windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
@mal baba
සින්හල යුනිකෝඩ් එකක් දාගන්න ඕනෙ බන්.1 නැතුවනම් ටයිප් කරන්න බෑ.මේ ටයිප් කරන්නෙත් ඉතින් යුනිකෝස් කන්වර්ටර් එකකින්.1හ්ම්ම් එහෙම කරන්න පුලුවන්නම් හොදයි. Habai hoda app ekak wenna one:)
Quote kaloth kuruwal wenawa ekak @ kale.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    @mal baba
    සින්හල යුනිකෝඩ් එකක් දාගන්න ඕනෙ බන්.1 නැතුවනම් ටයිප් කරන්න බෑ.මේ ටයිප් කරන්නෙත් ඉතින් යුනිකෝස් කන්වර්ටර් එකකින්.1හ්ම්ම් එහෙම කරන්න පුලුවන්නම් හොදයි. Habai hoda app ekak wenna one:)
    Quote kaloth kuruwal wenawa ekak @ kale.
    අවුලක් නෑ ඉදපන් බලන්න ඕනේ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,951
    754
    113
    මෙහෙ තමා
    • Like
    Reactions: Dinushasankalpa

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඔන්න මමත් 925ක් ගත්තෝ......තාම හුරු උනේ නෑ වින්ඩොව්ස් වලට...පුරුදු වීගෙන යනවා..කැමරා එක නම් පට්ටම පට්ට අහ...:D:D:D:D
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මේ මචන්ලා මේකේ අර ඉස්සරහ ෆොටෝස් පෙන්නන තැන තියනවා නේද..එකේ මම ඩිලීට් කරපු ඒවත් පෙන්නනවනේ බන්...
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    තව මගේ gmail අකවුන්ට් එක add කරන්න යද්දී Google account info is incorrectt,,update your account infor for imap.gmail.com:993:1 and tap save කියලා මැසේජ් එකක් එනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ මචන්ලා මේකේ අර ඉස්සරහ ෆොටෝස් පෙන්නන තැන තියනවා නේද..එකේ මම ඩිලීට් කරපු ඒවත් පෙන්නනවනේ බන්...

    ෆොටො එක ඩිලීට් කරාට පස්සේ ෆෝන් එක ඔෆ් කරලා ඕන් කරපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තව මගේ gmail අකවුන්ට් එක add කරන්න යද්දී Google account info is incorrectt,,update your account infor for imap.gmail.com:993:1 and tap save කියලා මැසේජ් එකක් එනවා

    ෆෝන් එකේ වෙලාව ඇන්ඩ් ඩේට් එක හරිද බලපන්.ඊට පස්සේ ෆෝන් එකේ රීජන් එක වෙනස් කරපන් ඇමරිකා වලට.
    Go to Settings > Language+region and then select Country/Region.
    වෙනස් කරලා ෆොන් එක ඕෆ් කරලා ඕන් කරලා ආපහු ජීමේල් එක ඇඩ් කරපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න මමත් 925ක් ගත්තෝ......තාම හුරු උනේ නෑ වින්ඩොව්ස් වලට...පුරුදු වීගෙන යනවා..කැමරා එක නම් පට්ටම පට්ට අහ...:D:D:D:D

    කොහෙන්ද ගත්තේ?ගාන එහෙම කොහොමද?
    ෆොටෝස් ටිකක් දාපන්කෝ.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    කොහෙන්ද ගත්තේ?ගාන එහෙම කොහොමද?
    ෆොටෝස් ටිකක් දාපන්කෝ.

    දැන් ඔෆිස් එකේ බන්..හවසට ෆ්ටොස් දාන්නම්...කොල්ලිපිටියේ සෙල්මාර්ට් එකෙන් ගත්තේ...38ක් උනා...
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ෆෝන් එකේ වෙලාව ඇන්ඩ් ඩේට් එක හරිද බලපන්.ඊට පස්සේ ෆෝන් එකේ රීජන් එක වෙනස් කරපන් ඇමරිකා වලට.
    Go to Settings > Language+region and then select Country/Region.
    වෙනස් කරලා ෆොන් එක ඕෆ් කරලා ඕන් කරලා ආපහු ජීමේල් එක ඇඩ් කරපන්.
    [/

    නෑ බන් මේක gmail account එකට ගිහින් හදගන්න ඕන..එකේ සෙටින්ග් එකක් වෙනස් කරන්න තියනවා...එතකොට හරි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එකේ වෙලාව ඇන්ඩ් ඩේට් එක හරිද බලපන්.ඊට පස්සේ ෆෝන් එකේ රීජන් එක වෙනස් කරපන් ඇමරිකා වලට.
    Go to Settings > Language+region and then select Country/Region.
    වෙනස් කරලා ෆොන් එක ඕෆ් කරලා ඕන් කරලා ආපහු ජීමේල් එක ඇඩ් කරපන්.
    [/

    නෑ බන් මේක gmail account එකට ගිහින් හදගන්න ඕන..එකේ සෙටින්ග් එකක් වෙනස් කරන්න තියනවා...එතකොට හරි

    කවදාවත් මට නම් එහෙම සීන් එකක් වෙලා නෑ බන්.
    ලුමියා 525,625,720,820,1020 වල මන් ඕන තරම් ජිමේල් සින්ක් කරලා තියනවා.මට නම් ඔහොම වෙලාම නෑ බන් රීජන් සීන් ඇරුනාම.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Ç6�2Ë0 �2Ç6�2Å2�2Æ9�2É4�2È1�2É9 �2Ç6�2Ë0�2Ä6�2Ë0 �2Â5�2Ç9 �2Â9�2È7�2É4�2È7�2Ç9�2È8 �2É0�2Ë2�2Å9�2Ë3�2È7�2É41 �2Ç2�2Ê9�2Æ9�2É4�2Æ9�2Æ9 �2Æ5�2Ê0�2Æ9 �2Æ5�2Ê2�2Ç8�2Æ9�2È4�2É9 �2Æ9�2Ë0�2Æ7..�2Ã7�2Ä6�2Ë0 �2Ç6�2Ç6 �2Æ1�2Ê2�2È1�2Ê3�2Å9�2É4 �2Ä6�2Ç9�2Ç2�2Ê4 �2Ã8�2È4�2Æ5�2É4 �2Ç2�2Ê9�2Æ9�2É4�2Æ9�2Æ9�2È4�2Æ9�2Ë01 �2Ç4�2Æ9�2É4...
    Kamathi photos tika favorite karanna.
    Start tile shows walata favorite photos select karanna.shuffle now denna.ethakota harine...ethakota hama 4to ekakma pennanne na:cool:
     
    Last edited:
    Status
    Not open for further replies.