උසාවියකින් සත්‍ය කතාවක්

thanujaka

Well-known member
  • මම උබ නම් ඔය නඩුවට කීයටවත් කතාකරන්නෙ නෑ.. වැරදි කලේ මිනිහ නම් ඔහුට එහි විපාක ගෙවීමට ඉඩ දියයුතුයි. මොකද ඒ මිනිහගෙ බිරිද මියගිය කෙනාට වඩා වැඩි වාර ගනනක් මැරී මැරී ජීවත් වෙලා ඇති. පවුකාර මිනිස්සු බේරගන්න එපා බන්. උබට හෙනගහයි. මිනීමැරුමක් වෙන තැනට වැඩ පටන් ගත්තෙ මිනිහ නෙ. මට හිතෙන හැටි කිව්වෙ. කොහොමත් ඕක මේක දාපු එක නම් හොද දෙයක් නෙමේ.

    ඕව ඉතින් දැන් රහස් නෙමේ නේ බන්.
    උසාවියේ ඕව අහන්නේ ප්‍රසිද්ධියේ නේ බං.
    ඕනෑම කෙනෙක්ට ඔය තොරතුරු පහසුවෙන් දැනගන්න පුළුවන්.
    කිසිම ප්‍රශ්නෙකට විසදුම මිනීමැරීම නෙමෙයි නේ බන්.
    ඒ තැනැත්තියට ඒ සදහා ගතහැකිව තිබූ විකල්ප තිබුනා.
    ඔය නඩුව අන්තිමට ඉවරවෙන්නේ වැරදි කාරයෙක් නැතුව නඩුව අහකට විසිවෙලා.
    මිනිහ දඩුවම් විදින්න ඕනේ කරපු වරද්දකටනේ බන්.
    නොකර වැරැද්දකට දඩුවම් විදින එක කොයි තරං අසාධාරණද.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    මචන් මේක මේ ගෑනි තනියම ගහපු ප්ලෑන් එකක් නෙවෙයි වගේ අර ගෑනිගෙ පොඩි මල්ලි උමේ ප්ලෑන් එක දුන්නා වෙන්න බැරිද නැත්තම් සම්බන්ද ඇති ඒ වගේම මෙයාගේ හස්බන්ඩ්ගේ ක්‍රියා කලාපය ගැන හොඳට දැනගන ඉඳලා තියනවා එකනේ බදාදාම වහා දාලා දුන්නේ අර ගැනී විතරයි තේ බොන්නේ කියලා දන්නා නිසා ඕකට office එක ඇතුලෙන් උදවූවකුත් තිබිලා තියනවා කියල හිතෙනවා මාස 5කට වගේ උඩදී ඉදන් රණ්ඩු සරුවල් කිරිල්ල හිටියැටියේ නැවැත්ටුවෙත් මේක හින්ද තමයි මොකද එතකොට හස්බන්ඩ් සැක හිතන්නේ නැනේ මේයා දෙන කැම බිම ගැන

    මේ ප්ලෑන් එක හොඳ ප්ලෑන් එකක් office එක ඇතුලෙන් උදවූ කරපු කෙනා හොයා ගත්තනම් හරි.

    හැබයි මේවගේ ගැනී දරුවෝ ඉද්දී මේවගේ වැඩ කරන අයට මෙහෙම තම වෙන්න ඕනේ
    මාස 5කට පෙර කෑගැසීම් නැවත්වූ බව ඔප්පු කරන්නෙ කොහොමද? ඒ කියන්නෙ සේවාදායකයා කියනව එයා අනියම් පෙමක් කල බවත් එයට තම බිරිද විරුද්ධ වූ බවක්. ලොල් නඩුවාරෙ පිටපත් අරන් තව නඩුවක් දානව අනාචාරයේ හැසිරීම සහ පිලිබදව. ඔප්පු කරනව ඒ බව උසාවිය තුල පිලිගැනීම මගින්. හේතුව මිනිහ මේ මිනී මැරීමෙන් බේරෙන්න කියන හැම සාක්ශියක්ම අනාචාරයේ හැසිරුන බව ඔප්පු වෙන විදිය හරවන්න පුලුවන්. මම දන්න විදිය අනාචාරය වැරද්දක්. ඊලගට ගෑනි වදයක් වෙලා මිනිහම මැරුව වෙන්න බැරිද?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔවු බන් හොදට දැනුන් තෙරුන් ඇතුව කරපු වැඩක්.
    පොඩ්ඩක් හිතපන් තනුජ ඔය කාන්තාව තම ස්වාමියාට කොච්චර ආදරය කරන්න ඇතිද ඒ තරමටම ඔහුගේ ද්‍රෞහිකම හමුවේ ඒ ආදරය විශාල වෛරයකට පෙරළෙනවා
    මිනීමැරුම කොතරම් සුක්ෂමව කරත් එපමණම අවදානමකුත් එතන තියනවා
    තමන්ගේ ඉදිරි ජීවිතය,අනාගතය,සමාජය හමුවේ ලබන නින්දාව ඔක්කෝම පරදුවට තබලායි ඇය මේ තීරණයට එළබෙන්නේ ...
    ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගසකවෙනසක් කියන්නේ ඇත්ත තමයි.
    කවදාවත් තමන්ට දිවිහිමියෙන් ආදරය කරන කෙනෙකුට ද්‍රෞහිවෙන්න එපා කියන්නේ ඕක තමයි..
     
