මං මුල්ම දවසෙ හිතන් හිටියෙ මං විතරයි වයසක පොරකට ඉන්නෙ කියලා.ඊට වඩා සෑහෙන වයස උන් ඉන්නවා, ඒ වුනාට ඉන්නේ කොල්ලො වගෙ......![]()


ඉන්නවා ඉන්නවා 50 ක විතර එකෙක් නම් ඉන්නවා මාලඹේ.......

මං මුල්ම දවසෙ හිතන් හිටියෙ මං විතරයි වයසක පොරකට ඉන්නෙ කියලා.
මේකෙ ඉන්න ඔක්කෝම විවාහකයොද?
සහෝට වයස කීයද?

අවිවාහක අයත් සෑහෙන්න ගානක් ඉන්නවා..මං මුල්ම දවසෙ හිතන් හිටියෙ මං විතරයි වයසක පොරකට ඉන්නෙ කියලා.
මේකෙ ඉන්න ඔක්කෝම විවාහකයොද?
සහෝට වයස කීයද?



ඇයි හරිඳුවා...හැමෝම බැඳලා නෑ...... සංකපාල & අලි පැටියා කියලා පොඩි බට්ටෝ දෙන්නෙක් ඉන්නවා මේකට වෙලා බැඳපු එවුන් ගැන ඉරිසියාවේ පුපුර පුපුර......![]()

එහෙනම් මටත් වඩා වැඩිමල් අය ඉන්නවා.
ඒක නෙමෙයි සහෝ කෝ අර ලැම්බා?

හැමෝම බැඳලා නෑ...... සංකපාල & අලි පැටියා කියලා පොඩි බට්ටෝ දෙන්නෙක් ඉන්නවා මේකට වෙලා බැඳපු එවුන් ගැන ඉරිසියාවේ පුපුර පුපුර......![]()


අවිවාහක අයත් සෑහෙන්න ගානක් ඉන්නවා..
සහෝ 77 නේද, මෙතන ඉන්න ගොඩක් උන් 76,77 වගේ තමයි.
ඔය සමහරු නමේ අගට දාගෙන ඉන්නේ 76 කියලා.....![]()


හිට්ලර් උතුමාණෝ.......
තනිකඩයො බදින්ට නම් ආසයි. හැබැයි බැන්දාම හුඟක් එවුන්ට හිතෙනවා තනිකඩව හිටියා නම් හොඳයි කියලා. පවුල් බර දැනෙනකොට අනිත් බරවල් ඔක්කොම පරාද වෙනවා.



තනිකඩයො බදින්ට නම් ආසයි. හැබැයි බැන්දාම හුඟක් එවුන්ට හිතෙනවා තනිකඩව හිටියා නම් හොඳයි කියලා. පවුල් බර දැනෙනකොට අනිත් බරවල් ඔක්කොම පරාද වෙනවා.
සමකාලයේ ඉපදිච්ච අය ගොඩක් ඉන්නවා එහෙනම්.අවිවාහක අයත් සෑහෙන්න ගානක් ඉන්නවා..
සහෝ 77 නේද, මෙතන ඉන්න ගොඩක් උන් 76,77 වගේ තමයි.
ඔය සමහරු නමේ අගට දාගෙන ඉන්නේ 76 කියලා.....![]()


පුලුවනි. ලබ්බා එනකම් ඉන්න වෙනවා ඕත් එක දෙන්න.....![]()
ඈයි යකෝ මම නැති වෙලාවට ඔය හිට්ලර් මාමි හරි ඩොක්ට මාමි හරි අල්ලගෙන ඕත් එක ගනින්..... 
සමකාලයේ ඉපදිච්ච අය ගොඩක් ඉන්නවා එහෙනම්.
මට නම් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා දුවට අවුරුදු පහළොවයි, පුතාට දොළහයි
අර අශෝක් ලේලන්ඩ් බස් එකක පිංතූරයක් දාගෙන ඉන්න චරිතයද?දැන් ඒයි දැන් ඒයි...... ලැම්බා නෙවෙයි ඌ ලබ්බා... සහෝදර ප්‍රේමෙට අපි හැමෝම කියන්නේ ඌට බස් ලබ්බා කියලා...... සහෝදර ප්‍රේමෙ වැඩිම උනාම තමයි බස් ලබ්බා නිකන්ම ලබ්බා වෙන්නේ.....![]()


දුවට පහලොවක්, කීයෙන්ද බැන්දේ......සමකාලයේ ඉපදිච්ච අය ගොඩක් ඉන්නවා එහෙනම්.
මට නම් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා දුවට අවුරුදු පහළොවයි, පුතාට දොළහයි



මේකට අමතන්න හරි ආයේ මේ පැත්තේ එනවනම් ලොකු දෙයක්........![]()
ඩොක්ට මාමි දැන් බල්ලන්ටත් පීට්සා යවන්න හදන්නේ......
දැන් නම් අනිවා රිදිලා දූවගෙන ඈවිත් මරු දොඩවයි.....
