එහෙම කිසි අව්ලක් නැහැ මචං. ඔක්කොම් apps sandbox කරලා තියන්නේ.
apps sandbox karanawa kiyanne mokakda bn...
එහෙම කිසි අව්ලක් නැහැ මචං. ඔක්කොම් apps sandbox කරලා තියන්නේ.
RIP - Nokia...Source - http://www.gsmarena.com/microsoftbranded_front_panel_for_upcoming_phone_gets_leaked-news-9618.php
ඉදිරියට එන Lumia phone වල brand name එක Microsoft බවට ස්ථිර ලෙස සනාථ කර ඇත. එම නිසා මින් ඉදිරිය හුදෙක්ම Nokia නම ඉවත් වී Microsoft යන්න පත්වනු ඇත.
මේ තියන්නේ Microsoft යන නම සදහන් කරමින් සාදන ලද front panel එක.
![]()
අනිත් වෙනස් කම නම් මින් ඉදිරිය Windows phone යන නාමය වෙනුවට හුදෙක්ම Windows යන්න පමණක් භාවිත කරනු ඇත.
![]()
මිට හේතුව ලෙස පවසන්නේ windows සියලුම devices එක brand name එකක් යටතට ගෙන ඒමයි. 2015 දී ඉදිරිපත් කරන windows 9 OS එක සහ Windows phone 9 OS එක කුමක් හෝ අලුත් පෙරලියක් කිරීමට සුදානම් වන නිසා බවට රාවයක් පවතී.
http://www.gsmarena.com/windows_phone_branding_to_be_dropped_in_favor_of_just_windows-news-9641.php
apps sandbox karanawa kiyanne mokakda bn...
අපරාදේ nokia microsoft උන්ට විකුනුනේ..දැන් ඉතින් මොන පෙරලියක් කරත් වැඩක් තියෙනවද.nokia නම නැහැනේ..

Mage Phone eke Settings wala "Find my phone" eka open karaganta bane.. gaththa dawaswalanam open una. eth dan open wenna. eka uda tap kalama apahu settings tikamai load wenne... mekata mokada karanne.. Lumia 630 thiyenne....
මම ලුමිය 625 එකක් ගත්තා ගිෆ්ට් එකක් දෙන්න එකේ කොහොමද බන් නොර්මල් MP3 ෆයිල් එකක් රින්ග් ටොන් එකට දාන්නේ
එකේ ඩිෆුල්ට් තියෙන ඒවා මිසක් වෙන ඒවා දාන්න බෑනේ USB එකෙන් රින්ග් ටොන් කියන ෆෝල්ඩර් එකට දැම්ම ගානට කොපි කරලා හැබැයි සෙටින්ග්ස් වලදී පෙන්නන්න නෑ ලොල් සහගතයි නෙ

මම අන්තිමට WAV කරල දාල බැලුවහැබැයි උබ නැහැ කිව්වාට මෙන්න මේකේ පෙන්නන විදිහටත් වැඩ කරනවා. මමත් මේ එක දැන් තමා try කරලා බැලුවේ.

අහ මම හිතුවේ ලුමිය වලට පිසි ඇප් එකක් නැහැ කියලනැහැ බන් උබ කරලා තියෙන විදිහ වැරදි. ඔව් ringtone එකක් දාන එකක් ටිකක් pain in the ass තමා, එත් කියන තරම් අමාරුවකුත් නැහැ. windows phone app for desktop එක install කරගෙන ඉන්න. මෙන්න link එක.
http://www.windowsphone.com/en-us/how-to/wp8/windows-phone-app-for-desktop?signin=true
ඊට පස්සේ phone එක PC එකට connect කරන්න.( ඔය කලින් කියපු app එක install කරලා අන්තිම වැටෙයි connect your phone now කියල)
ඊට පස්සේ sync වෙන්න අහන කොට sync එකක් දෙන්න. ඊට පස්සේ ඒ app එකේ ringtones වලට යන්න. ( music, photos, videos ... ringtones)
දැන් ඕනි song එක select කරලා add ringtone දෙන්න.
ඊට පස්සේ phone එකේ settings -> ringtones + sounds -> ringtone එකට ගිහින් උඩට scroll කරනකොට custom කියන section යටතේ ඔයා දාපු ringtone එක වැටිලා ඇති.
Mage Phone eke Settings wala "Find my phone" eka open karaganta bane.. gaththa dawaswalanam open una. eth dan open wenna. eka uda tap kalama apahu settings tikamai load wenne... mekata mokada karanne.. Lumia 630 thiyenne....
මම අන්තිමට WAV කරල දාල බැලුව
අන්න එතකොට පෙන්නනවා
MP3 පෙන්නුවේ නෑ

