My iPhone 6 Plus (128GB )

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    dan itin kattiyak duwagena awith ada hoya photo dala ridichcha sith sanasawa gani :lol:

    කාට නැතත් මෙන්න මූටනම් රිදෙයි.:rofl:



    szbr5e.jpg
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    සුබ පතපු හැමෝමටම ගොඩක් ස්තුතියි..

    phone එක නම් ලංකාවේ මුදලින් 120,000 විතර ( 99,890 යෙන් ) උනා..:rolleyes:

    තවම අතට හුරු නැති නිසා ටිකක් පරිස්සමින් අල්ලන්න වෙන්නේ.. ලිස්සනවා වගේ..:P

    keybord එකත් තනි අතින් type කරන්න අමාරුයි.. :frown: හැබැයි ලුක නං පට්ටා..:yes:

    මචංලා මට හොඳ ෆෝන් කෙස් එකක් ebay හරි වෙන site එකකින් හරි හොයල දියල්ල කෝ...:D
     
    Last edited: