EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඈයි යකෝ මම නැති වෙලාවට ඔය හිට්ලර් මාමි හරි ඩොක්ට මාමි හරි අල්ලගෙන ඕත් එක ගනින්..... :yes:

    වැඩියා වැඩියා.......

    ඕත් එක දෙන තුමාණෝ වැඩි සේක......

    බලාපිය ඒ එක උතුමාණෝ කෙනෙක්වත් මේ වෙලාවේ ඔන්ලයින් සිටීද කියා....... :frown:

    මොකෝ ඩොක්ට මාමි ස්පෙෂල්......? :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D
    එහෙනම් මටත් වඩා වැඩිමල් අය ඉන්නවා.
    ඒක නෙමෙයි සහෝ කෝ අර ලැම්බා?

    :frown: කවුද යකෝ ලැම්බා.....?? :angry: අද මේකට ආව මුල්ම දවස නිසා සමාව දෙනවා...... දැන් දණ ගහපිය..... ඕත් එක දෙනකම්....... :yes: :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර අශෝක් ලේලන්ඩ් බස් එකක පිංතූරයක් දාගෙන ඉන්න චරිතයද? :D
    U අකුරෙන් පටන්ගන්න නමක් තිබුණෙ :oo:
    කොහොමෙයි ඔය රිප්ලයි දෙක තුනක් එකපාරම Quote කරන්නෙ?

    අන්නහරි ඌ (නෑහ්හ් එතුමා) තමා....... :P:P

    දෙක තුනක්......? එකකට එකනෙ කෝට් කරන්නේ......?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ඈයි යකෝ මම නැති වෙලාවට ඔය හිට්ලර් මාමි හරි ඩොක්ට මාමි හරි අල්ලගෙන ඕත් එක ගනින්..... :yes:
    ආවා ආවා ලබ්බතුමා ආවා....
    උන්ට දීල වැඩක් නෑ. උන්ට ආලවක පෙනුමක් නෑ.....:P
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    එතකොට කොහෙද පදිංචිය එහෙම.......

    minipura අහපු ප්‍රශ්නෙටයි දෙකටම එකට උත්තරේ දෙන්නම් මේකෙම. නැත්තං ඔයාලට කරදරයිනේ එකපිට එක රිප්ලයි කරනකොට.

    මං ඉන්නෙ තල්ගම්පල. ගමේ පොරක්. නගරෙ උන්ගෙ බාශාවෙන් කියනවා නම් ගොඩේ බයියෙක් :rofl:
    රැකියාව විදියට කුඹුරු කොටනවා, තේ වත්තක් තියෙනවා, රබර් වත්තක් තියෙනවා. මගේ කුඹුර සහ බිරින්ඳෑගෙ රබර් වත්තයි, තේ වත්තයි. :dull:
    බැන්ඳෙ අවුරුදු විස්සෙන් හරියටම. :D
    බැන්ඳා කිව්වෙ පැනලා ගියා. ලොක්කි හම්බවුණාට පස්සෙ ගෙවල් වලින් ශේප් උනා. දැන් කිසිම අවුලක් නෑ. :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආවා ආවා ලබ්බතුමා ආවා....
    උන්ට දීල වැඩක් නෑ. උන්ට ආලවක පෙනුමක් නෑ.....:P

    ඒයි ඒයි මිණියෝ...... ඕත් එක දෙන වෙලාවට ඕත් එක දෙන එකා තෙමිච්ච කුකුලෙක් වගේ ඉඳලා හරියන්නේ නෑනේ....... දැනට පොඩ්ඩක් ලිඳේ ඔබන්නේ නැතුව තියාගමු....... :P
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    :frown: කවුද යකෝ ලැම්බා.....?? :angry: අද මේකට ආව මුල්ම දවස නිසා සමාව දෙනවා...... දැන් දණ ගහපිය..... ඕත් එක දෙනකම්....... :yes: :yes:
    :baffled: නම දන්නෙ නෑනෙ සහෝ ඉතිං. ලැම්බා එනකන් ඉන්න කිව්වා. ඉතිං මං ලැම්බා කෝ ඇහුවා :D

    අන්නහරි ඌ (නෑහ්හ් එතුමා) තමා....... :P:P

    දෙක තුනක්......? එකකට එකනෙ කෝට් කරන්නේ......?