    thanujaka

    Well-known member
  • පොඩ්ඩක් හිතපන් තනුජ ඔය කාන්තාව තම ස්වාමියාට කොච්චර ආදරය කරන්න ඇතිද ඒ තරමටම ඔහුගේ ද්‍රෞහිකම හමුවේ ඒ ආදරය විශාල වෛරයකට පෙරළෙනවා
    මිනීමැරුම කොතරම් සුක්ෂමව කරත් එපමණම අවදානමකුත් එතන තියනවා
    තමන්ගේ ඉදිරි ජීවිතය,අනාගතය,සමාජය හමුවේ ලබන නින්දාව ඔක්කෝම පරදුවට තබලායි ඇය මේ තීරණයට එළබෙන්නේ ...
    ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගසකවෙනසක් කියන්නේ ඇත්ත තමයි.
    කවදාවත් තමන්ට දිවිහිමියෙන් ආදරය කරන කෙනෙකුට ද්‍රෞහිවෙන්න එපා කියන්නේ ඕක තමයි..

    අනික මට තේරෙන්න නැත්තේ මේ පුදගලයාගේ බිරිදත් බොහොම ලස්සන කෙනෙක් බන්.
    ඔය අනියම් සම්බන්ධයක් තිබිල මැරිලා තියෙන කෙනා එහෙමට ඒ තරං ලස්සන කෙනෙකුත් නෙමෙයි බන්.
    මෙච්චර ලස්සන ගෑණියෙක් ඉද්දි මොකට මෙහෙම යාලු උනාද කියලයි බන් මට හිතාගන්න බැරි.:rolleyes:
     
    thanujaka

    Well-known member
  • මාස 5කට පෙර කෑගැසීම් නැවත්වූ බව ඔප්පු කරන්නෙ කොහොමද? ඒ කියන්නෙ සේවාදායකයා කියනව එයා අනියම් පෙමක් කල බවත් එයට තම බිරිද විරුද්ධ වූ බවක්. ලොල් නඩුවාරෙ පිටපත් අරන් තව නඩුවක් දානව අනාචාරයේ හැසිරීම සහ පිලිබදව. ඔප්පු කරනව ඒ බව උසාවිය තුල පිලිගැනීම මගින්. හේතුව මිනිහ මේ මිනී මැරීමෙන් බේරෙන්න කියන හැම සාක්ශියක්ම අනාචාරයේ හැසිරුන බව ඔප්පු වෙන විදිය හරවන්න පුලුවන්. මම දන්න විදිය අනාචාරය වැරද්දක්. ඊලගට ගෑනි වදයක් වෙලා මිනිහම මැරුව වෙන්න බැරිද?

