EK Married Club-9

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
පිස්සු ඌට...... FB එක පුරෝලා නිසදැස් වලින්....... :dull::dull:
මං මුහුණු පොතේ නෑ සහෝ. බලන්න විදියක් නෑ.
පිංතූර දෙකයි පේන්නෙ. ඒ දෙකෙත් එයා බිරිඳට ආයෙම එන්නයි කියලා දාලා තියෙන්නෙ.
බොළඳ වැඩියි ඒ මනුස්සයා මට හිතෙන විදියට.
පෙලක් බිරින්ඳෑ වරුන්ට වැඩිය ආදරේ පෙන්නුවාම, හැම වැරැද්දටම සමාව දුන්නාම ඒ ගෑනි වැරැදි කරනවා වැඩියි. ඇයි ඒ උන්දෑ දන්නවනේ මේකා මං මොන දේ කලත් සමාව දෙනවා කියලා. අනික සහෝ හැදිච්ච ගෑනියෙක් ඔහොම දෙයක් කරයිද. ඒ ගෑනි වෙන කෙනෙක් එක්ක ගිහින්. ආයෙ කතා දෙකක් නැහැ.

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
අපේ ලොක්කියි පොඩ්ඩයි ෆෝන් දෙකක් අරන් ඉල්ලනවා. මං මේ දෙළොවක් අතර අතරමං වෙලා වගේ ඉන්නෙ. හරි ප්‍රශ්නයක්. :( අරන් නොදිත් බෑ. අරන් දුන්නත් ප්‍රශ්නයක්.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ්... ඒකත් එහෙමද, මාත් මෙ වයර්ලස් මවුස් එකක් සල්ලි දීලා ගන්න හිටියෙ, ශොප් එක පෑත්තෙ ගියානම් හරි

    :frown: වරෙන්කෝ දෙන්නම් තොට...... CCTV වෙනුවට; අළුත් අයිඩියා එකක් වැඩ කරා අපේ ඩොක්ට දුන්නේ අදහස..... දෙන්නම් ජම්බු..... :angry:
     
    :frown: වරෙන්කෝ දෙන්නම් තොට...... CCTV වෙනුවට; අළුත් අයිඩියා එකක් වැඩ කරා අපේ ඩොක්ට දුන්නේ අදහස..... දෙන්නම් ජම්බු..... :angry:
    අහ්.... හරි හරි එහෙමයි ඈ..... අදුරන්නෙ නෑති උන්ට රු 1000 දෙන්න පුලුවන් අපිට මවුස් එකක් දෙන්න බෑ:angry::angry:
    අනික මම සල්ලි දීලා ගන්න එන්නෙ:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ලොක්කියි පොඩ්ඩයි ෆෝන් දෙකක් අරන් ඉල්ලනවා. මං මේ දෙළොවක් අතර අතරමං වෙලා වගේ ඉන්නෙ. හරි ප්‍රශ්නයක්. :( අරන් නොදිත් බෑ. අරන් දුන්නත් ප්‍රශ්නයක්.

    :no: අරන් දෙන්න එපා කියන එක තමා මම නම් කියන්නේ..... :yes: දැන් හැදෙන උන් අතට දෙන්න හොද නැතිම දෙයක් තමා ඕක...... :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ්.... හරි හරි එහෙමයි ඈ..... අදුරන්නෙ නෑති උන්ට රු 1000 දෙන්න පුලුවන් අපිට මවුස් එකක් දෙන්න බෑ:angry::angry:
    අනික මම සල්ලි දීලා ගන්න එන්නෙ:P

    :baffled: :dull: ආ අන්න එහෙම වරෙන්...... :P
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    :no: අරන් දෙන්න එපා කියන එක තමා මම නම් කියන්නේ..... :yes: දැන් හැදෙන උන් අතට දෙන්න හොද නැතිම දෙයක් තමා ඕක...... :dull::baffled:

    ඔව් සහෝ. කෙලී නම් ඒ හැටි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මල්ලිට අරන් දුන්නොත් මටත් එකක් ඕන කියලා එයා කියනවා. කොල්ලා තමා කෑගහන්නෙ එකක් ඉල්ල ඉල්ලා. හැම යාලුවටම තියෙනවලු හොඳ ෆෝන්. ඒ නිසා එයාටත් ඕනලු ස්මාර්ට් ෆෝන් එකක්. කොල්ලා යන්නෙ රිච්මන්ඩ් එකට. ඕකෙ ලොකු ලොක්කොන්ගෙ පුත්තු කීප දෙනෙක් ඉන්නවනේ. ඒකයි ඔය ප්‍රශ්නය. එයාලා අනිත් උන්ගෙ මොලගෙඩි වලට ඔය වෂබීජ දානවා.
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    naa machan aiye :no:
    ම්ම්. සන්ජි සහෝදරයද කොහෙද කිව්වා නමේ අගට හැත්තෑ හය දාගෙන ඉන්නෙ හැත්තෑ හයේ උපන්නෙක් කියලා. මං හිතුවෙ මල්ලියි කියලා.

    ඉතිං ඉතිං.
    වැඩ කරන ගමන්ද ඉන්නෙ?
    :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ම්ම්. සන්ජි සහෝදරයද කොහෙද කිව්වා නමේ අගට හැත්තෑ හය දාගෙන ඉන්නෙ හැත්තෑ හයේ උපන්නෙක් කියලා. මං හිතුවෙ මල්ලියි කියලා.

    ඉතිං ඉතිං.
    වැඩ කරන ගමන්ද ඉන්නෙ?
    :)

    මෙහ්හ් මෙහ්හ් බුදු අම්මෝ මම නෙවෙයි කිව්වේ........ හම්මෝ ගුටි කන්න බෑ ඔව්ව කියලා.......
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    මෙහ්හ් මෙහ්හ් බුදු අම්මෝ මම නෙවෙයි කිව්වේ........ හම්මෝ ගුටි කන්න බෑ ඔව්ව කියලා.......
    මට මතකයක් නෑ. ඒකයි සහෝ කියලා හරියටම කීවෙ නැත්තෙ. අනිත් යාලුවා වෙන්නැති එහෙනම්. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ම්ම්. සන්ජි සහෝදරයද කොහෙද කිව්වා නමේ අගට හැත්තෑ හය දාගෙන ඉන්නෙ හැත්තෑ හයේ උපන්නෙක් කියලා. මං හිතුවෙ මල්ලියි කියලා.

    ඉතිං ඉතිං.
    වැඩ කරන ගමන්ද ඉන්නෙ?
    :)

    okun irisiyawata kiyana kathaa aiye :D ow ow weda karana gaman thamai oluwa danne mekata :)