ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මොන පයන්නක්ද ඕයි මේ...:angry:

ඔය ටයර් එකේ අවුල අනීවා.. මගෙ කලින් ටයර් එක ගෙවිල ඉවර වෙනකම්ම පැද්දේ ඒකත් ටියුබ්.. හුලන් ගහන්න ඇති දහ දොලොස් පාරක් වැඩිම වුනොත් ටයර් එක ඉවර වෙනකම්. කැලේ එහෙ මෙහෙ ඕෆ් රෝඩ් ගියපු හැටියට එහෙනම් පැච් දාල ඉවරයි.

ඔව් බන් පලවෙනි පැච් ගියේ බයික් එක අරන් අවුරුද්දකට පස්සේ.එතන ඉදලා මාස 4 ඇතුලත ටියුබ් 3ක් දැම්මා.පැච් 5ක් විතර.එපාම උනා.අදත් 400 දීලා 2nd හෑන්ඩ් එකක් දාගෙන ආවා සෙනසුරාදට ටියුබ්ලස් කරන නිසා
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    හොඳ ටයර් එකක් දාන්න. MRF 100 විතර එකක් දාන්න පුලුවන් වෙයි මං හිතන්නේ. ටයර් එක තමා අවුල. සමහර ඒවා තියනවා ඇන එහෙම හොයාගෙන ඇවිත් ඇනෙන.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    මම අවුරුද්දක් පැද්ද tricker එක ,එක පැච් එකක්වත් ගියෙ නෑ, XR එක දැන් අවුරුද්දක් පදිනව එක පැට්ච් එකක්වත් නෑ :P both tube spoke wheels මම යන්නෙම පේමන්ට් වලවල් අනන් මනන් ඔක්කොම උඩින්

    හි හි ලයික් අ රියල් සින්හලය :P
     
    මේ බලපන්කෝ ජපනෙක් ගනින් කිව්වම එකෙක්ට රිදිච්ච තරම. :rofl:

    මේකට ඇවිල්ලත් කිචවෙලා ගියා. බස් වල පත්තර විකුණන්න කෙල්ලො දැක්කම බදාගන්න හිතෙනවා කියල ත්‍රෙඩ් දාපු එකෙක්. මේවගේ කාලකණ්නි හින්ද විස්තරයක්වත් කියන්න හිතෙන්නෑ. මේක බලාගෙනමයි ඉන්නෙ ඒවුනාට ඌ. :lol:හරිම ලොල් ඕයි.:rofl:

    තව මෙතන ‍ගොඩක් උන් හැම ලබ්බටම ජපනෙක් ගනින්ලු :rofl::rofl::rofl: ඔය කියන උන්ගෙන් ගොඩක් උන් ජීවිතේට හොනට් එකක්වත් පැදපු උන් නෙමේ :P:D

    යකෝ හොනට්, ජේඩ්, ට්‍රැකර්,ට්‍රිකර්,ජීන් ඔය මොන ලබ්බත් ලංකාවේ තියෙන ඒවා ගහන්න පුලුවන් තරම් පට්ට ගහල ගහල මෙහාට ගෙන්නේ. ජපන මාළු ගේන යන්නලු ඕව පාවිච්චි කරන්නේ :rofl:

    ආවයි කියහන්කො. ගොඩක් තියනේනේ කෑලි බෑලි දාලමූට්ටු කරපු. තව ගොඩක් ඒවල චැසි අංක කොටල :yes: ඕවල කෑල්ලක් කැඩුනම, ටයර් එකක් දාන්න තව තෙල් ගහන්න යන වියදම කොහොමද? :rofl: සල්ලි අම්බානක තියෙන උන්ටනම් හොඳයි.

