චීනා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල දැක්කද පොරක් මට බුර බුරා වටේ යනව.රිදෙයි :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අදාළ එකා ගානට තොප්පිය දාගෙන :rofl: රිද්දන්න කිව්වට ඔච්චර තදින් රිදෙයි කියල හිතුවෙත් නැහැ :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මචන් උඹට රිදුනෙ නැති උනාට ජාතික කොඩියට ගීයට ආදරේ කරන මිනිස්සුන්ට රිදෙනවා. මහා ලොකුවට රටට ආදරේ කරන එවුන් වගේ ආණ්ඩුවට බැන්නට උඹල ඉන්නේ ඊටත් පල්ලෙහා මට්ටමක කියලයි මට හිතෙන්නෙ. ජාතික කොඩියේ සිංහයා අයින් කරලා පැන්ඩේක් දාපු එක දැක්කම මටනං හොඳටම රිදුනා :yes:

    උබ ආයිත් මම ලියලා තියන එක කියවපන්
    මේ කෑගහන මිනිස්සු ආණ්ඩුවට විරුද්ද වෙලා තියෙන්නේ
    කන්න නැතුව හිගා කන නිසා නෙමයි
    jvp වත් unp වත් චන්දේ ඉල්ලා ආණ්ඩු කරන්න නෙමයි
    රට ගන හිතලා රටේ අනාගතය ගැන හිතලා
    රටේ අනාගතේ ජිවත් වෙන්න් ඉන්න මිනිස්සු ගන හිතලා
    තමගේ හිතට එන වේදනාව.....
    ඔතන කියලා තියෙන්නේ රටට වෙන්න් යනදේ
    කොඩිය උස්සනත් අපිට රටක් තියෙන්න ඕනි
    උබ කොඩියට අදරේ කරන්නේ
    ජාතික ගියට ආදරේ කරන්නේ
    ඒ උබ මේ රටට අයිති නිසා නේද
    ඒ රටට වෙන විනාසේ දැක දැක කට වහගෙන
    රට ගන කතා නොකර
    කොඩිය ගන විතරක් කතා කරන එක විහිළුවක් කියලයි මට හිතෙන්නේ

    එක හරියට විමල් විරවංශ මහින්දට බනින හැම එකාම විජාතික කුමන්ත්රණකාරයෝ කියනවා වගේ
    උස් පහත බව කාලය කියන දේ තීරණය කරාවි
    ඒ නිසා උබ පහත වත් මම උසස් වත් කියන්න තරම් මට දැනුමක් නැහැ

    එක දෙයක් තියනවා අපි මෙරටේ වතුර බිවුවානම්
    හුසම් ගත්ත නම්
    අපි මේ රටට නයයි
    ඒ නය ගෙවන්න ජාතික කොඩිය පිටේ ගහපු ශ්‍රීලංකා කමිස ඇදලා මදි
    ජාතික ගිය කියනකොට සීරුවෙන් විතරක් ඉදලා මදි

    මේකේ ඉන්නව රට වෙනුවෙන් නිහඩව කවුරුත් දන්නේ නැති බොහොම බැරෑරුම් සේවා කරපු අය
    එයාල හොයාගෙන අහන්න මොකද්ද කරන්න ඕනි කියලා
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සුද්දට වඩා චීන හොඳයි බන්

    කවුරුත් එන්නේ අපිට ආදරේට නෙමයි බන්
    ඒ නිසා කවුරුත් හොද නැහැ


    දැන් උබට එංගලන්තේ හෝ චීනය යන රටවල් 2න් එකකට
    ඉගනගන්න යන්න හම්බුනොත් උබ තෝරාගන්නේ මොනරටද???
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලබ්බට හෙන ගහපු රටේ , ලබ්බේ ඇටේ රැකෙන්නේ නැහැ