    මේං මේ විදියට. මං හොයාගත්තා :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    minipura අහපු ප්‍රශ්නෙටයි දෙකටම එකට උත්තරේ දෙන්නම් මේකෙම. නැත්තං ඔයාලට කරදරයිනේ එකපිට එක රිප්ලයි කරනකොට.

    මං ඉන්නෙ තල්ගම්පල. ගමේ පොරක්. නගරෙ උන්ගෙ බාශාවෙන් කියනවා නම් ගොඩේ බයියෙක් :rofl:
    රැකියාව විදියට කුඹුරු කොටනවා, තේ වත්තක් තියෙනවා, රබර් වත්තක් තියෙනවා. මගේ කුඹුර සහ බිරින්ඳෑගෙ රබර් වත්තයි, තේ වත්තයි. :dull:
    බැන්ඳෙ අවුරුදු විස්සෙන් හරියටම. :D
    බැන්ඳා කිව්වෙ පැනලා ගියා. ලොක්කි හම්බවුණාට පස්සෙ ගෙවල් වලින් ශේප් උනා. දැන් කිසිම අවුලක් නෑ. :rofl:
    අහන්නත් සතුටුයි මචන්.:love:
    ඉඩම් හිමි වැවිලිකරුවෙක්....:rolleyes:
    අපි රස්සාවල් කරල ටිකක් ස්තාවර වෙලා නෙව බැන්දේ ඒක නිසා ලමයි පොඩියි.:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර අශෝක් ලේලන්ඩ් බස් එකක පිංතූරයක් දාගෙන ඉන්න චරිතයද? :D
    U අකුරෙන් පටන්ගන්න නමක් තිබුණෙ :oo:
    කොහොමෙයි ඔය රිප්ලයි දෙක තුනක් එකපාරම Quote කරන්නෙ?

    :frown: ඔව් ඔව් මම තමා...... ඈයි අවුල්ද.....?? :rolleyes:

    xQuote කියලා තියෙන එකෙන් පුලුවන් ඒ වැඩේ..... :yes:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    ඉරිසියා නැද්ද යකෝ, අයියයි නන්ගියි වගේ ඇති දුව උස මහත නම්.......:cool::):)
    ඔව් ඒ වගේ තමා. :D වයිෆ්ට තිස් පහයි :dull:
    ඒ කාලෙ පිස්සුවක් නැටුවෙ. වයිෆ්ට උසස් පෙළ කරන්නත් නැති උනා අන්තිමේ. :(
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    අහන්නත් සතුටුයි මචන්.:love:
    ඉඩම් හිමි වැවිලිකරුවෙක්....:rolleyes:
    අපි රස්සාවල් කරල ටිකක් ස්තාවර වෙලා නෙව බැන්දේ ඒක නිසා ලමයි පොඩියි.:baffled:
    මං බඳිනකොට රස්සාවක් තිබුණෙ නැහැ සහෝ. බැන්ඳා කිව්වෙ පන්නගෙන ආවෙ :rofl:
    පන්නගෙන එන්ට උනේ වයිෆ්ගෙ පැත්තෙ අය ටිකක් අපිට වඩා මුදල් අතින් ඉහළින් හිටියෙ.
    අපේ තාත්තා ගුරෙක්. අද කාලෙ වගේම ඒ කාලෙත් ගුරාලා දුප්පත් :(
    ඉතිං මං අන්තිමට එයාව අමතක කරන්න බැරි නිසා පන්නගෙන ආවා. :dull:

    Ahhhhhhh........ aluthin anatha kokkabawek sat wela wage
    Welcome kiwa....
    ආයුබෝ සහෝ :D

    :frown: ඔව් ඔව් මම තමා...... ඈයි අවුල්ද.....?? :rolleyes:

    xQuote කියලා තියෙන එකෙන් පුලුවන් ඒ වැඩේ..... :yes:
    හරි හරි සහෝ. වැඩේ අල්ලගත්තා. :yes: