ඩේලි 100km වැටුන.ත්‍රී වීක්ස්අනේ අපි නොදන්නවයෑ උඹේ දිවිලි..... හා කියපන් බලන්න ඔච්චර දිව්වා කියන්නේ...... දවසට කොච්චරක් වගේද....??
![]()
මන් ඔයිල් අඩුවෙන් දුවල තියෙන්නෙ.ඒකද දන්නෑ අවුල 
ඩේලි 100km වැටුන.ත්‍රී වීක්ස්අනේ අපි නොදන්නවයෑ උඹේ දිවිලි..... හා කියපන් බලන්න ඔච්චර දිව්වා කියන්නේ...... දවසට කොච්චරක් වගේද....??
![]()
මන් ඔයිල් අඩුවෙන් දුවල තියෙන්නෙ.ඒකද දන්නෑ අවුල 
ලොල්හිටියට කෝ උබල ඉතින් කතා කරන එකක්යැ
ඔන්ලයින් පෙන්නුවට ෆ්‍රී වෙලාවට ඇවිත් බලලා යන එක බන් කරන්නේ.චැට් කරන්නේ කලාතුරකින්.
කොටින්ම චැට් ලිස්ට් එකේ කව්ද ඉන්නේ කියලවත් බැලෙන්නේ නෑ.රිප්ලයි කරනවා ඇරෙන්න
නෑබන් පස්සෙ පලු දානකන් දිව්ව මේහ්™ ටිකේ![]()
එහෙම හොයන්න ගියොත් ඔයාගෙත් වැඩ පාඩු වෙනවා.2A එකේ තියනවද බලලා කියන්නකෝ දැනට.සෙනසුරාදාට වරෙන්කෝ...... ටයර් හොයමු.... එපා වෙන වැඩක් ඉතින් ඒක.....
![]()
![]()
අනේ අපි නොදන්නවයෑ උඹේ දිවිලි..... හා කියපන් බලන්න ඔච්චර දිව්වා කියන්නේ...... දවසට කොච්චරක් වගේද....??
![]()
ඩේලි 100km වැටුන.ත්‍රී වීක්ස්මන් ඔයිල් අඩුවෙන් දුවල තියෙන්නෙ.ඒකද දන්නෑ අවුල
![]()
ඩේලි 150 ක් 220ක් වගේ වැටුනොත් එහෙම කොහොම තියේද නේහ්...... 
රියල් සින්හලයෙක් වගේ මන් ගියේඩේලි 150 ක් 220ක් වගේ වැටුනොත් එහෙම කොහොම තියේද නේහ්......
![]()
මේ සර්විස් එකේදි මන් ඔයිල් ඩ්‍රේනර් එකයි සෙන්ටිපූගල් ෆිල්ටර් එක චෙක් කොරගන්න ඉන්නෙ
උබලට මොන ඔයිල් ෆිල්ටර්ද 
ජන්තු අයියා;17149012 said:හෙන සිම්පල් කේස් එකක් මචං...ඉග්නිශියන් ලයින් එකටයි සිග්නල් ලයින් එකටයි වයර් යන්නේ...වයර් ගොඩක් පෙනුනට ඕකේ ලොකු දෙයක් නෑ...හැබැයි ලොකු සේවයක් සපයනවා![]()
Machan onima garage ekakata kiyala meka set karaganna puluwanda? netnam oya maligawatta pette kattiya innawada mewa set karana
ඒ කියන්නෙ එක පාරක් ගලෝලා තියෙනවා. දැක්කනෙ කටිං අල්ල ගත්තෙ
දාන්න ඕනෙ නේ බං. අනිවා බඩු නං ඇති. ස්ටැෆර්ඩ් මෝටස් පලයං. මරදානෙ තියෙන එකට.
කොහෙ නැති බඩුත් එහෙ තියෙනවා අනිවා. ගාන නං පොඩ්ඩක් වැඩි වෙයි හැබැයි![]()


බජා අනාතය දැක්ක කල්මතකනෙ එක්කෙනෙක් ඉන්ජෙක්ටර් ගත්ත කොටලු බයික් එකකට ස්ටැෆඩ් එකෙන්, මෙයාටත් දැන් සලුපටත් දිලා තමා පැකින් ගන්න වෙන්නෙ![]()

මම කොහෙවත් ගියේ නෑ බොල![]()

