Awards nam salli walatath ganna puluwanne.midi thiththada balanna ap ewa kanne na. Baduwak dakka gaman kiyanna puluwan eka mona jathiye ekakda kiyala.windows phone ekak dakka gaman kiyanna puluwan eke hati.melo rahak na. Mama godak phone use karanawa windows arenna.
සල්ලි වලට අවෝර්ඩ්ස් ගන්න පුලුවන් නම් එහෙනම් ඇයි නොකියා වලට වඩා සේල්ස් තියන ඇපල්,සැම්සුන්ග් මේ අවොර්ඩ්ස් ගත්තේ නැත්තේ?
කවදාවත් පෙනුම බලලා තීරනේ කරන්න බෑ හොදයිද නරකයිද කියලා.ඒක යුස් කරලාම බලන්න ඕන.අහින්සක පෙනුමෙන් දහයට ගනින්න බෑ වගේ ඉන්න කෙල්ලෝ ඕන තරම් වටේ යනවද?ඒ උනාට කිසි ලස්සනක් නැති කෙල්ලො තමන්ගේ කොල්ලට මොන තරම් ආදරේ කරනවද?
පොතේ කවරේ බලලා කියන්න බෑ හොදයිද නරකයිද කියලා.පොත කියවලාම බලන්න ඕන.
Last edited:




.දැන් දවස් ගානක ඉදන් අප්සෙට් මට

1