    දැන් මේකට රිදෙන්නේ , දේශහිතෙෂි , කටු කන සුනඛ පුත්‍රයන්ට

    මේක ඇත්තටම කරලා , ආස්චර්යේ වාහිනියෙන් පෙන්නුවානම් .....ඔය කෑගහන කටු කන සුනඛ පෝතකයෝ අත්පුඩි ගහයි
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63


    උබ ආයිත් මම ලියලා තියන එක කියවපන්
    මේ කෑගහන මිනිස්සු ආණ්ඩුවට විරුද්ද වෙලා තියෙන්නේ
    කන්න නැතුව හිගා කන නිසා නෙමයි
    ..
    උඹට මම කියනදේත් තේරිලා නෑ :baffled: ආණ්ඩුවට ගහන්න ඕන විරුද්ද වෙන්න ඕන :yes: ඒත් ආණ්ඩුවට රිද්දන්න නොන්ඩි කරන්න මේ වගේ දෙයක් යොදාගන්න එක වැරදියි කියල මම කියන්නෙ. තව ඕන තරම් ක්‍රම තියෙනවා:yes: එකට ජාතික කොඩිය ගීය විකෘති කරලා හරියන්නෙ නැ බන් ඒවා පලි නෑ. උඹලගේ බොරු රැල්ලට යන විරුද්දත්වයක් විතරයි තියෙන්නෙ.මුලින් ඒවාට ආදරේ කරන්න ගරු කරන්න ඉගෙන ගනින් ආණ්ඩු වෙනස් කරන්න කලින් :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මේක උපහාසයක් උනත් මචන්ලා ජාතික ගීයට උපහාස වෙන මේ වගේ දේවල් අනුමත කරන්න බෑ.. ජාතික ගීයට උපහාස කරා කියන්නේ අපේ මුලු රටට මුලු ජාතියටම උපහාස කරා හා සමානයි. මේව හිනා වෙන්න කාරනාවක් නෙවෙයි. මේකට තමයි කියන්නේ තමන්ගේ ජාතිය තමන්ම විනාශ කර ගන්නවා කියලා.. වෙන ඔනම ගීතයකින් මේ දේ කරන්න තිබුනා.. මේවට හිනා වෙන්න එපා මචන්ලා.. මේ වගේ දේවල් වෙන්න දෙන්න එපා.. මොන දේකින්වත් ජාතික කොඩියට ජාතික ගීයට අවමානයක් වෙන්න ඉඩ තියන්න එපා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උඹට මම කියනදේත් තේරිලා නෑ :baffled: ආණ්ඩුවට ගහන්න ඕන විරුද්ද වෙන්න ඕන :yes: ඒත් ආණ්ඩුවට රිද්දන්න නොන්ඩි කරන්න මේ වගේ දෙයක් යොදාගන්න එක වැරදියි කියල මම කියන්නෙ. තව ඕන තරම් ක්‍රම තියෙනවා:yes: එකට ජාතික කොඩිය ගීය විකෘති කරලා හරියන්නෙ නැ බන් ඒවා පලි නෑ. උඹලගේ බොරු රැල්ලට යන විරුද්දත්වයක් විතරයි තියෙන්නෙ.මුලින් ඒවාට ආදරේ කරන්න ගරු කරන්න ඉගෙන ගනින් ආණ්ඩු වෙනස් කරන්න කලින් :)

    නැහැ බන් මට
    උබ ලියපුදෙත්
    උබ හිතන දේත්
    උබ කියන්න හදනදෙත් ත්රුනා.
    එකයි මම එහෙම කිවුවේ
    අපි බොරු රැල්ලට හෝ වඩදිය දියට ගහගෙන යනවා වෙන්නේ පුළුවන්

    මචං රටට ආදරෙයි
    ආණ්ඩුවට ආදරෙයි කියන එක 2ක්
    උබ මොන ගොඩටද වැටෙන්නේ කියලා උබම කල්පනා කරලා බලපන්

    රටට අදරේ කරන මිනිස්සු තමයි බන්
    මේ ක්‍රමය වෙනස් කරන්න හදන්නේ
    නැතුව ආණ්ඩුව විවේචනය කරන්නේ අපිට රජ වෙන්නේ නෙමයි
    කිසිම පුද්ගලික වාසියක් නැහැ
    ආණ්ඩුව නතුවුනා කියලා
    හැබැයි උබලට පාඩුවක් වෙනවද දන්නේ නැහැ.

