මම උබ නම් ඔය නඩුවට කීයටවත් කතාකරන්නෙ නෑ.. වැරදි කලේ මිනිහ නම් ඔහුට එහි විපාක ගෙවීමට ඉඩ දියයුතුයි. මොකද ඒ මිනිහගෙ බිරිද මියගිය කෙනාට වඩා වැඩි වාර ගනනක් මැරී මැරී ජීවත් වෙලා ඇති. පවුකාර මිනිස්සු බේරගන්න එපා බන්. උබට හෙනගහයි. මිනීමැරුමක් වෙන තැනට වැඩ පටන් ගත්තෙ මිනිහ නෙ. මට හිතෙන හැටි කිව්වෙ. කොහොමත් ඕක මේක දාපු එක නම් හොද දෙයක් නෙමේ.
ඕව ඉතින් දැන් රහස් නෙමේ නේ බන්.
උසාවියේ ඕව අහන්නේ ප්‍රසිද්ධියේ නේ බං.
ඕනෑම කෙනෙක්ට ඔය තොරතුරු පහසුවෙන් දැනගන්න පුළුවන්.
කිසිම ප්‍රශ්නෙකට විසදුම මිනීමැරීම නෙමෙයි නේ බන්.
ඒ තැනැත්තියට ඒ සදහා ගතහැකිව තිබූ විකල්ප තිබුනා.
ඔය නඩුව අන්තිමට ඉවරවෙන්නේ වැරදි කාරයෙක් නැතුව නඩුව අහකට විසිවෙලා.
මිනිහ දඩුවම් විදින්න ඕනේ කරපු වරද්දකටනේ බන්.
නොකර වැරැද්දකට දඩුවම් විදින එක කොයි තරං අසාධාරණද.


ඔය එක මඟුලක්වත් වැඩක් නෑ. වරද කලේ මොකාද මොකීද, ඔය කිසි මගුලක් අදාල කරගන්නෙ නැතුව දඬුවම් දෙන්නයි ඕන. බැඳපු ගෑණි ඉද්දි වටේ ගිහින්. අරූ එක්ක හාදකම් පවත්වන්න කලින් අර වයස @# ගෑණිට හිතන්න තිබ්බ යකෝ දරුවෙක් ඉන්න ලස්සන පවුලක්නෙ මේ මම විනාස කරන්නෙ කියලා. ඒ ගෑණිට නම් අනේ කියන්නෙ නෑ මම කොහෙත්ම. මිනිහත් එම මයි. ඌ නොමැරුණ එක හොඳා අර පොඩි දරුවට තාත්ත නැති වෙනව පොඩි කාලෙම නැති නම්. අර ගෑණිත් ඉවසල ඉවසල බැරිම තැන ඕක කරන්න ඇති. නඩු කියාගෙන අරව මෙව කලා නම් ළමයට ප්‍රශ්ණ වෙයි. දික්කසාද වෙන්න වෙයි, ලැජ්ජ වෙන්න වගේ නානාප්‍රකාර දේවල් හිතෙන්න ඇති.