    ඕව ගොඩක් උන් ගන්නේ ප්ලෙෂර් එකට පදින්නයි, ෂෝ ඕෆ් කරන්නයි. එදිනෙදා පාවිච්චියට නම් ඉන්දියන් තමයි ඉතින් :rofl:

    තව මේකෙත් ඉන්නව ජපන් පදිනව කියල ලොකු ටොක් දෙන එකෙක්. බක පන්ඩිතය. පන්ඩිත කම තිබ්බට බයික් එකක්වත් පැදගන්න බෑ දැන් ඔන්න ඉන්නව කකුල කඩාගෙන :rofl::rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිම ලොල් ඕයි. මේකට ඇවිල්ලා කිචවෙලා ගියපු එකෙක්ට හොඳටම රිදිලා අන්න ලෑලි සීට් ගන්න අහපු ත්‍රෙඩ් එකක. හයියෝ සල්ලි කිව්වලු. හොරෙන් මේක බලන් ඉන්නවා ඌ දැන්. :lol:
    ලොල් ඕයි මමත් දැන් දැක්කේ.
    ලොල් හිතා ගන්න පුළුවන් පොරගේ තරම.
    ජපන් බයික්වල නම් ටික ගූගල් කරලා හොයාගෙන දාන්නම රිදිලා™
    හොඳ ටයර් එකක් දාන්න. MRF 100 විතර එකක් දාන්න පුලුවන් වෙයි මං හිතන්නේ. ටයර් එක තමා අවුල. සමහර ඒවා තියනවා ඇන එහෙම හොයාගෙන ඇවිත් ඇනෙන.:dull:

    100 පුළුවන් වෙයිද?
    Ceat හොඳ නැද්ද බන්.MRF ගණන් නේද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් ඕයි මමත් දැන් දැක්කේ.
    ලොල් හිතා ගන්න පුළුවන් පොරගේ තරම.
    ජපන් බයික්වල නම් ටික ගූගල් කරලා හොයාගෙන දාන්නම රිදිලා™

    100 පුළුවන් වෙයිද?
    Ceat හොඳ නැද්ද බන්.MRF ගණන් නේද?

    පුලුවන් වෙයි පොඩ්ඩක් ටයර් එක ඔබල බලන්න ස්විං ආර්ම් එකේ වදිනවද කියල.ඇවිත් තියෙන්නෙ කීයද? සියට් නම් කියන්න බෑ මං එකෙක්වත් හොඳයි කියනවා අහල නෑ. ඩන්ලොප් MRF වගේ බලන්න මංනම් කියන්නේ.. ගානෙ ලොකු වෙනසක් වෙන එකක් නෑ. ඒවා ෂුවර් කරල දන්න බඩුනේ පාවිච්චි කරල. සියට් දාපු කවෘවත් දන්නැ මංනම්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ වැඩේ හරියන්නේ නෑ සිංහලු....මම CBR අදහස අත ඇරියා...එකෙන් මගේ වැඩ ඔක්කොම කර ගන්න බෑ..පෙනුම පමණයි...ඩබල් දාලා යන්නත් බෑ යාපනෙයි මාතරයි වගේ වාඩි උනාම දෙන්නගේ උස පරතරේ:rolleyes: ..බඩුවක් මුට්ටුවක් වත්පිටිපස්සේ ගැටගහගෙන එන්න බෑ නේ..මට සිලින්ඩර් හතරේ එකක් අරන් අමාරුවේ වටෙන්නමයි හිත කියන්නේ..හොනට් ගන්න බෑ පට්ට ගණන්...ඒ නිසා මම තීරණය කළා ඊලග අවුරුද්දේ Honda Jade එකක් ගන්න..CBR එන්ජිමමනේ තියෙන්නේ..ගමන් බිමන් යන්නත් පහසුයි,ලක්ෂ 3 ට අඩුවෙන් රෙජිස්ටර් නොකරපු එකක් ගන්න පුළුවන් වෙයි..

    මොකෝ උබලා කියන්නේ ...?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පුලුවන් වෙයි පොඩ්ඩක් ටයර් එක ඔබල බලන්න ස්විං ආර්ම් එකේ වදිනවද කියල.ඇවිත් තියෙන්නෙ කීයද? සියට් නම් කියන්න බෑ මං එකෙක්වත් හොඳයි කියනවා අහල නෑ. ඩන්ලොප් MRF වගේ බලන්න මංනම් කියන්නේ.. ගානෙ ලොකු වෙනසක් වෙන එකක් නෑ. ඒවා ෂුවර් කරල දන්න බඩුනේ පාවිච්චි කරල. සියට් දාපු කවෘවත් දන්නැ මංනම්.

