EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ohe innawa uncle.meheth hari wassa...oheth hema wenda? Epa wenawa.school time ekatamai wahinne. :(

    හ්ම්ම්ම් හ්ම්ම්........ මට තේරෙනවා විඳින දුක........ මොනා කරන්නද ඉතින් වැස්ස වැස්ස කියලා බෑනේ දරුවන්ගේ දරුවෝ පාසැල් යවන එක ආච්චි අම්ම කෙනෙක්ගේ අතින් කොහොමහරි වෙන්නත් එපායෑ.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම්ම් හ්ම්ම්........ මට තේරෙනවා විඳින දුක........ මොනා කරන්නද ඉතින් වැස්ස වැස්ස කියලා බෑනේ දරුවන්ගේ දරුවෝ පාසැල් යවන එක ආච්චි අම්ම කෙනෙක්ගේ අතින් කොහොමහරි වෙන්නත් එපායෑ.........

    mokak?:shocked::frown::angry::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකද වෙන්නේ...... මෙහෙනම් හැමදාම වාට යන්න හදනකොටම වහිනවා ආප්ප රෙද්ද නාගෙන යන්නේ ඔෆිස්.....

    සේම් හියර්
    ගෙදරින් ශෝර්ට් එකක් දාගෙන ඈවිල්ලා ඔෆිස් එකේදි ඈද ගත්තෙ බන්
    දෑන් තියෙන රේන් කෝට් හොදයි..... ඉතින් කියන්න වචන නෑ
    ට්‍රයි කරල රෝද හතරක් ගන්න බලපල්ල. පලවෙනි එක ගන්න තමයි පොඩ්ඩක් අමාරු. පස්සේ ටික ටික අප්ඩේට් කරන්න පුලුවනි.:yes:
    සල්ලි එකතුකරල හොඳම එකක් ගන්න ඉන්නවා නම් ඒක කරන්න අමාරුයි මේ ආස්චර්යය හින්ද. තියෙන ගානට එකක් බලමු.:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ohe innawa uncle.meheth hari wassa...oheth hema wenda? Epa wenawa.school time ekatamai wahinne. :(
    ඔයා ඉස්කෝලේ යන්නේ බබාල හතරදෙනා එක්ක යන්න වෙන්න ඕනි....:rolleyes::yes: