iPhone එක ටික ටික iTab එකක් බවට පත් වෙනව වගේ...එනිවේස් සුභ පැතුම්.....පරිස්සමින් පාවිච්චි කරපන්.. 

මචංලා මට හොඳ ෆෝන් කෙස් එකක් ebay හරි වෙන site එකකින් හරි හොයල දියල්ල කෝ...
සුබ පතපු හැමෝමටම ගොඩක් ස්තුතියි..
phone එක නම් ලංකාවේ මුදලින් 120,000 විතර ( 99,890 යෙන් ) උනා..
තවම අතට හුරු නැති නිසා ටිකක් පරිස්සමින් අල්ලන්න වෙන්නේ.. ලිස්සනවා වගේ..
keybord එකත් තනි අතින් type කරන්න අමාරුයි..හැබැයි ලුක නං පට්ටා..
මචංලා මට හොඳ ෆෝන් කෙස් එකක් ebay හරි වෙන site එකකින් හරි හොයල දියල්ල කෝ...
@Jarayaka,
are you sure its 6+ not iPhone 6?
parissamin pawichchi karanna mcn drop test ekanam echcharama hoda na.මේ ටික පොඩ්ඩක් බලපන් මචෝ ,,,
http://www.ebay.com/itm/Spigen-for-...Cell_Phone_PDA_Cases&var=&hash=item3a96bb388d
http://www.ebay.com/itm/Spigen-for-...Cell_Phone_PDA_Cases&var=&hash=item3a97169175
http://www.ebay.com/itm/Spigen-for-...Cell_Phone_PDA_Cases&var=&hash=item3a96b82cad
http://www.ebay.com/itm/Waterproof-...Cell_Phone_PDA_Cases&var=&hash=item20ecb8b559
http://www.ebay.com/itm/Spigen-for-...Cell_Phone_PDA_Cases&var=&hash=item2ed6477221
http://www.ebay.com/itm/Spigen-for-...Cell_Phone_PDA_Cases&var=&hash=item3a96ee681d
පට්ටම phone එක මචන්. කලින් තිබ්බ ඒවාට වඩා look එකත් මරු. කීයක් වුනාද බන්? අපි නම් ඉතින් android අනාතයෝ නේ.
දැන් අපේ වලතරයත් රිදිලා දුවගෙන එයි.![]()