    අපේ ඔෆිස් එකේ එකෙක්නම් දාලා තිබුනා.ඌ නම් කියනවා අවුලක් නෑ කියලා
    මෙන්න මේක දාලා තියෙන්නේ
    201451823241adm2014536195.jpg
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17152939 said:
    මේ වැඩේ හරියන්නේ නෑ සිංහලු....මම CBR අදහස අත ඇරියා...එකෙන් මගේ වැඩ ඔක්කොම කර ගන්න බෑ..පෙනුම පමණයි...ඩබල් දාලා යන්නත් බෑ යාපනෙයි මාතරයි වගේ වාඩි උනාම දෙන්නගේ උස පරතරේ:rolleyes: ..බඩුවක් මුට්ටුවක් වත්පිටිපස්සේ ගැටගහගෙන එන්න බෑ නේ..මට සිලින්ඩර් හතරේ එකක් අරන් අමාරුවේ වටෙන්නමයි හිත කියන්නේ..හොනට් ගන්න බෑ පට්ට ගණන්...ඒ නිසා මම තීරණය කළා ඊලග අවුරුද්දේ Honda Jade එකක් ගන්න..CBR එන්ජිමමනේ තියෙන්නේ..ගමන් බිමන් යන්නත් පහසුයි,ලක්ෂ 3 ට අඩුවෙන් රෙජිස්ටර් නොකරපු එකක් ගන්න පුළුවන් වෙයි..

    මොකෝ උබලා කියන්නේ ...?

    මටනම් ඔව්වා තේරෙන්නේ නෑ බන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    මේ බලපන්කෝ ජපනෙක් ගනින් කිව්වම එකෙක්ට රිදිච්ච තරම. :rofl:

    මේකට ඇවිල්ලත් කිචවෙලා ගියා. බස් වල පත්තර විකුණන්න කෙල්ලො දැක්කම බදාගන්න හිතෙනවා කියල ත්‍රෙඩ් දාපු එකෙක්. මේවගේ කාලකණ්නි හින්ද විස්තරයක්වත් කියන්න හිතෙන්නෑ. මේක බලාගෙනමයි ඉන්නෙ ඒවුනාට ඌ. :lol:හරිම ලොල් ඕයි.:rofl:

    :dull::dull: :lol:

    මු කියන එක හරි බන් .. මම නම් හොර්නට් පැදල නෑ , බයික් 2යි පැදල තියෙනෙත් ඒත් මිටර් 100-200ක් වගේ :(:(:(:( :rofl:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    ජන්තු අයියා;17152622 said:
    උබ කොහෙද ඉන්නේ මචං?

    mama inne kaduwela ban. honda thenk tiyanwanm kiyapan tikak dura unath kamak ne.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ බලපන්කෝ ජපනෙක් ගනින් කිව්වම එකෙක්ට රිදිච්ච තරම. :rofl:

    මේකට ඇවිල්ලත් කිචවෙලා ගියා. බස් වල පත්තර විකුණන්න කෙල්ලො දැක්කම බදාගන්න හිතෙනවා කියල ත්‍රෙඩ් දාපු එකෙක්. මේවගේ කාලකණ්නි හින්ද විස්තරයක්වත් කියන්න හිතෙන්නෑ. මේක බලාගෙනමයි ඉන්නෙ ඒවුනාට ඌ. :lol:හරිම ලොල් ඕයි.:rofl:

    ඌ කොහොමත් හෙන අමුතු චරිතයක්......මේකෙම එකෙක්ගෙන් LED බල්බ් හදල විකුණන අයිඩියා එක අරගෙන පස්සේ වෙන කොල්ලෝ ඇහුවම මොකක්ද කරන්නේ කියල මූ හංගනවා...පරණ ත්‍රෙඩ් එකත් මැකෙව්වා මං හිතන්නේ

