EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩියා වැඩියා.......

    ඕත් එක දෙන තුමාණෝ වැඩි සේක......

    බලාපිය ඒ එක උතුමාණෝ කෙනෙක්වත් මේ වෙලාවේ ඔන්ලයින් සිටීද කියා....... :frown:

    මොකෝ ඩොක්ට මාමි ස්පෙෂල්......? :rolleyes::rolleyes:

    :rofl: ඒ මාමිට ඩොක්ට මාමි කිව්වහම; මරු දොඩෝනවා...... :rofl: මම ඩොක්ට නෙවේ... නාකි ලොන්ත කොකටුවෙක් කියනවා..... :P පොඩි ෆන් එකක් ගන්න නිකමට ඒ මාමිට ඩොක්ට මාමි කියපන්කෝ....... සමයන් දොඩවන්නම රිදෙයි...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඒ වගේ තමා. :D වයිෆ්ට තිස් පහයි :dull:
    ඒ කාලෙ පිස්සුවක් නැටුවෙ. වයිෆ්ට උසස් පෙළ කරන්නත් නැති උනා අන්තිමේ. :(
    ආර්තිකේ යම් මට්ටමක තියෙනවනම් වයිෆ් ගෙදර ඉන්න එක ලමයින්ට හොඳයිනේ, අපි දෙන්නම ජොබ් කරන නිසා මාර කට්ටක් කන්නේ....:(
    තල්ගම්පල තියෙන්නේ මොන පැත්තෙද, ලස්සන පලාතක්ද....:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    minipura අහපු ප්‍රශ්නෙටයි දෙකටම එකට උත්තරේ දෙන්නම් මේකෙම. නැත්තං ඔයාලට කරදරයිනේ එකපිට එක රිප්ලයි කරනකොට.

    මං ඉන්නෙ තල්ගම්පල. ගමේ පොරක්. නගරෙ උන්ගෙ බාශාවෙන් කියනවා නම් ගොඩේ බයියෙක් :rofl:
    රැකියාව විදියට කුඹුරු කොටනවා, තේ වත්තක් තියෙනවා, රබර් වත්තක් තියෙනවා. මගේ කුඹුර සහ බිරින්ඳෑගෙ රබර් වත්තයි, තේ වත්තයි. :dull:
    බැන්ඳෙ අවුරුදු විස්සෙන් හරියටම. :D
    බැන්ඳා කිව්වෙ පැනලා ගියා. ලොක්කි හම්බවුණාට පස්සෙ ගෙවල් වලින් ශේප් උනා. දැන් කිසිම අවුලක් නෑ. :rofl:

    මඟුලක් කියනවා ගොඩේ බයියෙක් කියලා.... පිස්සුද.....

    ඇත්තටම කිව්වොතින් ඉරිසියයි....... අහිතකින් නෙවෙයි කිව්වේ අපි මේ කොළඹ ගතකරන කිසිම නිදහසක් නැති ජීවිතේට වඩා කොච්චර නිදහස් ඇතිද ඔයාගේ ජිවිතේ......... සතියම ජොබ් එකට ගාටන්න ඕනේ...... ඉරිදට විතරයි ගෙදර...... එදාට අනිත් දවස් වලටත් වඩා ගෙදර වැඩ......

    සමාවෙන්න ඕනේ තල්ගම්පල කොහෙද තියෙන්නේ කියලනම් මම දන්නේ නෑ....... අහලත් නෑ.... කොහෙද ඔය තල්ගම්පල තියෙන්නේ.......
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    :frown: ඔව් ඔව් මම තමා...... ඈයි අවුල්ද.....?? :rolleyes:

    xQuote කියලා තියෙන එකෙන් පුලුවන් ඒ වැඩේ..... :yes:
    අහන්න හිටිය එක අහන්න බැරි උනා නෙව.
    සහෝ බස් අයිතිකාරයෙක්ද? :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං බඳිනකොට රස්සාවක් තිබුණෙ නැහැ සහෝ. බැන්ඳා කිව්වෙ පන්නගෙන ආවෙ :rofl:
    පන්නගෙන එන්ට උනේ වයිෆ්ගෙ පැත්තෙ අය ටිකක් අපිට වඩා මුදල් අතින් ඉහළින් හිටියෙ.
    අපේ තාත්තා ගුරෙක්. අද කාලෙ වගේම ඒ කාලෙත් ගුරාලා දුප්පත් :(
    ඉතිං මං අන්තිමට එයාව අමතක කරන්න බැරි නිසා පන්නගෙන ආවා. :dull:

    ආයුබෝ සහෝ :D

    හරි හරි සහෝ. වැඩේ අල්ලගත්තා. :yes:
    පන්නගෙන ආවත් ලොකුවට මගුලක් කරත් අන්තිමේ වෙන්නේ එකමනේ....
    බැඳල කොච්චර කාලෙකට පස්සෙද නෝනගෙ ගෙදර ශේප්කරගත්තේ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඒ මාමිට ඩොක්ට මාමි කිව්වහම; මරු දොඩෝනවා...... :rofl: මම ඩොක්ට නෙවේ... නාකි ලොන්ත කොකටුවෙක් කියනවා..... :P පොඩි ෆන් එකක් ගන්න නිකමට ඒ මාමිට ඩොක්ට මාමි කියපන්කෝ....... සමයන් දොඩවන්නම රිදෙයි...... :yes:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආර්තිකේ යම් මට්ටමක තියෙනවනම් වයිෆ් ගෙදර ඉන්න එක ලමයින්ට හොඳයිනේ, අපි දෙන්නම ජොබ් කරන නිසා මාර කට්ටක් කන්නේ....:(
    තල්ගම්පල තියෙන්නේ මොන පැත්තෙද, ලස්සන පලාතක්ද....:rolleyes:

    මම දැනටත් කැමති නෑ මගේ වයිෆ් ජොබට යනවට....... එකෙන් පාඩුව අපේ දුවට....... ඒත් එයත් ජෝබකට යන නිසා තමා අපි යම් තරමකට හෝ ස්ථාවර........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    minipura අහපු ප්‍රශ්නෙටයි දෙකටම එකට උත්තරේ දෙන්නම් මේකෙම. නැත්තං ඔයාලට කරදරයිනේ එකපිට එක රිප්ලයි කරනකොට.