    අනාචාරය පෙන්නල කරන්න පුළුවන් උපරිම දේ ඩිවෝරස් එකක් ගන්න එකනේ බන්.
    ඊට එහා ගිය දෙයක් එකෙන් කරන්න බෑ.
    clients ල මචං මැරුවත් ඇත්තටම ඇවිල්ල ඔව් මම මෙයාව මාරුව අනේ සර් මාව බේරගන්න කියනවා මිසක් අපිට බොරු කියන්නේ නෑ මචං.
    අපිට බොරු කියල කොහොමද මිනිහ බේරෙන්නේ.
    අපිට ඇත්තම කිව්වොත් තමයි මිනිහට ගැලවෙන්න පුළුවන්.
    අපිට බොරු කියල මොනවටද.
    මෙතන ඇප ගන්න විතරයි අමාරු.
    ඇප ලැබුනම මේක එච්චර අමාරු නෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    අනාචාරය පෙන්නල කරන්න පුළුවන් උපරිම දේ ඩිවෝරස් එකක් ගන්න එකනේ බන්.
    ඊට එහා ගිය දෙයක් එකෙන් කරන්න බෑ.
    clients ල මචං මැරුවත් ඇත්තටම ඇවිල්ල ඔව් මම මෙයාව මාරුව අනේ සර් මාව බේරගන්න කියනවා මිසක් අපිට බොරු කියන්නේ නෑ මචං.
    අපිට බොරු කියල කොහොමද මිනිහ බේරෙන්නේ.
    අපිට ඇත්තම කිව්වොත් තමයි මිනිහට ගැලවෙන්න පුළුවන්.
    අපිට බොරු කියල මොනවටද.
    මෙතන ඇප ගන්න විතරයි අමාරු.
    ඇප ලැබුනම මේක එච්චර අමාරු නෑ.
    හරි අපි කියමු ඇත්ත කියල. ඒත් උබට බෑනෙ මචෝ වයිෆ් මාස ගානකට කලින් රන්ඩුව නවත්තපු බවක් ඔප්පු කරන්න. එතකොට නිහඩවීම මත ගොඩ නගපු, එයා මේක මාස ගානකට කලින් පැලැන් කලා කියන තර්කය බිද වැටෙනව. අනික මේකෙ තියෙන කරුනු අනුව නම් මටත් ලොවෙත් වයිෆ් බේරගන්න පුලුවන්. එහෙව් එකේ ලෝයර් කෙනෙක්ට මොන කජ්ජක්ද.. මන් හිතන්නෙ සාක්ශි වලින් මිනිහ නිර්දෝශි කලත් වයිෆ් වැරදිකරු කරන්නනම් බෑ. පාපොච්චාරනයක් කලොත් මිසක්..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වස බෝතලේ හොයාගත්තෙ නැද්ද..වස වර්ගයත් එක්ක ඕක ගත්ත තැන හොයාගත්තොත් ගෑණු කෙනා අහුවෙයි(බෝතලේ දැන් කුණු කන්දක ඇති)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    වයස ගෑණිට එක අතකින් පව ගෙවන්න වුනා බැඳපු ළමයෙකුත් ඉන්න පවුලක් කඩාකප්පල් කරපු එකේ. අර අනාතයට පව ගෙවන්න වුනා හිරේ ලැගලා නොකල මිනීමැරුම් වරදකට. සාධාරණයි නෙ මචන්. මිනිහ ළමයයි අර පොඩි දරුවවයි අතෑරල අර වගේ වයස ගෑණියෙක් පස්සෙ ගිහින් ගෙදර අයට නොසලකා ඉන්න ඇති. බැඳපු ගෑණිට මල වෙන එක අහන්න දෙයක්ද. මම නම් කියන්නෙ ස්වභාවධර්මෙන්ම වැඩේ දීල තියෙනව විය යුතු විදියට. ඒත් දඬුවම් සැර වැඩියි ස්වභාවධර්මයෙන් වුනත් දුන්න. කරන්න දෙයක් නෑ. කෙරුව නම් වරද, විඳවන්න ඕන.
     
    thanujaka

    Well-known member
  • හරි අපි කියමු ඇත්ත කියල. ඒත් උබට බෑනෙ මචෝ වයිෆ් මාස ගානකට කලින් රන්ඩුව නවත්තපු බවක් ඔප්පු කරන්න. එතකොට නිහඩවීම මත ගොඩ නගපු, එයා මේක මාස ගානකට කලින් පැලැන් කලා කියන තර්කය බිද වැටෙනව. අනික මේකෙ තියෙන කරුනු අනුව නම් මටත් ලොවෙත් වයිෆ් බේරගන්න පුලුවන්. එහෙව් එකේ ලෝයර් කෙනෙක්ට මොන කජ්ජක්ද.. මන් හිතන්නෙ සාක්ශි වලින් මිනිහ නිර්දෝශි කලත් වයිෆ් වැරදිකරු කරන්නනම් බෑ. පාපොච්චාරනයක් කලොත් මිසක්..