    ඕකට IvyStyle මොනවා හරි කිව්වම ලොකු ටෝක් එකක් දුන්න උබේ වැඩක් බලා ගනින් කියල.....ඔහේ ගෙදරට වෙලා ඉන්න එකාට මේ දවස්වල එළකිරි කොල්ලෙක්ගේ idea එකක පිහිටෙන් කීයක් හරි අතට ඇවිත් ඒකයි ඔය ෆෝම් වෙලා ඉන්නේ :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ ටයර් එකක් දාන්න. MRF 100 විතර එකක් දාන්න පුලුවන් වෙයි මං හිතන්නේ. ටයර් එක තමා අවුල. සමහර ඒවා තියනවා ඇන එහෙම හොයාගෙන ඇවිත් ඇනෙන.:dull:
    FZ එකට එන ටයර් එකට ඇන හොයං ඇවිත් ඇනෙනවා :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම අවුරුද්දක් පැද්ද tricker එක ,එක පැච් එකක්වත් ගියෙ නෑ, XR එක දැන් අවුරුද්දක් පදිනව එක පැට්ච් එකක්වත් නෑ :P both tube spoke wheels මම යන්නෙම පේමන්ට් වලවල් අනන් මනන් ඔක්කොම උඩින්

    හි හි ලයික් අ රියල් සින්හලය :P
    කට කට... ඇස්වහ වදියි යකො :rofl::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17152939 said:
    මේ වැඩේ හරියන්නේ නෑ සිංහලු....මම CBR අදහස අත ඇරියා...එකෙන් මගේ වැඩ ඔක්කොම කර ගන්න බෑ..පෙනුම පමණයි...ඩබල් දාලා යන්නත් බෑ යාපනෙයි මාතරයි වගේ වාඩි උනාම දෙන්නගේ උස පරතරේ:rolleyes: ..බඩුවක් මුට්ටුවක් වත්පිටිපස්සේ ගැටගහගෙන එන්න බෑ නේ..මට සිලින්ඩර් හතරේ එකක් අරන් අමාරුවේ වටෙන්නමයි හිත කියන්නේ..හොනට් ගන්න බෑ පට්ට ගණන්...ඒ නිසා මම තීරණය කළා ඊලග අවුරුද්දේ Honda Jade එකක් ගන්න..CBR එන්ජිමමනේ තියෙන්නේ..ගමන් බිමන් යන්නත් පහසුයි,ලක්ෂ 3 ට අඩුවෙන් රෙජිස්ටර් නොකරපු එකක් ගන්න පුළුවන් වෙයි..

    මොකෝ උබලා කියන්නේ ...?
    මං නං කියන්නෙ ජන්තු මාමෙ උඹට හරි යන්නෙ AX-1 එකක්. :yes: ඔය කියන වැඩ සේරටම ගැලපෙනවා. නැන්දාවත් දාගෙන වීල් කරං යන්න පුලුවං පොල් ගහෙත් :yes::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ පලයන් කසිප්පුවෝ යන්න.:angry:මොකද බන් ගෙම්බෝ කියලා ගහලා තියෙන්නේ.ඕක බ්රේක් කරනකොට පැන පැන ද බ්රේක් වදින්නේ ?:confused:
    රියල් බ්‍රෙම්බෝ බ්‍රේක්ස් :yes::yes:

    හීරෝ කුකුලා ලිදේ පැනලද.....?? :rofl: :P
    කලු කැත පල්සරේ ඇවිත් :P:P

    අදත් පැච් එකක් ගියා සිංහලු
    කර ගාවින් හුලන් යනවා. ඇතුලත 2 වෙනි ටියුබ් එක :angry:
    සෙනසුරාදා අනිවා ටියුබ්ලස් කරලා දාන්න ඕනේ.
    කලිනුත් උනා නේද :angry::angry: උබ යන පාරෙ මොකක් හරි අවුලක් වගේ :frown::frown:

