Hummer ekak thamai! Itihn yata karan gihin tiyenne podi manussayek newei. Ekai kiwwe mama.
තොන්ඩගේ පුතාගේ හමර් එක. උගේම ගෝලයෙක් තමයි එලවලා තියන්නේ.

ඔය කිව්වෙ පට්ට ගොන් කතාවක්![]()
යකො මහින්දයා ගිය හැම රැස්වීමක්ම වගේ මාම් දැක්කා, පැගිලා මැරෙන්න තරම් සෙනගක් හිටියෙ කොහෙද උට්ටොජනාදිපති ට මයික් ඕන උනේ නැ අමතන්න, රහසින් කිව්වටත් ඇහෙන ගානක් හිටියෙ
ඒ රැස්වීම් වලට ආපු උන් ටිකත් ඔක්කොම හම්බන්තොට පැත්තෙ මිනිස්සු බං, බස් 30 කට වඩා ආවා දකුනු පැත්තෙන්, උන් සීතලේ ගැහෙනවා මෙහෙ ඇවිත්
රාජපක්ශලා බය වෙලා හොදටමපව් වැඩේ
හරින්ගේ එකක් කිව්වා නම් කමක් නැ, හරින්ගෙ ඒවගෙ නම් සැහෙන්න ජනකායක් හිටියා,![]()
බොරු නොකියා හිටු...

ඔව් මචං ඌ දන්න බිබික්කම තමයි. අඩුම තරමේ ඌ ඉන්න පැත්තේ නගරසභාව වත් අන්ඩුවෙන් පිට ගිහින් නැතුව ඇති. මේ පැත්තේ ඉන්න මිනිස්සු කලින්ම ආණ්ඩුවේ වැඩ ටික දැනගන නගරසභාව යූඇන්පීඑකට දුන්නා කියලා මුං දන්නෙ නැතුව ඇත. එදා හරීන්ගේ රැස්වීමට ආපු සෙනග දැක්කනම් මු ඔහොම කියන්නෙ නෑ.
ඇත්තද හැම රැස්වීමක්ම දැක්කද?
http://www.divaina.com/2014/09/17/news20.html
ai kauruth kalabala wenne.. meka thamai Allah ge kamatta.. eyata one una wahanaya aweth minissu tika happala danada... echcharai

හරිම ලොල් සහගතයි බං. ඔය නිව්ස් එක ලොක්කට ගොට්ට අල්ලන පත්තරේක දාලා තිබුනට ඇත්ත සීන් එක ඕක නෙවෙයි. කලින් පස්කන්දක් කඩාගෙන ගිය හපුතලේ පාර අයිනේ කොංක්‍රීට් තාප්පයක් බැදලා තිබ්බා. එතන අයිනේ සෙනග වැඩි පුර හිටගන ඉන්න හොදනෑ කියලා මේ පැත්තෙ උං දන්නවා. ඒත් ඉතිං ඉම්පෝට් කළ උං ඕව දන්නෙ නෑනේ. උං තාප්පේ උඩට වෙලා ඉදලා. තාප්පේ කෑල්ලකුත් එක්කම මුං ටික පහලට රූටලා. ඕකයි සීන් එක.

ඇත්තද හැම රැස්වීමක්ම දැක්කද?
http://www.divaina.com/2014/09/17/news20.html

දියතලාව යුද හමුදා නිවස්නයේ නතර වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා අලුයම ක්‍රීඩා අභ්‍යාසවල යෙදෙන අතර තුර දියතලාව රෝහල වෙත ගොස් තුවාල ලැබූවන්ගේ සුව දුක් සොයා බලා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා අවශ්‍යතා ඉටු කර දෙන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබේ.
යකෝ දැන් මහින්ද ඉස්පිරිදාලේ ගිහින් දොස්තරලට අණ කරොත් විතරද මුන්ට බෙහෙත් කරන්නේ? මල සමයමක් බන් මේක.![]()