    මට කොහොමත් වෆිෆ් වරදිකාරයෙක් කරන්න ඕනේ නෑ බන් එක මගේ රාජකාරිය නෙමෙයි.
    මගේ රාජකාරිය ඉතින් මගේ client ව defend කරන එකනේ මචං.
    මං කලිනුත් දාල ඇති මේ නඩුවේ නං ලොවෙත් වයිෆ්ව කොටු කරන්න බැරි බව.
    මොකද එයා නඩුවට ගෑවෙන තැනදී එයාත් ලෝයර් කෙනෙක් මීට් වෙනවනේ.
    එයා කතා කරන හැටි කියල දුන්නම ලොවෙත් එයාට බේරෙන්න පුළුවන්.
    සිද්ධියේ කතාවට අදාලව දැම්ම මිසක් මාස ගානකට කලින් රණ්ඩු නැවැත්තුව වගේ දෙයක් කොහොමත් උසාවියේ ඔප්පු කරන්න අවශ්‍ය නෑ.
    මෙතනදී හැම අතින්ම මගේ client හිරවෙලා හිටියත් එයාව බේරගන්න නීතිය හැඩගස්සවගන්න ක්‍රමේකුත් තියෙනවා. එක ඉතින් මෙතන කොහොමටත්ම දාන්න බහ නේ.
    විශේෂම දේ මට මෙතැනදී මේක කරේ මගේ client නෙමේ එයාගේ wife කියල ඔප්පු කරන්න නෙමෙයි ඕනේ. මට ඕනේ මේක කරේ මගේ client නෙමෙයි කියන එක ඔප්පු කරන්න විතරයි..
    වැරදි කාරයෝ අල්ලගන්න එක පොලිසියේ වැඩක්, එක මට අදාළ නෑ. මට තියෙන්නේ මගේ සේවාදායකයා නිදහස් කරගන්න එක විතරයි.
    :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම උබ නම් ඔය නඩුවට කීයටවත් කතාකරන්නෙ නෑ.. වැරදි කලේ මිනිහ නම් ඔහුට එහි විපාක ගෙවීමට ඉඩ දියයුතුයි. මොකද ඒ මිනිහගෙ බිරිද මියගිය කෙනාට වඩා වැඩි වාර ගනනක් මැරී මැරී ජීවත් වෙලා ඇති. පවුකාර මිනිස්සු බේරගන්න එපා බන්. උබට හෙනගහයි. මිනීමැරුමක් වෙන තැනට වැඩ පටන් ගත්තෙ මිනිහ නෙ. මට හිතෙන හැටි කිව්වෙ. කොහොමත් ඕක මේක දාපු එක නම් හොද දෙයක් නෙමේ.

    :yes::yes::yes: සාධාරණේ කතා කරන උඹ වගේ උන් වටිනව මචන් මේ සමාජෙට. ගෑණුද පිරිමිද, පේන හැටියට වරදකාරය වරදකාරි වගේ ද, අනේ ඌ පව් නේද ඒකි පව් නේද.. :angry: ඔය එක මඟුලක්වත් වැඩක් නෑ. වරද කලේ මොකාද මොකීද, ඔය කිසි මගුලක් අදාල කරගන්නෙ නැතුව දඬුවම් දෙන්නයි ඕන. බැඳපු ගෑණි ඉද්දි වටේ ගිහින්. අරූ එක්ක හාදකම් පවත්වන්න කලින් අර වයස @# ගෑණිට හිතන්න තිබ්බ යකෝ දරුවෙක් ඉන්න ලස්සන පවුලක්නෙ මේ මම විනාස කරන්නෙ කියලා. ඒ ගෑණිට නම් අනේ කියන්නෙ නෑ මම කොහෙත්ම. මිනිහත් එම මයි. ඌ නොමැරුණ එක හොඳා අර පොඩි දරුවට තාත්ත නැති වෙනව පොඩි කාලෙම නැති නම්. අර ගෑණිත් ඉවසල ඉවසල බැරිම තැන ඕක කරන්න ඇති. නඩු කියාගෙන අරව මෙව කලා නම් ළමයට ප්‍රශ්ණ වෙයි. දික්කසාද වෙන්න වෙයි, ලැජ්ජ වෙන්න වගේ නානාප්‍රකාර දේවල් හිතෙන්න ඇති.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Machan mama oya wade kala nam mata backup plan ekak tiyenna oni Husband uth eda tea bonna set unanam ethenta awith eka nawaththanna. Godak durata eda office eke hitapu kenek situation eka monitor karanna ati.. husband tea bonawada nadda kiyana eka.. puluwannam eyawa hoyaganna game eka close.
     
    thanujaka

    Well-known member
  • Machan mama oya wade kala nam mata backup plan ekak tiyenna oni Husband uth eda tea bonna set unanam ethenta awith eka nawaththanna. Godak durata eda office eke hitapu kenek situation eka monitor karanna ati.. husband tea bonawada nadda kiyana eka.. puluwannam eyawa hoyaganna game eka close.

