EK Married Club-9

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
ඊට වඩා සෑහෙන වයස උන් ඉන්නවා, ඒ වුනාට ඉන්නේ කොල්ලො වගෙ......:P
මං මුල්ම දවසෙ හිතන් හිටියෙ මං විතරයි වයසක පොරකට ඉන්නෙ කියලා.
මේකෙ ඉන්න ඔක්කෝම විවාහකයොද? :D
සහෝට වයස කීයද?:yes:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං මුල්ම දවසෙ හිතන් හිටියෙ මං විතරයි වයසක පොරකට ඉන්නෙ කියලා.
    මේකෙ ඉන්න ඔක්කෝම විවාහකයොද? :D
    සහෝට වයස කීයද?:yes:

    හැමෝම බැඳලා නෑ...... සංකපාල & අලි පැටියා කියලා පොඩි බට්ටෝ දෙන්නෙක් ඉන්නවා මේකට වෙලා බැඳපු එවුන් ගැන ඉරිසියාවේ පුපුර පුපුර...... ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං මුල්ම දවසෙ හිතන් හිටියෙ මං විතරයි වයසක පොරකට ඉන්නෙ කියලා.
    මේකෙ ඉන්න ඔක්කෝම විවාහකයොද? :D
    සහෝට වයස කීයද?:yes:
    අවිවාහක අයත් සෑහෙන්න ගානක් ඉන්නවා..:rolleyes:
    සහෝ 77 නේද, මෙතන ඉන්න ගොඩක් උන් 76,77 වගේ තමයි.
    ඔය සමහරු නමේ අගට දාගෙන ඉන්නේ 76 කියලා.....:P:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැමෝම බැඳලා නෑ...... සංකපාල & අලි පැටියා කියලා පොඩි බට්ටෝ දෙන්නෙක් ඉන්නවා මේකට වෙලා බැඳපු එවුන් ගැන ඉරිසියාවේ පුපුර පුපුර...... ;)
    ඇයි හරිඳුවා...:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D
    එහෙනම් මටත් වඩා වැඩිමල් අය ඉන්නවා.
    ඒක නෙමෙයි සහෝ කෝ අර ලැම්බා?

    දැන් ඒයි දැන් ඒයි...... ලැම්බා නෙවෙයි ඌ ලබ්බා... සහෝදර ප්‍රේමෙට අපි හැමෝම කියන්නේ ඌට බස් ලබ්බා කියලා...... සහෝදර ප්‍රේමෙ වැඩිම උනාම තමයි බස් ලබ්බා නිකන්ම ලබ්බා වෙන්නේ..... :P
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    හැමෝම බැඳලා නෑ...... සංකපාල & අලි පැටියා කියලා පොඩි බට්ටෝ දෙන්නෙක් ඉන්නවා මේකට වෙලා බැඳපු එවුන් ගැන ඉරිසියාවේ පුපුර පුපුර...... ;)
    :D
    තනිකඩයො බදින්ට නම් ආසයි. හැබැයි බැන්දාම හුඟක් එවුන්ට හිතෙනවා තනිකඩව හිටියා නම් හොඳයි කියලා. පවුල් බර දැනෙනකොට අනිත් බරවල් ඔක්කොම පරාද වෙනවා. :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවිවාහක අයත් සෑහෙන්න ගානක් ඉන්නවා..:rolleyes:
    සහෝ 77 නේද, මෙතන ඉන්න ගොඩක් උන් 76,77 වගේ තමයි.
    ඔය සමහරු නමේ අගට දාගෙන ඉන්නේ 76 කියලා.....:P:rofl:

    :rofl::rofl::rofl: හිට්ලර් උතුමාණෝ.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D
    තනිකඩයො බදින්ට නම් ආසයි. හැබැයි බැන්දාම හුඟක් එවුන්ට හිතෙනවා තනිකඩව හිටියා නම් හොඳයි කියලා. පවුල් බර දැනෙනකොට අනිත් බරවල් ඔක්කොම පරාද වෙනවා. :rofl:
    :P:P:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D
    තනිකඩයො බදින්ට නම් ආසයි. හැබැයි බැන්දාම හුඟක් එවුන්ට හිතෙනවා තනිකඩව හිටියා නම් හොඳයි කියලා. පවුල් බර දැනෙනකොට අනිත් බරවල් ඔක්කොම පරාද වෙනවා. :rofl:

    අනිවා....... මේ අපිට වෙලා තියෙන්නෙත් ඕකම තමා....
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    අවිවාහක අයත් සෑහෙන්න ගානක් ඉන්නවා..:rolleyes:
    සහෝ 77 නේද, මෙතන ඉන්න ගොඩක් උන් 76,77 වගේ තමයි.
    ඔය සමහරු නමේ අගට දාගෙන ඉන්නේ 76 කියලා.....:P:rofl:
    සමකාලයේ ඉපදිච්ච අය ගොඩක් ඉන්නවා එහෙනම්.:D
    මට නම් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා දුවට අවුරුදු පහළොවයි, පුතාට දොළහයි :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුලුවනි. ලබ්බා එනකම් ඉන්න වෙනවා ඕත් එක දෙන්න.....:rolleyes:

    :frown: ඈයි යකෝ මම නැති වෙලාවට ඔය හිට්ලර් මාමි හරි ඩොක්ට මාමි හරි අල්ලගෙන ඕත් එක ගනින්..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සමකාලයේ ඉපදිච්ච අය ගොඩක් ඉන්නවා එහෙනම්.:D
    මට නම් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා දුවට අවුරුදු පහළොවයි, පුතාට දොළහයි :D

    එතකොට කොහෙද පදිංචිය එහෙම.......
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    දැන් ඒයි දැන් ඒයි...... ලැම්බා නෙවෙයි ඌ ලබ්බා... සහෝදර ප්‍රේමෙට අපි හැමෝම කියන්නේ ඌට බස් ලබ්බා කියලා...... සහෝදර ප්‍රේමෙ වැඩිම උනාම තමයි බස් ලබ්බා නිකන්ම ලබ්බා වෙන්නේ..... :P
    අර අශෝක් ලේලන්ඩ් බස් එකක පිංතූරයක් දාගෙන ඉන්න චරිතයද? :D
    U අකුරෙන් පටන්ගන්න නමක් තිබුණෙ :oo:
    කොහොමෙයි ඔය රිප්ලයි දෙක තුනක් එකපාරම Quote කරන්නෙ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමකාලයේ ඉපදිච්ච අය ගොඩක් ඉන්නවා එහෙනම්.:D
    මට නම් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා දුවට අවුරුදු පහළොවයි, පුතාට දොළහයි :D
    දුවට පහලොවක්, කීයෙන්ද බැන්දේ......:confused::rolleyes:
    මට පුතාල දෙන්නෙක්. ලොක්කට 9, පොඩ්ඩට 6....:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකට අමතන්න හරි ආයේ මේ පැත්තේ එනවනම් ලොකු දෙයක්........ :P

    :rofl: ඩොක්ට මාමි දැන් බල්ලන්ටත් පීට්සා යවන්න හදන්නේ...... :rofl: දැන් නම් අනිවා රිදිලා දූවගෙන ඈවිත් මරු දොඩවයි..... :lol: :P :rofl: