ඔන්න මචංලා උණු උණු වෙන්ම පොඩි එකා මේ දැන් ගෙදරට ගෙනාවේ.. පොඩි එක කියුවට මේක පට්ට සයිස් බන්... පොඩ්ඩක් අතට හුරුවෙන්න කාලයක් යයි..
Wow its a really good news for me!!
coz while enter to Elakiri today, i thing someone will post his iPhone 6 and i have to cheers to him.
coz, i tough in Elakiri i will be the first person is going to use the iPhone 6 or +
but its good to hear our other member also can afford this kind of latest iPhone.
hence, if you have any Mac then install OS X Yosemite. then see how beautifully you iPhone connect and work-together
anyhow my Phones will come on Tomorrow night.
Congratulation !!


ela ela congratulation machan
නමුත් ඔච්චර වටිනා phone එකක් එහේ මෙහේ ගෙනියන්න use කරන්න බෑ නේ, මළ වගේ පරිස්සම් කරන්න වෙන්නේ ඊට වඩා හොදයි Nokia 3310 ගත්තා නම් ගලේ ගැහුවත් කැඩෙන්නේ නෑ, බැටරි එකත් ගොඩක් කල් තියෙනවා. ගෙදර ඉදන් මොනවා හරි බලන්න නම් ටැබ් එකක් ගන්නවා.




පැහැදිලි ඉරිසියාව.![]()