අහ මම හිතුවේ ලුමිය වලට පිසි ඇප් එකක් නැහැ කියල
එල එල මචෝ
එල එල මචං 
your phone is upto date කියල ද මචං වැටෙන්නේ? country/ region -> Sri lanka දීල try එකක් දීපන් මචං.
අර ඇප් එකෙන් මැසේජ් බලන්න
එල එල මචං
Software package not available for this phone
package download for the selected phone failed
මෙහෙම වැටෙන්නෙ මචෝ. රට මාරු කරලත් බැලුවා![]()

අප්පා.. එකත් එහෙමද .. එකනම් ප්‍රශ්නයක් තමා මචං. එක්කෝ තව ටික දවසක් ඉවසල update check කරලා බලපං මචං. එත් තිබ්බේ නැත්තම් Windows developers for preview එක හරහා තමා අයෙත් update කරලා බලන්න වෙන්නේ. 920 update කරපු අය හිටිය මචං. Radical78 මොකද මචං කිව්වේ? අර ඇප් එකෙන් මැසේජ් බලන්න
Contact Edit කරන්න එහෙම බැරිද
මචන් අනිත් නොර්මල් ෆෝන් වල වගේ

ඌට මැසේජ් දැම්මාට රිප්ලයි නෑ බං.අප්පා.. එකත් එහෙමද .. එකනම් ප්‍රශ්නයක් තමා මචං. එක්කෝ තව ටික දවසක් ඉවසල update check කරලා බලපං මචං. එත් තිබ්බේ නැත්තම් Windows developers for preview එක හරහා තමා අයෙත් update කරලා බලන්න වෙන්නේ. 920 update කරපු අය හිටිය මචං. Radical78 මොකද මචං කිව්වේ?

එල එල ඒක අවුලක් නෑඒවා නම් කරන්න බැහැ මචං. Music, video, ringtones විතරයි මචං
ඌට මැසේජ් දැම්මාට රිප්ලයි නෑ බං.
ඔව් මචං. ෆෝන් එක පාවිච්චියට අවුලක් නෑ නෙ
මෙහෙම තව ටික දවසක් ඉදලා බලනවා. අප්ඩේට් නාවත් තියෙන්න ඕනෙ සේරම මේකෙ තියෙනවා නෙ![]()

අයියෝ එකත් එහෙමද බන්.. එල එල ඒක අවුලක් නෑ
අරටික තිබ්බ නම් සුපිරි
මේ ෆෝන් එක යුස් කරලා එක්ස්පිරියන්ස් එක අරගෙන
දෙසැම්බර් බෝනස් එකට හයි එන්ඩ් බුලට් එකකට යනවා
අර 40 පික්සල් තියෙන ලුමිය එකට
mko machan awla?man 920ඌට මැසේජ් දැම්මාට රිප්ලයි නෑ බං.
ඔව් මචං. ෆෝන් එක පාවිච්චියට අවුලක් නෑ නෙ
මෙහෙම තව ටික දවසක් ඉදලා බලනවා. අප්ඩේට් නාවත් තියෙන්න ඕනෙ සේරම මේකෙ තියෙනවා නෙ![]()
mko machan awla?man 920