    මිනිහා පුරුද්දක් විදිහට හැමදාම තේ බොන්නේ නෑලු බන් බදාදා.
    ගෑණි එක දන්නා හින්ද තමයි ගේම එදාම ගහන්න අත්තේ.
    ගෑණිට එක ඇතුලේ තොරතුරු සේරම නං ලෙසටම ගිහින් බන්.:dull:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    මිනිහා පුරුද්දක් විදිහට හැමදාම තේ බොන්නේ නෑලු බන් බදාදා.
    ගෑණි එක දන්නා හින්ද තමයි ගේම එදාම ගහන්න අත්තේ.
    ගෑණිට එක ඇතුලේ තොරතුරු සේරම නං ලෙසටම ගිහින් බන්.:dull:

    puruddak widiyata biuwe nati unath machan ganita risk ekak ganna baha dennama marana eke..... mokada ehema unoth gani ekenma mattu wenawa..

    so waradilawath miniha eliyata noyana probability eka cover karanna wenawa kohomahari. naththam ganita case. Eka mona widiyakin hari karala tiyenna ati mata sure :yes: :yes:
     
    thanujaka

    Well-known member
  • puruddak widiyata biuwe nati unath machan ganita risk ekak ganna baha dennama marana eke..... mokada ehema unoth gani ekenma mattu wenawa..

    so waradilawath miniha eliyata noyana probability eka cover karanna wenawa kohomahari. naththam ganita case. Eka mona widiyakin hari karala tiyenna ati mata sure :yes: :yes:

    ඔව් ඇතුලෙන් සප් එක තියෙන්න ඇති අනිවා.
    එතන වැඩට සෑහෙන්න පිරිසක් ඉන්න තැනක් බන් එහෙම හොයනන බෑ.
    ගෑණි හොද සූදානමක් ඇතුව කරපු වැඩක් කොහොමටත්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මාස 5කට පෙර කෑගැසීම් නැවත්වූ බව ඔප්පු කරන්නෙ කොහොමද? ඒ කියන්නෙ සේවාදායකයා කියනව එයා අනියම් පෙමක් කල බවත් එයට තම බිරිද විරුද්ධ වූ බවක්. ලොල් නඩුවාරෙ පිටපත් අරන් තව නඩුවක් දානව අනාචාරයේ හැසිරීම සහ පිලිබදව. ඔප්පු කරනව ඒ බව උසාවිය තුල පිලිගැනීම මගින්. හේතුව මිනිහ මේ මිනී මැරීමෙන් බේරෙන්න කියන හැම සාක්ශියක්ම අනාචාරයේ හැසිරුන බව ඔප්පු වෙන විදිය හරවන්න පුලුවන්. මම දන්න විදිය අනාචාරය වැරද්දක්. ඊලගට ගෑනි වදයක් වෙලා මිනිහම මැරුව වෙන්න බැරිද?

    වයිෆ් මාස ගානකට කලින් රන්ඩුව නවත්තපු බවක් ඔප්පු කරන්න වීදියක් නැ තමා මචන් එත් හැමෝගෙන්ම කට උත්තර අරගන හැම හෝඩුවාවක් පස්සෙම පොලිසිය යන්න ඕනේ මේ ගැනි මැරුනාම එකේ වාසිය එන්නේ කෙලින්ම කසාද ගනුකෙනාට එක ගැනත් පොලිසිය හිතන්න ඕනේ එත් ඉතින් අපේ පොලිසිය ඔය මිනිහම වැරදි කාරය කරලා නිකා ඉන්න බලන්නේ.

    උඹ කියන එකත් වෙන්න පුළුවන් එත් මචන් මේ මිනිහා මේ විදියට අහුවෙනවා කියලා දැනගනත් ඔහොම මරයිද ?. වෙන ක්‍රමයක් යොදා ගන්නවනේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම උබ නම් ඔය නඩුවට කීයටවත් කතාකරන්නෙ නෑ.. වැරදි කලේ මිනිහ නම් ඔහුට එහි විපාක ගෙවීමට ඉඩ දියයුතුයි. මොකද ඒ මිනිහගෙ බිරිද මියගිය කෙනාට වඩා වැඩි වාර ගනනක් මැරී මැරී ජීවත් වෙලා ඇති. පවුකාර මිනිස්සු බේරගන්න එපා බන්. උබට හෙනගහයි. මිනීමැරුමක් වෙන තැනට වැඩ පටන් ගත්තෙ මිනිහ නෙ. මට හිතෙන හැටි කිව්වෙ. කොහොමත් ඕක මේක දාපු එක නම් හොද දෙයක් නෙමේ.

