එළකිරි කොල්ලනේ මට කියපල්ලා රු.40 000 වඩා Payoneer card එකෙන් Commercial bank ATM වලින් ගන්න පුලුවන්ද එකපාරම?![]()
puluwan, eth COM bank eke rate tikak adui. BOC/HNB yanna. +1lakh ganna puluwan.
එළකිරි කොල්ලනේ මට කියපල්ලා රු.40 000 වඩා Payoneer card එකෙන් Commercial bank ATM වලින් ගන්න පුලුවන්ද එකපාරම?![]()
puluwan, eth COM bank eke rate tikak adui. BOC/HNB yanna. +1lakh ganna puluwan.
මම කොමර්ෂල් එකෙන් රු.40 000 වඩා අරගෙන නැහැ එක පාරටම උපරිම අරගෙන තියෙන්නේ රු.40 000. මොකද කොමර්ෂල් එකේ උපරිමය රු.40 000 කියනවනේ. මට දැනගන්න ඕන ඒ ලිමිට් එකට වඩා ගන්න පුලුවන්ද කියල Payoneer Card එකෙන්. රේට් එක අවුලක් නැහැ මචං කීය වුනත්. need to know machan, can I take above Rs.40 000- Rs.70 000 only per one time? 
ස්තුතියි යාළුවා උත්තරයට!මම කොමර්ෂල් එකෙන් රු.40 000 වඩා අරගෙන නැහැ එක පාරටම උපරිම අරගෙන තියෙන්නේ රු.40 000. මොකද කොමර්ෂල් එකේ උපරිමය රු.40 000 කියනවනේ. මට දැනගන්න ඕන ඒ ලිමිට් එකට වඩා ගන්න පුලුවන්ද කියල Payoneer Card එකෙන්. රේට් එක අවුලක් නැහැ මචං කීය වුනත්. need to know machan, can I take above Rs.40 000- Rs.70 000 only per one time?
![]()
afaik, com bank max atm withdrawal limit 50k.එළකිරි කොල්ලනේ මට කියපල්ලා රු.40 000 වඩා Payoneer card එකෙන් Commercial bank ATM වලින් ගන්න පුලුවන්ද එකපාරම?![]()
...uba maara porak ney ban. rate eka aduwen thiyena bankuwakin withdraw karanna hoyana ekek dakkmaiafaik, com bank max atm withdrawal limit 50k.

mama danata gaththe sampath and boc walin witharai .... deken hondama rate eka thibbe sampath...

Commercial ATM wala limited ban hama thenama![]()

මචන්ලා පොඩි උදව්වක් ඕනේ.
මගේ පරණ fiverr account එකේ Payoneer card එකෙන් අලුත් account එකේ තියෙන සල්ලි ගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද ?? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...
මචන්ලා පොඩි උදව්වක් ඕනේ.
මගේ පරණ fiverr account එකේ Payoneer card එකෙන් අලුත් account එකේ තියෙන සල්ලි ගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද ?? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...

Bank Accounts isn’t available
PayPal doesn’t offer this feature at this time.
I have verified Paypal account & Payoneer card but when I tried to add Payoneer to Paypal above message shows. Can you please tell me how to add Payoneer to Paypal ?
meka nan payoneer ekata adala naha.eth ubala dannawa athine mewa gana
mekai case eka.mata danaganna ona mata ekama bank eka mage namin savings account 2k open karanna puluwanda kiyala?mokada mata ona ekakata paypal connect karanna visa card ekak ganna.anikata card ekak ona naha.money godak daala long term thiyenna.commercial thamai hithan inne.mokada ethakota mata account dekata onlne payment facility gaththama ekaka podi gaanak hitinna godak salli thiyena account eken transfer karanna puluwanne.ethakota same bank accounts nisa money transfer weddi fee ekak yanneth nahane.kattiya dannawada me gana mukuth?
මචන්ලා පොඩි උදව්වක් ඕනේ.
මගේ පරණ fiverr account එකේ Payoneer card එකෙන් අලුත් account එකේ තියෙන සල්ලි ගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද ?? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...
, Customer Support එකෙන් අහල බැලුවොත් නරකද?
සමහර විට අපිටම කරන්නත් පුළුවන් ඇති
හොයල නැ ඒ ගැන meka nan payoneer ekata adala naha.eth ubala dannawa athine mewa gana
mekai case eka.mata danaganna ona mata ekama bank eka mage namin savings account 2k open karanna puluwanda kiyala?mokada mata ona ekakata paypal connect karanna visa card ekak ganna.anikata card ekak ona naha.money godak daala long term thiyenna.commercial thamai hithan inne.mokada ethakota mata account dekata onlne payment facility gaththama ekaka podi gaanak hitinna godak salli thiyena account eken transfer karanna puluwanne.ethakota same bank accounts nisa money transfer weddi fee ekak yanneth nahane.kattiya dannawada me gana mukuth?
sampath hadanawa nam lesi .... ekak double s ekak hadanna anika hit saver hadanna ...
pahadili na machan.
ubata fiver accs 2k thiyenawa da? payoneer accs 1i da thiyenne?
issellama kiyapan, ai uba fiverr accounts 2k haduwe?
parana fiverr eke payment details aluth ekata deela balanna bari da?
samahara wita uba oya karana wade legal nathuwa athi.
hondama wade fiverr CS eken ahana eka.
na macho, mage hoda fiverr acc ekak tibuna, CS eken eka disable karala mata hetuwak kiwwe na, weda neti nisa mama aluth acc ekak haduwa. aluth acc eke godak weda na, salli podi gaanak tiyenne mata eka ganna one !!