ඒව මේ ලෝකෙ නෑ යකෝ.
ආපහු ඒ ලෙවල් කරලා මහන්සි වෙලා හම්බ කරපන්, කම්මැලියා.
මේ රටේ මිනිස්සුන්ට මොන හෙනයක් වෙලාද මන්ද, මුන් බලන් ඉන්නෙ නිකන් ඉඳල කන්න. තුක් නොදකින් පජාත සොන්නයෝ.






IT කියන්නෙ තරගයක් තියෙන එකක් තමයි හැබැයි උබ ඔය කියන විදියට නෙට් එකෙන් විතරක් පොරක් වෙන්නත් බෑ පොතෙන් විතරක් පොරක් වෙන්නත් බෑ අනික අපේ උන් හිතන් ඉන්නේ ෆොටෝෂොප් වගේ එකක් ටිකක් අතගාන්න දන්නවනම් ඌ තමයි පොර ඌ පට්ට වැඩකාරය කියල.අනේ අහවල් එක IT කරනවානම් හරියට කරපන් එතකොට තියෙන ඉල්ලුම බලපන්. නැතුව මේ Photoshop, MS Office වගේ ඒව නෙවෙයි. ඒවගෙනුත් හොයන්න පුළුවන් හැබැයි නියම IT කාරයෙක් වගේ බෑ!!
![]()




medicine karanna wayas seemawak thiyenawada? mata nam sakayi.
habayi mbbs karana eka nam lesi ne machan. yanna lesith ne karanna lesith ne goda dagaththata passeth umba oya hithana tharam lesi ne.
umbata sarala widiyata hitiyama athinam, IT paththata asa nam (pitu 1000 ganan poth kiyawanawa kiyanna asawak aniwaryayenma thiyenawane) e paththen yanna balanna.
umba medicine karala beri wunoth okkoma atha ari ban aparade.
wayasa prashnayak kara ganna epa jeewithe wenasak karanna. A/L nokara goda yana widiyak umbata penne neththam ayi ban wayasak gana hitanne? 24 di wayasa wadi kiyala hitanne ayi ban lol.
![]()
PS - A/L nokara karanna puluwan degree ekak wage thiyenawanm ewa gena aniwa balanna. mama meken kiyanna haduwe A/L karannawath epa wath kiyala nemei, oya wayasa wedi kiyala hithana eka hithin ayin karaganna kiyala.



aniwa A3 ක් දාන එක දානවමයි. Software Engineer ,3 year experiences තියන කොට 2lak+ වගේ හොයන්න පුලුවන් මාසෙට ලංකාවේ ඉදගෙනම, එතකොට ගිය වියදම් මාස 2,3 cover කරන්න පුලුවන්. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා Doctor කෙනෙක් වෙලා MD ,FRCS කරොත් එතකොට Specialist කෙනෙක් වෙන්න පුලුවන් ඊට පස්සේ චැනල් කරන්න පුලුවන් එහෙම කරොත් කෝටි ගාණක් හොයන්න පුලුවන් අවුරුද්දට. මෙහෙම හිතන්න එක චැනල් එකකට ~රු1500 (ආසන්න වශයෙන්) (නවලෝකේ ,ආසිරි වගේ) එතකොට දවසට ලෙඩ්ඩු 100 ක් චැනල් කරොත් දවසට 150,000, මාසෙට
150,000 * 30, අවුරුද්දට 150,000 *30 * 12 = 54,000,000 (මිලියන 54 හොයන්න පුලුවන් අවුරුද්දට ගේමක් නැතුව ලංකාවේ ඉදගෙනම)
Specialist කෙනෙක් වුනොත් අවුරුද්දට රුපියල් මිලියන 54 ක් හොයන්න පුලුවන් ලංකාවේ ඉදගෙනම. සල්ලි ඕනේ නම් අන්න නියම Job, Private කරනවා නම් SAITM කරනවා CCC ක් මම හිතන්නේ ඕනේ. ඊට පස්සේ එතනින්ම Russia ගිහින් MD කරන්න පුලුවන්.












දවසට ලෙඩ්ඩු 100 ක් චැනල් කරොත් දවසට 150,000,
eka ledekta 5 min nam leddu 100 5 min * 100 = 500min. a kiyanne 8.3 hours leddunta beheth denna consultant kenek ta puluwan da? kohetha ba.
ethakota sathiye hamadama beheth denawada? na kohethma na.
mage ayya kenekuth innawa doctor kenek.
සමහර ලෙඩ්ඩුන්ට නම් විනාඩි 5,6 ක් වගේ යනවා. එතකොට average එන්නේ 3 ක් වගේ. 3 * 100 = 300mint = 5hours, 5 ක් ඇති නේ.?
මම මේ කිව්වේ normal doctor ලා ගැන නෙවෙයි specialist ලා ගැනයි. උන්ව හොයන්නේ චැනල් කරලයි, එක චැනල් එකක් රුපියල් 1500,1800 අතර ගාණක් 
5 mint කොහේද සමහර ලෙඩ්ඩුන්ට යන්නේ විනාඩි 2ක් වගේ.සමහර ලෙඩ්ඩුන්ට නම් විනාඩි 5,6 ක් වගේ යනවා. එතකොට average එන්නේ 3 ක් වගේ. 3 * 100 = 300mint = 5hours, 5 ක් ඇති නේ.?
මම මේ කිව්වේ normal doctor ලා ගැන නෙවෙයි specialist ලා ගැනයි. උන්ව හොයන්නේ චැනල් කරලයි, එක චැනල් එකක් රුපියල් 1500,1800 අතර ගාණක්
![]()





uba oya kiyanne kohe hospital eke channel karana time da ban.?
දවසට ලෙඩ්ඩු 100 ක් චැනල් කරොත් දවසට 150,000,
eka ledekta 5 min nam leddu 100 5 min * 100 = 500min. a kiyanne 8.3 hours leddunta beheth denna consultant kenek ta puluwan da? kohetha ba.
ethakota sathiye hamadama beheth denawada? na kohethma na.
mage ayya kenekuth innawa doctor kenek.



නවලෝක, ආසිරි. ගිහින් බලන්න ඕනේ නම්. ගණන් නම් පොඩ්ඩක් වෙනස් වෙනවා doctor ගෙන් doctor ට මම හිතන්නේ, නමුත් 2000 කට කිට්ටු ගාණක් යනවා නවලෝකේ චැනල් කරන්න ගියොත් Hospital fee එකත් එක්ක, ආසිරි එකේ නම් ටිකක් අඩුයි.