    මේ බලපන්කෝ ජපනෙක් ගනින් කිව්වම එකෙක්ට රිදිච්ච තරම. :rofl:මේකට ඇවිල්ලත් කිචවෙලා ගියා. බස් වල පත්තර විකුණන්න කෙල්ලො දැක්කම බදාගන්න හිතෙනවා කියල ත්‍රෙඩ් දාපු එකෙක්. මේවගේ කාලකණ්නි හින්ද විස්තරයක්වත් කියන්න හිතෙන්නෑ. මේක බලාගෙනමයි ඉන්නෙ ඒවුනාට ඌ. :lol:හරිම ලොල් ඕයි.:rofl:
    :oo::oo: එහෙම කියන්න එපා ඌ ඔහොම බැන්නම ජපනට ගොඩක් පාඩුයි :oo::oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17152939 said:
    මේ වැඩේ හරියන්නේ නෑ සිංහලු....මම CBR අදහස අත ඇරියා...එකෙන් මගේ වැඩ ඔක්කොම කර ගන්න බෑ..පෙනුම පමණයි...ඩබල් දාලා යන්නත් බෑ යාපනෙයි මාතරයි වගේ වාඩි උනාම දෙන්නගේ උස පරතරේ:rolleyes: ..බඩුවක් මුට්ටුවක් වත්පිටිපස්සේ ගැටගහගෙන එන්න බෑ නේ..මට සිලින්ඩර් හතරේ එකක් අරන් අමාරුවේ වටෙන්නමයි හිත කියන්නේ..හොනට් ගන්න බෑ පට්ට ගණන්...ඒ නිසා මම තීරණය කළා ඊලග අවුරුද්දේ Honda Jade එකක් ගන්න..CBR එන්ජිමමනේ තියෙන්නේ..ගමන් බිමන් යන්නත් පහසුයි,ලක්ෂ 3 ට අඩුවෙන් රෙජිස්ටර් නොකරපු එකක් ගන්න පුළුවන් වෙයි..

    මොකෝ උබලා කියන්නේ ...?

    මචෝ jade එකක් ගන්න කොට original silencer එකම ගන්න. එතකොට තමා පට්ට
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    කුකුලනි අද මාර වැඩක් වුනා නේ, අද බයික් එක අරන් start කරලා 30sec වලින් බයික් එක නැවතුනා ඊට පස්සේ ස්ටාර්ට් කර ගන්නම බැ, kick එක ගැහුමවම එකත් නිකම් ම pressure එකක් නැතුවම බහිනවා, ඒ අස්සේ service කරපු උන් petrol බටේ හිල් කරලා,

    කොහොම හරි බට අලුතින් දාලා 20 සැරයක් වගේ kick කරලා start කරලා 5000 rpm vala 1 min අල්ලන් හිටියා, දැන් හරි, මම හිතන්නේ tapet වල carbon හිර වෙලා වගේ ,
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17152939 said:
    මේ වැඩේ හරියන්නේ නෑ සිංහලු....මම CBR අදහස අත ඇරියා...එකෙන් මගේ වැඩ ඔක්කොම කර ගන්න බෑ..පෙනුම පමණයි...ඩබල් දාලා යන්නත් බෑ යාපනෙයි මාතරයි වගේ වාඩි උනාම දෙන්නගේ උස පරතරේ:rolleyes: ..බඩුවක් මුට්ටුවක් වත්පිටිපස්සේ ගැටගහගෙන එන්න බෑ නේ..මට සිලින්ඩර් හතරේ එකක් අරන් අමාරුවේ වටෙන්නමයි හිත කියන්නේ..හොනට් ගන්න බෑ පට්ට ගණන්...ඒ නිසා මම තීරණය කළා ඊලග අවුරුද්දේ Honda Jade එකක් ගන්න..CBR එන්ජිමමනේ තියෙන්නේ..ගමන් බිමන් යන්නත් පහසුයි,ලක්ෂ 3 ට අඩුවෙන් රෙජිස්ටර් නොකරපු එකක් ගන්න පුළුවන් වෙයි..

    මොකෝ උබලා කියන්නේ ...?
    100/110/120 චැසි වලින් 120 එකක්ම ගන්න.ගනිද්දි එන්ජිමයි චැසියයි මැච් වෙනවද බලන්න මාත් කාලයක් හෙව්ව ඕක ගැන.ආසම බයික් එකක් තමා ස්ටිල්.

    මෙතනින්
    වැඩි විස්තර බලාගන්න
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචෝ jade එකක් ගන්න කොට original silencer එකම ගන්න. එතකොට තමා පට්ට
    ඔරිජිනල් එක්ස් හෝස්ට් කෑන් එකේ HONDA HMKBH K1 කියල එනව කියල තමා කිරියෙ පොරක් කිව්වෙ :yes:
     
    Status
    Not open for further replies.