සුද්දට වඩා චීන හොඳයි බන්
මෙන්න දවසේ විහිලුව....තව ටික කාලෙකින් තේරෙයි ඉගුරු දීල මිරිස්නෙ ගත්තෙ කියල....
සුද්දට වඩා චීන හොඳයි බන්
මහා එකා දැන් අපේ රට චීනෙට උකස් කරලා තියෙන්නේ. ඉස්සරහට අපේ ජාතික ගීය ජාතික කොඩිය මේ විදියට වෙනස් උනත් අපේ උන් අවුලක් නෑ යුද්දේ දින්නා කියයි. මේකට ආණ්ඩුවේ බලු කපුටෝ ටිකට සෑහෙන රිදෙයි. රිදෙන්න තමයි දැම්මේ. නැතුව අපේ ජාතික ගීයට කොඩියට කරන අපහාසයක් හැටියට නෙමේ.
![]()

adoo kar* wada kranna epaa ykoo jathika geeya/ kodiya kanna epoooo![]()

මහා එකා දැන් අපේ රට චීනෙට උකස් කරලා තියෙන්නේ. ඉස්සරහට අපේ ජාතික ගීය ජාතික කොඩිය මේ විදියට වෙනස් උනත් අපේ උන් අවුලක් නෑ යුද්දේ දින්නා කියයි. මේකට ආණ්ඩුවේ බලු කපුටෝ ටිකට සෑහෙන රිදෙයි. රිදෙන්න තමයි දැම්මේ. නැතුව අපේ ජාතික ගීයට කොඩියට කරන අපහාසයක් හැටියට නෙමේ.
![]()

Mama elakiriyata aluthen awa ekek. thama 1ka thrd ekak wath post karalath na. ea unata mata me EROZON p....ya penna ba. mu inna thrd ekakata wath enna hithenne na.මමත් ඒකටම තමා කියුවෙ![]()

අනිවාචීනා ඉන්දියාවට යද්දී එහෙං ඉන්දු-චීන දේශ සිමාවේ චීන්නු හමුදාවක් ඇවිල්ල ලු
ඔකුං ඉන්දියාවටත් ඔහොම කරනවා නම් අපිට මොනවා කරයිද
මුහුඩේ හදන නගරේ අයිතිය සිංහලුන්ට නෑ නේද
මේ කැරියෝටික අටවපු නොරොච්චෝලේ ෆේල් කියල දැනදැනත් එකේ පාර්ට් 2 හදනව
මේ යනවිදිහට ඉස්සරහට අපිට එන ලයිට් බිලේ Ceylon Electricity Board නෙවි China Electricity Board කියල ගහල එවයි. බීල දෙන්නත් චීනෙක් එයි.

දැන්ම චීන බාශාව ඉගනගනින් සිංහලු 
mahinda ge puka lolla, hari rasayneunp ලොල්ලො,
හොදටම රිදො............................. ගෙන![]()