ඈයි බන් ඈස් කටේ දාගෙනද හිටියෙ
සී සී ටී වී නෑද්ද
නෑ බං..... හරි යන්නේ නෑ..... කැමරා හතරක් සෙට් කරන්න ඕනා ඈතුලට.... එලිය නම් අනිත් ශොප් දෙකෙන් කවර් වෙනවා.... 
ඈයි බන් ඈස් කටේ දාගෙනද හිටියෙ
සී සී ටී වී නෑද්ද
නෑ බං..... හරි යන්නේ නෑ..... කැමරා හතරක් සෙට් කරන්න ඕනා ඈතුලට.... එලිය නම් අනිත් ශොප් දෙකෙන් කවර් වෙනවා.... 
කොම්පියුටර් කඩයක් කරනවද?නෑ බං..... හරි යන්නේ නෑ..... කැමරා හතරක් සෙට් කරන්න ඕනා ඈතුලට.... එලිය නම් අනිත් ශොප් දෙකෙන් කවර් වෙනවා....
![]()
බලපන් බං..... Empty CD ගන්න එකක් ආවා..... ඌ මම ඒ පැත්ත බලලා; මේ පැත්ත බලනකොට; ලාච්චුවේ තිබ්බ සල්ලිත් අරන් මාරු වෙලා බං......උගේ...... @&$^@*@^*$&@(*&$(@
![]()
වෙච්ච දේ මොකක්ද කියලා මමත් හොල්මන්..... මූ කොහොම ඒ ගේම දුන්නද කියලා......
![]()
Ah ehemada..kirillawala thiyenne..mokakda uge nama...DJRathne wage ekakda...![]()
හෙනම ගහපිය කිව්වලු....... ඌ තනියමද.......?
ඌ ත්‍රී වීල් එකක ආවේ..... ත්‍රී වීල් එක එලවන් ආපු එකා ඈතුලේ ඉද්දි; මූ තනියම ආවේ...... ත්‍රී වීල් එක තිබ්බෙත් මේ පැත්තේ නවත්තලා; මාළඹේ පැත්තට මූණ දාලා..... මම සල්ලි මිසින් කියලා දකින ටිකට මුන් වාෂ්ප වෙලා...... 
හොද වෙලාවට වැඩි ගානක් නෑ..... ඌ සාධාරණ හොරෙක් වෙන්න ඕනා..... 325ක් ඉතුරු කරලා..... 1500ක් අරන් ගිහින්.........
![]()
ඈයි බන් ඈස් කටේ දාගෙනද හිටියෙ
සී සී ටී වී නෑද්ද
අනිවා, ඒවා යුතුකම්....![]()
කවුද ලම්බා?
මගේ වයසෙ එවුන් නම් නැතිව ඇති මේකෙ.
අවුරුදු තිස් හතක් වෙනවා![]()
umbath fake da ? 
ඌ ත්‍රී වීල් එකක ආවේ..... ත්‍රී වීල් එක එලවන් ආපු එකා ඈතුලේ ඉද්දි; මූ තනියම ආවේ...... ත්‍රී වීල් එක තිබ්බෙත් මේ පැත්තේ නවත්තලා; මාළඹේ පැත්තට මූණ දාලා..... මම සල්ලි මිසින් කියලා දකින ටිකට මුන් වාෂ්ප වෙලා......
![]()
අද නිවාඩුද?

37 ekek meo thread ekema na bolaumbath fake da ?
![]()
kiwwa de therum aran naane....ආ. ඒ කියන්නෙ සහෝ මට වඩා වැඩිමල්.![]()

අවිවාහක අයත් සෑහෙන්න ගානක් ඉන්නවා..
සහෝ 77 නේද, මෙතන ඉන්න ගොඩක් උන් 76,77 වගේ තමයි.
ඔය සමහරු නමේ අගට දාගෙන ඉන්නේ 76 කියලා.....![]()
tho wal judas kotek ne balan giyama
amu amuwe paawala deela..
tho wal judas kotek ne balan giyama
amu amuwe paawala deela..
tho ten wheel ekata yata welama mariya![]()








පැහැදිලි උනේ නෑ සහෝkiwwa de therum aran naane....![]()
සහෝද හැත්තෑ හයේ උපන්නෙ?37 ekek meo thread ekema na bolaumbath fake da ?
![]()
නියමයි.

අහ්... ඒකත් එහෙමද, මාත් මෙ වයර්ලස් මවුස් එකක් සල්ලි දීලා ගන්න හිටියෙ, ශොප් එක පෑත්තෙ ගියානම් හරිසී සී ටී වී කොහෙද බං අපි ගියත් මුගේ කඩෙන් බඩු උස්සන්න පුළුවන්....... ෆෝන් පවා ඉස්සරහා මේසේ උඩ...... ඔය වගේ වෙන එකෙක්ට බඩු පෙන්වද්දී තව එකෙක්ට යස අගේට මුගේ කඩේට ගේම දෙන්න පුළුවන්........