    රට කන එක බලාගෙන හුරේ දදා ජාතික ජීය ගැනයි ජාතික කොඩිය ගැනයි කියවන එක
    විහිළුවක්. ජාතික ජියට ජාතික කොඩියට ආදරෙයි නම් රටට ආදරෙයි නම් රට විනාස වෙනවා පේනවද? එකට විරුද්ද වෙයන්. රටට ආදරේ එකක් තමයි මෙරටට වෙන්නේ යන විපත් දැකලා මේක හදන්න ඇත්තේනැතුව ආණ්ඩුවට ආදරේ කෙනෙක් නෙමයි. උබ රට කියලා හිතං ඉන්නේ ආණ්ඩුව උනාට අපිට නම් රට කියන්නේ උබ ඇතුළු මේ රටේ සියලුම මිනිස්සු , අපේ ආගම, රටේ මහපොළව මේ ඔක්කොම එකතු උනාම තමයි රට. කතා කරලා වැඩක් නැහැ තව මොකද බන් උබ රට කියලා හිතන් ඉන්න එකයි මම රට කියලා හිතන් ඉන්න එකයි වෙනස්. රටට ඇත්තටම අදරේ කරපන්. ආණ්ඩුවේ වැරදි කතා කරන ඕනි එකක් රටට ආදරේ නැති ලේබලය ගහගන්නවා

    ඊනියා දේශප්‍රේමය™

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේක උපහාසයක් උනත් මචන්ලා ජාතික ගීයට උපහාස වෙන මේ වගේ දේවල් අනුමත කරන්න බෑ.. ජාතික ගීයට උපහාස කරා කියන්නේ අපේ මුලු රටට මුලු ජාතියටම උපහාස කරා හා සමානයි. මේව හිනා වෙන්න කාරනාවක් නෙවෙයි. මේකට තමයි කියන්නේ තමන්ගේ ජාතිය තමන්ම විනාශ කර ගන්නවා කියලා.. වෙන ඔනම ගීතයකින් මේ දේ කරන්න තිබුනා.. මේවට හිනා වෙන්න එපා මචන්ලා.. මේ වගේ දේවල් වෙන්න දෙන්න එපා.. මොන දේකින්වත් ජාතික කොඩියට ජාතික ගීයට අවමානයක් වෙන්න ඉඩ තියන්න එපා

    ඔය පෙන්නේ රටට ඉස්සරහට වෙන්දේ
    ඔතන වැරැද්දක් තියනවා උබ කියන විදියට
    එක ඇත්ත එත් මේක හදපු එකා උනත් ඕක සන්තොසෙකින් හැදුව වෙන්න නම බැහැ.
    ඕක තියෙන්නේ බලලා අපි කොච්චර මෝඩයෝද කියලා ත්රුම් ගන්න
    හැබැයි මචං මේ විදියට ගියොත් අපි එස්ස්රහට වෙන්නේ ඕක තමයි
     

    hlch

    Member
    Jan 25, 2009
    7
    3
    0
    මම මේක දන්නේ ආණ්ඩුවට කඩේ යන්න නං නෙමේ

    මම මේක දන්නේ ආණ්ඩුවට කඩේ යන්න නං නෙමේ
    මොනවා උනත් අපේ ජාතික කොඩිය ජාතික වෙනස් කරපු එක වැරදි.......!මෙම පොස්ට් එක දැම්ම සහෝදරයා 100 % නිවැරදි වෙන්න පුළුවන් නමුත් ඒක කියන්න යොදාගත්තා දේ මම අනුමත කරන්නේ නැහැ.
    ඔබලාට ජයෙන් ජය....!
     
    • Like
    Reactions: maxboysl