ඈයි යකෝ මම නැති වෙලාවට ඔය හිට්ලර් මාමි හරි ඩොක්ට මාමි හරි අල්ලගෙන ඕත් එක ගනින්.....
![]()
වැඩියා වැඩියා.......
ඕත් එක දෙන තුමාණෝ වැඩි සේක......
බලාපිය ඒ එක උතුමාණෝ කෙනෙක්වත් මේ වෙලාවේ ඔන්ලයින් සිටීද කියා.......

මොකෝ ඩොක්ට මාමි ස්පෙෂල්......?


ඈයි යකෝ මම නැති වෙලාවට ඔය හිට්ලර් මාමි හරි ඩොක්ට මාමි හරි අල්ලගෙන ඕත් එක ගනින්.....
![]()



එහෙනම් මටත් වඩා වැඩිමල් අය ඉන්නවා.
ඒක නෙමෙයි සහෝ කෝ අර ලැම්බා?
කවුද යකෝ ලැම්බා.....??
අද මේකට ආව මුල්ම දවස නිසා සමාව දෙනවා...... දැන් දණ ගහපිය..... ඕත් එක දෙනකම්.......

අර අශෝක් ලේලන්ඩ් බස් එකක පිංතූරයක් දාගෙන ඉන්න චරිතයද?
U අකුරෙන් පටන්ගන්න නමක් තිබුණෙ
කොහොමෙයි ඔය රිප්ලයි දෙක තුනක් එකපාරම Quote කරන්නෙ?


ආවා ආවා ලබ්බතුමා ආවා....ඈයි යකෝ මම නැති වෙලාවට ඔය හිට්ලර් මාමි හරි ඩොක්ට මාමි හරි අල්ලගෙන ඕත් එක ගනින්.....
![]()

දුවට පහලොවක්, කීයෙන්ද බැන්දේ......
මට පුතාල දෙන්නෙක්. ලොක්කට 9, පොඩ්ඩට 6....![]()


ඩොක්ට මාමි දැන් බල්ලන්ටත් පීට්සා යවන්න හදන්නේ......
දැන් නම් අනිවා රිදිලා දූවගෙන ඈවිත් මරු දොඩවයි.....
![]()
![]()
![]()

ඉරිසියා නැද්ද යකෝ, අයියයි නන්ගියි වගේ ඇති දුව උස මහත නම්.......ඉරිසියාව.......![]()



අනිවා....... මේ අපිට වෙලා තියෙන්නෙත් ඕකම තමා....
ඒ කාලේ නැන්දම්මේ දුව දෙනවද.......?? දැන් නම්.... නැන්දම්මේ දුව අරන් පලෝ....... 
එතකොට කොහෙද පදිංචිය එහෙම.......




ආවා ආවා ලබ්බතුමා ආවා....
උන්ට දීල වැඩක් නෑ. උන්ට ආලවක පෙනුමක් නෑ.....![]()

කවුද යකෝ ලැම්බා.....??
අද මේකට ආව මුල්ම දවස නිසා සමාව දෙනවා...... දැන් දණ ගහපිය..... ඕත් එක දෙනකම්.......
![]()
![]()
නම දන්නෙ නෑනෙ සහෝ ඉතිං. ලැම්බා එනකන් ඉන්න කිව්වා. ඉතිං මං ලැම්බා කෝ ඇහුවා 
අන්නහරි ඌ (නෑහ්හ් එතුමා) තමා.......
දෙක තුනක්......? එකකට එකනෙ කෝට් කරන්නේ......?

අහන්නත් සතුටුයි මචන්.minipura අහපු ප්රශ්නෙටයි දෙකටම එකට උත්තරේ දෙන්නම් මේකෙම. නැත්තං ඔයාලට කරදරයිනේ එකපිට එක රිප්ලයි කරනකොට.
මං ඉන්නෙ තල්ගම්පල. ගමේ පොරක්. නගරෙ උන්ගෙ බාශාවෙන් කියනවා නම් ගොඩේ බයියෙක්
රැකියාව විදියට කුඹුරු කොටනවා, තේ වත්තක් තියෙනවා, රබර් වත්තක් තියෙනවා. මගේ කුඹුර සහ බිරින්ඳෑගෙ රබර් වත්තයි, තේ වත්තයි.
බැන්ඳෙ අවුරුදු විස්සෙන් හරියටම.
බැන්ඳා කිව්වෙ පැනලා ගියා. ලොක්කි හම්බවුණාට පස්සෙ ගෙවල් වලින් ශේප් උනා. දැන් කිසිම අවුලක් නෑ.![]()



![]()
ඒ කාලේ නැන්දම්මේ දුව දෙනවද.......?? දැන් නම්.... නැන්දම්මේ දුව අරන් පලෝ.......
![]()




අර අශෝක් ලේලන්ඩ් බස් එකක පිංතූරයක් දාගෙන ඉන්න චරිතයද?
U අකුරෙන් පටන්ගන්න නමක් තිබුණෙ
කොහොමෙයි ඔය රිප්ලයි දෙක තුනක් එකපාරම Quote කරන්නෙ?
ඔව් ඔව් මම තමා...... ඈයි අවුල්ද.....??

ඔව් ඒ වගේ තමා.ඉරිසියා නැද්ද යකෝ, අයියයි නන්ගියි වගේ ඇති දුව උස මහත නම්.......![]()
වයිෆ්ට තිස් පහයි 

මේන් මේකේ ඇඩ්ඩින් තුමා ඇවිත්....Ahhhhhhh........ aluthin anatha kokkabawek sat wela wage
Welcome kiwa....

මං බඳිනකොට රස්සාවක් තිබුණෙ නැහැ සහෝ. බැන්ඳා කිව්වෙ පන්නගෙන ආවෙඅහන්නත් සතුටුයි මචන්.
ඉඩම් හිමි වැවිලිකරුවෙක්....
අපි රස්සාවල් කරල ටිකක් ස්තාවර වෙලා නෙව බැන්දේ ඒක නිසා ලමයි පොඩියි.![]()



ආයුබෝ සහෝAhhhhhhh........ aluthin anatha kokkabawek sat wela wage
Welcome kiwa....

හරි හරි සහෝ. වැඩේ අල්ලගත්තා.ඔව් ඔව් මම තමා...... ඈයි අවුල්ද.....??
![]()
xQuote කියලා තියෙන එකෙන් පුලුවන් ඒ වැඩේ.....![]()
