මොන පයන්නක්ද ඕයි මේ...
ඔය ටයර් එකේ අවුල අනීවා.. මගෙ කලින් ටයර් එක ගෙවිල ඉවර වෙනකම්ම පැද්දේ ඒකත් ටියුබ්.. හුලන් ගහන්න ඇති දහ දොලොස් පාරක් වැඩිම වුනොත් ටයර් එක ඉවර වෙනකම්. කැලේ එහෙ මෙහෙ ඕෆ් රෝඩ් ගියපු හැටියට එහෙනම් පැච් දාල ඉවරයි.
ඔව් බන් පලවෙනි පැච් ගියේ බයික් එක අරන් අවුරුද්දකට පස්සේ.එතන ඉදලා මාස 4 ඇතුලත ටියුබ් 3ක් දැම්මා.පැච් 5ක් විතර.එපාම උනා.අදත් 400 දීලා 2nd හෑන්ඩ් එකක් දාගෙන ආවා සෙනසුරාදට ටියුබ්ලස් කරන නිසා


both tube spoke wheels මම යන්නෙම පේමන්ට් වලවල් අනන් මනන් ඔක්කොම උඩින් 
හරිම ලොල් ඕයි.
ඕවල කෑල්ලක් කැඩුනම, ටයර් එකක් දාන්න තව තෙල් ගහන්න යන වියදම කොහොමද?
..බඩුවක් මුට්ටුවක් වත්පිටිපස්සේ ගැටගහගෙන එන්න බෑ නේ..මට සිලින්ඩර් හතරේ එකක් අරන් අමාරුවේ වටෙන්නමයි හිත කියන්නේ..හොනට් ගන්න බෑ පට්ට ගණන්...ඒ නිසා මම තීරණය කළා ඊලග අවුරුද්දේ Honda Jade එකක් ගන්න..CBR එන්ජිමමනේ තියෙන්නේ..ගමන් බිමන් යන්නත් පහසුයි,ලක්ෂ 3 ට අඩුවෙන් රෙජිස්ටර් නොකරපු එකක් ගන්න පුළුවන් වෙයි..



