windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    RIP - Nokia... :(:(:(
    ඉදිරියට එන Lumia phone වල brand name එක Microsoft බවට ස්ථිර ලෙස සනාථ කර ඇත. එම නිසා මින් ඉදිරිය හුදෙක්ම Nokia නම ඉවත් වී Microsoft යන්න පත්වනු ඇත.
    මේ තියන්නේ Microsoft යන නම සදහන් කරමින් සාදන ලද front panel එක.
    gsmarena_001.jpg

    අනිත් වෙනස් කම නම් මින් ඉදිරිය Windows phone යන නාමය වෙනුවට හුදෙක්ම Windows යන්න පමණක් භාවිත කරනු ඇත.
    gsmarena_001.jpg

    මිට හේතුව ලෙස පවසන්නේ windows සියලුම devices එක brand name එකක් යටතට ගෙන ඒමයි. 2015 දී ඉදිරිපත් කරන windows 9 OS එක සහ Windows phone 9 OS එක කුමක් හෝ අලුත් පෙරලියක් කිරීමට සුදානම් වන නිසා බවට රාවයක් පවතී. :nerd::frown::frown:
    Source - http://www.gsmarena.com/microsoftbranded_front_panel_for_upcoming_phone_gets_leaked-news-9618.php
    http://www.gsmarena.com/windows_phone_branding_to_be_dropped_in_favor_of_just_windows-news-9641.php

    අපරාදේ nokia microsoft උන්ට විකුනුනේ..දැන් ඉතින් මොන පෙරලියක් කරත් වැඩක් තියෙනවද.nokia නම නැහැනේ..
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mage Phone eke Settings wala "Find my phone" eka open karaganta bane.. gaththa dawaswalanam open una. eth dan open wenna. eka uda tap kalama apahu settings tikamai load wenne... mekata mokada karanne.. Lumia 630 thiyenne....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ලුමිය 625 එකක් ගත්තා ගිෆ්ට් එකක් දෙන්න එකේ කොහොමද බන් නොර්මල් MP3 ෆයිල් එකක් රින්ග් ටොන් එකට දාන්නේ
    එකේ ඩිෆුල්ට් තියෙන ඒවා මිසක් වෙන ඒවා දාන්න බෑනේ USB එකෙන් රින්ග් ටොන් කියන ෆෝල්ඩර් එකට දැම්ම ගානට කොපි කරලා හැබැයි සෙටින්ග්ස් වලදී පෙන්නන්න නෑ ලොල් සහගතයි නෙ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    apps sandbox karanawa kiyanne mokakda bn...
    ඒ කියන්නේ බන් ඒ app එක protect කරලා තියෙන, ඒ app එකේ තියෙන data වලට වෙන කිසිම app එකකින් access කරන්න බැහැ.
    The Windows Phone 8 operating system introduced a sandboxing mechanism called an AppContainer that offers fine-grained security permissions and inherently blocks unauthorized access to the system, apps, and data.
    Windows Phone Store app architecture isolates (or sandboxes) one app from another, preventing a malicious app from affecting another app running on the device. Also, the Windows Phone Store app architecture prevents apps from directly accessing critical operating system resources, which helps prevent the installation of malware on devices
    අපරාදේ nokia microsoft උන්ට විකුනුනේ..දැන් ඉතින් මොන පෙරලියක් කරත් වැඩක් තියෙනවද.nokia නම නැහැනේ..
    :dull::dull:
    Mage Phone eke Settings wala "Find my phone" eka open karaganta bane.. gaththa dawaswalanam open una. eth dan open wenna. eka uda tap kalama apahu settings tikamai load wenne... mekata mokada karanne.. Lumia 630 thiyenne....
    soft reset එකක් කරලා බලපන් මචං
    vloume down + power button එක 30s වගේ press and hold කරන ඉදපන් මචං
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම ලුමිය 625 එකක් ගත්තා ගිෆ්ට් එකක් දෙන්න එකේ කොහොමද බන් නොර්මල් MP3 ෆයිල් එකක් රින්ග් ටොන් එකට දාන්නේ
    එකේ ඩිෆුල්ට් තියෙන ඒවා මිසක් වෙන ඒවා දාන්න බෑනේ USB එකෙන් රින්ග් ටොන් කියන ෆෝල්ඩර් එකට දැම්ම ගානට කොපි කරලා හැබැයි සෙටින්ග්ස් වලදී පෙන්නන්න නෑ ලොල් සහගතයි නෙ

    නැහැ බන් උබ කරලා තියෙන විදිහ වැරදි. ඔව් ringtone එකක් දාන එකක් ටිකක් pain in the ass තමා, එත් කියන තරම් අමාරුවකුත් නැහැ. windows phone app for desktop එක install කරගෙන ඉන්න. මෙන්න link එක.

    http://www.windowsphone.com/en-us/how-to/wp8/windows-phone-app-for-desktop?signin=true

    ඊට පස්සේ phone එක PC එකට connect කරන්න.( ඔය කලින් කියපු app එක install කරලා අන්තිම වැටෙයි connect your phone now කියල)
    ඊට පස්සේ sync වෙන්න අහන කොට sync එකක් දෙන්න. ඊට පස්සේ ඒ app එකේ ringtones වලට යන්න. ( music, photos, videos ... ringtones)
    දැන් ඕනි song එක select කරලා add ringtone දෙන්න.

    ඊට පස්සේ phone එකේ settings -> ringtones + sounds -> ringtone එකට ගිහින් උඩට scroll කරනකොට custom කියන section යටතේ ඔයා දාපු ringtone එක වැටිලා ඇති.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: Mal Baba

    හැබැයි උබ නැහැ කිව්වාට මෙන්න මේකේ පෙන්නන විදිහටත් වැඩ කරනවා. මමත් මේ එක දැන් තමා try කරලා බැලුවේ. :dull::dull:

    :P:P:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැබැයි උබ නැහැ කිව්වාට මෙන්න මේකේ පෙන්නන විදිහටත් වැඩ කරනවා. මමත් මේ එක දැන් තමා try කරලා බැලුවේ. :dull::dull:

    :P:P:rofl:
    මම අන්තිමට WAV කරල දාල බැලුව
    අන්න එතකොට පෙන්නනවා :yes:
    MP3 පෙන්නුවේ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නැහැ බන් උබ කරලා තියෙන විදිහ වැරදි. ඔව් ringtone එකක් දාන එකක් ටිකක් pain in the ass තමා, එත් කියන තරම් අමාරුවකුත් නැහැ. windows phone app for desktop එක install කරගෙන ඉන්න. මෙන්න link එක.

    http://www.windowsphone.com/en-us/how-to/wp8/windows-phone-app-for-desktop?signin=true

    ඊට පස්සේ phone එක PC එකට connect කරන්න.( ඔය කලින් කියපු app එක install කරලා අන්තිම වැටෙයි connect your phone now කියල)
    ඊට පස්සේ sync වෙන්න අහන කොට sync එකක් දෙන්න. ඊට පස්සේ ඒ app එකේ ringtones වලට යන්න. ( music, photos, videos ... ringtones)
    දැන් ඕනි song එක select කරලා add ringtone දෙන්න.

    ඊට පස්සේ phone එකේ settings -> ringtones + sounds -> ringtone එකට ගිහින් උඩට scroll කරනකොට custom කියන section යටතේ ඔයා දාපු ringtone එක වැටිලා ඇති.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
    අහ මම හිතුවේ ලුමිය වලට පිසි ඇප් එකක් නැහැ කියල
    එල එල මචෝ
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Mage Phone eke Settings wala "Find my phone" eka open karaganta bane.. gaththa dawaswalanam open una. eth dan open wenna. eka uda tap kalama apahu settings tikamai load wenne... mekata mokada karanne.. Lumia 630 thiyenne....

    Data on karla open karapan machan.....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    your phone is upto date කියල ද මචං වැටෙන්නේ? country/ region -> Sri lanka දීල try එකක් දීපන් මචං.
    Software package not available for this phone

    package download for the selected phone failed

    මෙහෙම වැටෙන්නෙ මචෝ. රට මාරු කරලත් බැලුවා :dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Software package not available for this phone

    package download for the selected phone failed

    මෙහෙම වැටෙන්නෙ මචෝ. රට මාරු කරලත් බැලුවා :dull:

    :no::oo::dull::dull: අප්පා.. එකත් එහෙමද .. එකනම් ප්‍රශ්නයක් තමා මචං. එක්කෝ තව ටික දවසක් ඉවසල update check කරලා බලපං මචං. එත් තිබ්බේ නැත්තම් Windows developers for preview එක හරහා තමා අයෙත් update කරලා බලන්න වෙන්නේ. 920 update කරපු අය හිටිය මචං. Radical78 මොකද මචං කිව්වේ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අර ඇප් එකෙන් මැසේජ් බලන්න
    Contact Edit කරන්න එහෙම බැරිද
    මචන්
    අනිත් නොර්මල් ෆෝන් වල වගේ

    ඒවා නම් කරන්න බැහැ මචං. Music, video, ringtones විතරයි මචං :dull::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::oo::dull::dull: අප්පා.. එකත් එහෙමද .. එකනම් ප්‍රශ්නයක් තමා මචං. එක්කෝ තව ටික දවසක් ඉවසල update check කරලා බලපං මචං. එත් තිබ්බේ නැත්තම් Windows developers for preview එක හරහා තමා අයෙත් update කරලා බලන්න වෙන්නේ. 920 update කරපු අය හිටිය මචං. Radical78 මොකද මචං කිව්වේ?
    ඌට මැසේජ් දැම්මාට රිප්ලයි නෑ බං.
    ඔව් මචං. ෆෝන් එක පාවිච්චියට අවුලක් නෑ නෙ
    මෙහෙම තව ටික දවසක් ඉදලා බලනවා. අප්ඩේට් නාවත් තියෙන්න ඕනෙ සේරම මේකෙ තියෙනවා නෙ :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒවා නම් කරන්න බැහැ මචං. Music, video, ringtones විතරයි මචං :dull::oo:
    එල එල ඒක අවුලක් නෑ
    අරටික තිබ්බ නම් සුපිරි
    මේ ෆෝන් එක යුස් කරලා එක්ස්පිරියන්ස් එක අරගෙන
    දෙසැම්බර් බෝනස් එකට හයි එන්ඩ් බුලට් එකකට යනවා
    අර 40 පික්සල් තියෙන ලුමිය එකට
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඌට මැසේජ් දැම්මාට රිප්ලයි නෑ බං.
    ඔව් මචං. ෆෝන් එක පාවිච්චියට අවුලක් නෑ නෙ
    මෙහෙම තව ටික දවසක් ඉදලා බලනවා. අප්ඩේට් නාවත් තියෙන්න ඕනෙ සේරම මේකෙ තියෙනවා නෙ :D
    :frown::dull::dull: අයියෝ එකත් එහෙමද බන්..
    තව ටික දවසක් බලල අයෙත් update check කරපන් මචං. එත් නැත්තම් developers preview එක දාල update කරපන් මචං.
    එල එල ඒක අවුලක් නෑ
    අරටික තිබ්බ නම් සුපිරි
    මේ ෆෝන් එක යුස් කරලා එක්ස්පිරියන්ස් එක අරගෙන
    දෙසැම්බර් බෝනස් එකට හයි එන්ඩ් බුලට් එකකට යනවා
    අර 40 පික්සල් තියෙන ලුමිය එකට

    lumia 1020 එක දැන් පරණයි මචං. මම නම් කියන්නේ මේ දැන් ලගදි release කරපු Lumia 730/735 හරි Lumia 830(Flagship) එකට හරි යන්න කියල. :yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,951
    754
    113
    මෙහෙ තමා
    ඌට මැසේජ් දැම්මාට රිප්ලයි නෑ බං.
    ඔව් මචං. ෆෝන් එක පාවිච්චියට අවුලක් නෑ නෙ
    මෙහෙම තව ටික දවසක් ඉදලා බලනවා. අප්ඩේට් නාවත් තියෙන්න ඕනෙ සේරම මේකෙ තියෙනවා නෙ :D
    mko machan awla?man 920
     
    Status
    Not open for further replies.