    මං ඉන්නෙ තල්ගම්පල. ගමේ පොරක්. නගරෙ උන්ගෙ බාශාවෙන් කියනවා නම් ගොඩේ බයියෙක් :rofl:
    රැකියාව විදියට කුඹුරු කොටනවා, තේ වත්තක් තියෙනවා, රබර් වත්තක් තියෙනවා. මගේ කුඹුර සහ බිරින්ඳෑගෙ රබර් වත්තයි, තේ වත්තයි. :dull:
    බැන්ඳෙ අවුරුදු විස්සෙන් හරියටම. :D
    බැන්ඳා කිව්වෙ පැනලා ගියා. ලොක්කි හම්බවුණාට පස්සෙ ගෙවල් වලින් ශේප් උනා. දැන් කිසිම අවුලක් නෑ. :rofl:

    :frown: අපි පොට්ට නෑ බොල.... අකුරු සයිස් එක නෝමල් තවම පේනවා අපිට..... ඔය නාකි ලොන්ත කොකටුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා..... අන්න උන්ට නම් CTRL + Mouse Wheel Up කරන්න කියලා අපි කියලා තියෙන්නේ....... :yes:

    :oo: තල්ගම්පල....?? ඒ කොහේද....?? අපිට ට්‍රිපක් වගේ එන්න පුලුවන් පැත්තක්ද.....?? :rolleyes:

    බැන්දහම හෙන සැප කියලා හිතලද පැනලා ගියේ....?? කොහොමද දැන් ආතල් එක..... සැප කනේ නේහ්..... :baffled: :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම දැනටත් කැමති නෑ මගේ වයිෆ් ජොබට යනවට....... එකෙන් පාඩුව අපේ දුවට....... ඒත් එයත් ජෝබකට යන නිසා තමා අපි යම් තරමකට හෝ ස්ථාවර........
    මමත් එහෙමයි මචන්. තනි පඩියෙන් ජිවත් වෙන්න තිබුනා අපි බඳින්න කලින් ගෙවල් හදල වාහන අරන් තිබුන නම්. කන්න බොන්න විතරක් නම් යන්තමට පඩිය ඇති.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: අපි පොට්ට නෑ බොල.... අකුරු සයිස් එක නෝමල් තවම පේනවා අපිට..... ඔය නාකි ලොන්ත කොකටුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා..... අන්න උන්ට නම් CTRL + Mouse Wheel Up කරන්න කියලා අපි කියලා තියෙන්නේ....... :yes:

    :oo: තල්ගම්පල....?? ඒ කොහේද....?? අපිට ට්‍රිපක් වගේ එන්න පුලුවන් පැත්තක්ද.....?? :rolleyes:

    බැන්දහම හෙන සැප කියලා හිතලද පැනලා ගියේ....?? කොහොමද දැන් ආතල් එක..... සැප කනේ නේහ්..... :baffled: :dull:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් එහෙමයි මචන්. තනි පඩියෙන් ජිවත් වෙන්න තිබුනා අපි බඳින්න කලින් ගෙවල් හදල වාහන අරන් තිබුන නම්. කන්න බොන්න විතරක් නම් යන්තමට පඩිය ඇති.:dull:

    සිරාවටම මිණියෝ...... දැන් මෙහෙ යන විදියටනම් ඉස්සරහට තනි පඩිය කන්න බොන්න යාන්තං ශේප් කරගන්නවත් බැරි වෙන පාටයි....... දන්නවනේ හාල් මිල ගැන ආයේ කියන්න ඕනේ නෑනේ නෙහ්හ්......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: අපි පොට්ට නෑ බොල.... අකුරු සයිස් එක නෝමල් තවම පේනවා අපිට..... ඔය නාකි ලොන්ත කොකටුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා..... අන්න උන්ට නම් CTRL + Mouse Wheel Up කරන්න කියලා අපි කියලා තියෙන්නේ....... :yes:

    :oo: තල්ගම්පල....?? ඒ කොහේද....?? අපිට ට්‍රිපක් වගේ එන්න පුලුවන් පැත්තක්ද.....?? :rolleyes:

    බැන්දහම හෙන සැප කියලා හිතලද පැනලා ගියේ....?? කොහොමද දැන් ආතල් එක..... සැප කනේ නේහ්..... :baffled: :dull:
    අපේ ඊලඟ ට්‍රිප යන්න පුලුවන්ද බලපන් ඒ පැත්තේ.....:P:P:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ ඊලඟ ට්‍රිප යන්න පුලුවන්ද බලපන් ඒ පැත්තේ.....:P:P:rolleyes:

    ඊළඟ කිව්වේ කී වෙනි එක වගේද...... මට මතක හැටියට ඊට කලින් කතා වෙච්චි දෙකක් හෝ තුනක් තිබුනා.....