    Divorce case ekakadi anacharaya kiyana de oppu karanna puluwan kohomada
     
    thanujaka

    Well-known member
  • Divorce case ekakadi anacharaya kiyana de oppu karanna puluwan kohomada

    එක තමයි තියෙන grounds වලින් ඔප්පු කරන්න අමාරුම ground එක divorce කේස් එකකදී.
    සාමාන්‍යයෙන් ප්‍රායෝගික භාවිතයේදී උසාවියේදී ඕක ඔප්පු වෙන්නේ ඉතාම කලාතුරකින් එළිපිටම කරගෙන යන ඒවා අරුනහම.
    දැන් නං ඉතින් ෆොටෝ වීඩියෝ ඉදල පාවිච්චි වෙනවා ඕව ඔප්පු කරන්න.
    හුගක් දික්කසාද යන්නේ අනිත් grounds උඩ depend වෙලා.:yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes::yes::yes: සාධාරණේ කතා කරන උඹ වගේ උන් වටිනව මචන් මේ සමාජෙට. ගෑණුද පිරිමිද, පේන හැටියට වරදකාරය වරදකාරි වගේ ද, අනේ ඌ පව් නේද ඒකි පව් නේද.. :angry: ඔය එක මඟුලක්වත් වැඩක් නෑ. වරද කලේ මොකාද මොකීද, ඔය කිසි මගුලක් අදාල කරගන්නෙ නැතුව දඬුවම් දෙන්නයි ඕන. බැඳපු ගෑණි ඉද්දි වටේ ගිහින්. අරූ එක්ක හාදකම් පවත්වන්න කලින් අර වයස @# ගෑණිට හිතන්න තිබ්බ යකෝ දරුවෙක් ඉන්න ලස්සන පවුලක්නෙ මේ මම විනාස කරන්නෙ කියලා. ඒ ගෑණිට නම් අනේ කියන්නෙ නෑ මම කොහෙත්ම. මිනිහත් එම මයි. ඌ නොමැරුණ එක හොඳා අර පොඩි දරුවට තාත්ත නැති වෙනව පොඩි කාලෙම නැති නම්. අර ගෑණිත් ඉවසල ඉවසල බැරිම තැන ඕක කරන්න ඇති. නඩු කියාගෙන අරව මෙව කලා නම් ළමයට ප්‍රශ්ණ වෙයි. දික්කසාද වෙන්න වෙයි, ලැජ්ජ වෙන්න වගේ නානාප්‍රකාර දේවල් හිතෙන්න ඇති.

    අදකාලේ ඕක fashion එකක් වේලා තියෙන්නේ මචන් උඹ හරි කොහොමත් තනි අතකින් අප්පුඩි ගහන්න බැනේ ඔය වයසක ගැනු කෙනා දැනගන්න ඕනේ ඔයවගේ පවුලක් කඩා ඉහෙරවන්නේ නැතුව ඉන්න මට පේන විදියට මේ ගැනි මිනිහත් එක්ක යාළුවෙලා තියෙන්නේ සල්ලි වලට ඒවගේම මිනිහත් දැන ගන්න ඕනේ තමන්ගේ දරුපවුල ගැන හිතල ඕක නවතන්න.:yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    machan parissamen, den hema thenakatama policiye undela ringala hoyana eke meka uba mehema katha karana eka ubata prashnayak wenna beri kamakuth nethi wei

    meke samahara un hithan inne uba CID eken parikshana karana ekek wage kiyalai mata terune, namuth ubata adala ubage clientwa beraganna ekane neda...
     
    thanujaka

    Well-known member
  • machan parissamen, den hema thenakatama policiye undela ringala hoyana eke meka uba mehema katha karana eka ubata prashnayak wenna beri kamakuth nethi wei

    meke samahara un hithan inne uba CID eken parikshana karana ekek wage kiyalai mata terune, namuth ubata adala ubage clientwa beraganna ekane neda...

    ඔව් අනිවා.
    මගේ client ට ඇප ගන්න එක විතරයි මගේ රාජකාරිය.
    කවුරු කොතැනදී කොහොම මැරුවද කියන එක මට අදාළ නෑ ඇත්තටම.:yes: