Transformers Age of Extinction 2014 HDRip

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
ඔන්න මම මුලින්ම කිව්වා .. ඕන අය බාගන්න ,,

i2ond5.jpg

http://extratorrent.cc/torrent/3773...tinction.2014.HDRip.XViD.AC3-juggs[ETRG].html

රෙප් පාරක් දීලා ගියානම් නරකද ?:P

Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    720 x 304 රෙසලුශන් එකෙන් මේ වගේ ෆිල්ම් එකක් බලලා වැඩක් නෑ.
    වෙබ්රිප් එකේ 1080 එක බලලත් වැඩක් නෑ.
    කෙලින්ම බලනවානම් බ්ලුරේ 1080 එකක්ම එනකම් ඉදලා බලන්න ඕනි.
    එතකොට තමා ෆිල්ම් එක ඇගට වදින්නේ.
    1080 එකක් ඊලග මාසේ වෙනකොට ඒවී.
    එතකන් ඉන්නවා මන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,380
    53,468
    113
    Colombo
    720 x 304 රෙසලුශන් එකෙන් මේ වගේ ෆිල්ම් එකක් බලලා වැඩක් නෑ.
    වෙබ්රිප් එකේ 1080 එක බලලත් වැඩක් නෑ.
    කෙලින්ම බලනවානම් බ්ලුරේ 1080 එකක්ම එනකම් ඉදලා බලන්න ඕනි.
    එතකොට තමා ෆිල්ම් එක ඇගට වදින්නේ.
    1080 එකක් ඊලග මාසේ වෙනකොට ඒවී.
    එතකන් ඉන්නවා මන්.

    web rip ekath bluray wagema quality eka hondai ne ban.mokakda eke tiyana awla ? :oo:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කලබොල වෙන්න එපා ! ඉවසලා හිටු. ළගදිම හොඳ රිප් එකක් එයි. අරූ මේක දැම්මේ අපිට කියලා ටෙස්ට් කරල බලන්න වෙන්න ඇති:rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    web rip ekath bluray wagema quality eka hondai ne ban.mokakda eke tiyana awla ? :oo:

    1080 වෙබ් රිප් එකෙයි 1080 බ්ලු රේ එකෙයි ලොකු වෙනසක් තියනවා.
    1080 බ්ලුරේ එකේ කලර්ස් ඇන්ඩ් සවුන්ඩ්ස් මැක්සා.
    1080 වෙබ් රිප් එකයි 1080 බ්ලුරේ එකයි ඩවුන්ලෝඩ් කරලා වෙනස බලාගනින් ආවම.
    ලොකු වෙනසක් තියනවා බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Waiting for YIFY... :yes::yes::yes::yes:

    YIFY කියන්නේ එන්කොඩර් කෙනෙක්ද බන්.
    sCorp,nItRo,Shaanig ඒවා බලහන්. YIFYට වඩා වීඩියෝ කොලිටි හොදයි ඇන්ඩ් ඕඩියෝ බිට් රේට් එක වැඩියි.

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    YIFY කියන්නේ එන්කොඩර් කෙනෙක්ද බන්.
    sCorp,nItRo,Shaanig ඒවා බලහන්. YIFYට වඩා වීඩියෝ කොලිටි හොදයි ඇන්ඩ් ඕඩියෝ බිට් රේට් එක වැඩියි.

    Only UltrasCorp :yes: United Team 1ke Encoding gana ithin katha kranda deyak nane.. :cool:
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    720 x 304 රෙසලුශන් එකෙන් මේ වගේ ෆිල්ම් එකක් බලලා වැඩක් නෑ.
    වෙබ්රිප් එකේ 1080 එක බලලත් වැඩක් නෑ.
    කෙලින්ම බලනවානම් බ්ලුරේ 1080 එකක්ම එනකම් ඉදලා බලන්න ඕනි.
    එතකොට තමා ෆිල්ම් එක ඇගට වදින්නේ.
    1080 එකක් ඊලග මාසේ වෙනකොට ඒවී.
    එතකන් ඉන්නවා මන්.

    හා උබ ඇගට වදිනකන් ඉදින් . කොලිටි එකක් ඉක්මනට බලන්න උන්න උන්ට දැම්මේ
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    කලබොල වෙන්න එපා ! ඉවසලා හිටු. ළගදිම හොඳ රිප් එකක් එයි. අරූ මේක දැම්මේ අපිට කියලා ටෙස්ට් කරල බලන්න වෙන්න ඇති:rofl:

    කිව්වා කියලා හිතා ගනින් , ඉදකින් එළකිරි එකේ සමහර උන් . මම බලල කොලිටි හොද හන්ද දැම්මේ