අර දවසක් රස කරකර කිව්වෙ 

පින්වත්නි
මා හට මාගේ ඩිස්කවර් 125 ST වන්ඩි රාජයාට ගැලපෙන ටියුබ් රහිත හොඳ ටයර් 2ක් සොයා දෙන්න.ටයර් වල ගානත් කියන්න පුලුවන්නම් හොදයි.
2.75*17
3.00*17
ඔන්න ඔහොම ටයර් වල ගහලා තියෙනවා.පිටිපස්සේ ටයර් එකනම් ටිකක් ලොකු එකක් දාන්න ඕනේ.දැන් තියෙන්නේ මවුන්ටන් බයිසිකල් ටයර් එකක්
CEAT මේ ටයර් එක හොඳද?
http://www.ceatsrilanka.com/tyrerange_page1_in.asp?tyid=201451823241adm
යුරාජ් මාමි 2A එකේ ටියුබ්ලස් ටයර් සහ අර ඔකනයිස් වැඩේ කර ගන්න පුලුවන්ද?
මේ සෙනසුරාදට වැඩේ කරගන්න හිතාගෙන ඉන්නේ
රියල් සින්හලයෙක් වගේ මන් ගියේමේ සර්විස් එකේදි මන් ඔයිල් ඩ්‍රේනර් එකයි සෙන්ටිපූගල් ෆිල්ටර් එක චෙක් කොරගන්න ඉන්නෙ
උබලට මොන ඔයිල් ෆිල්ටර්ද
![]()
අපිට නම් ඔය ෆිල්ටර් කේස් නැතුවත්; දවස් 365ම වැඩ ගන්න පුලුවන් බයික් එකක් තියෙනවා.....

බ්‍රෝ අර ඔයගෙ බයික් එක ප්ලැටින එකේ වැදුන ෆෙයරි ටේල් එක කියන්නකො ආයෙත්අර දවසක් රස කරකර කිව්වෙ
![]()

ගෙදර වෙලාවට ඉතුරු උන superglue එකක් තිබ්බ 
ජන්තු අයියා;17149875 said:අපෝ ඔව් මචං...මාලිගාවත්තේ බයික් කඩ වල උන් ඕවා හයි කරලා දෙනවා..හැබැයි මෙහෙම කේස් එකක් තියෙනවා..සමහර උන් වයර් හනස් කපලා චොර කරනවා ඕක කරන්න ගියාම..එතකොට බයික් එක පහු කාලෙක එහෙං මෙහෙන් ශෝට් වෙන්න පුළුවන්..ඒ නිසා වැඩ හොද තැනකින් හයි කර ගන්න එක හොදයි..
ඔය කලු කැත පල්සරේට මොන ෆිල්ටර් දඅපිට නම් ඔය ෆිල්ටර් කේස් නැතුවත්; දවස් 365ම වැඩ ගන්න පුලුවන් බයික් එකක් තියෙනවා.....
![]()
![]()


ඕකෙ බ්‍රේක් අප්ස්ට හින්දද ගිහින් හැප්පුනේ ?platina - Rs30,000 bill![]()
BAJA no cost - superglue on side mirror mount
ගෙදර වෙලාවට ඉතුරු උන superglue එකක් තිබ්බ
![]()
දැන් ගොඩක් පරන හින්ද බ්‍රේක් හරි නැතුව ඇති තමා 

idle එකේ තියෙද්දිද බන්machanla mage bike eka hitapu gaman clutch eka alluwam engine eka off wenawane buns...mokakda case eka?????![]()
?Machan onima garage ekakata kiyala meka set karaganna puluwanda? netnam oya maligawatta pette kattiya innawada mewa set karana
මාලිගාවත්තේ කම්බ හොරුන්ට නම් අහු වෙන්න එපා.... තව පොඩ්ඩෙන් මගේ බයික් එක කනවා..... 
ජරා ගොඩක් කාපුහාම ඉතින් බඩේ අමාරු හැදෙන හින්ද උන් නිකන් උන්න ඇතිමාලිගාවත්තේ කම්බ හොරුන්ට නම් අහු වෙන්න එපා.... තව පොඩ්ඩෙන් මගේ බයික් එක කනවා.....
![]()

රිදෙයි™

ආත් මේ අපේ ගාස තීරයෙ පවිත්‍ර ඔටුවනෙකොටලු මොඩල්™ බයික්කේ හිමි කරුවාට කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ එන්ජිං ඕවහෝල් කිරීමක් බලාපොරොත්තු වන්න. උඹේ නමට ඉඩමක් ගෙයක් එහෙම තියේ නම් ikman එකේ දැන්ම දාපන් මචං
කොහොමැයි ජීවිතේ 