වැඩියා වැඩියා.......
ඕත් එක දෙන තුමාණෝ වැඩි සේක......
බලාපිය ඒ එක උතුමාණෝ කෙනෙක්වත් මේ වෙලාවේ ඔන්ලයින් සිටීද කියා.......
මොකෝ ඩොක්ට මාමි ස්පෙෂල්......?![]()
ඒ මාමිට ඩොක්ට මාමි කිව්වහම; මරු දොඩෝනවා......
මම ඩොක්ට නෙවේ... නාකි ලොන්ත කොකටුවෙක් කියනවා.....
පොඩි ෆන් එකක් ගන්න නිකමට ඒ මාමිට ඩොක්ට මාමි කියපන්කෝ....... සමයන් දොඩවන්නම රිදෙයි...... 


වයිෆ්ට තිස් පහයි 


මෙතන කියන්න බෑ..... 