EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මු කෙප්ප කෙලින්නේ බන් , මුට මේක දරාගන්න බැරිව ඉන්නේ මුගේ වාසනාව :P
    මුළු එළිකිරියටම නොතේරෙන දේ විකි අයියාට විතරයි තේරුනේ. දැක්කානේ අපේ ෆියර්ලස් ගෙ විචක්ෂණ ඤානය. (දැං එකෙක්ට රිදිලා දුවගෙන ඇවිත් කියවයි:rofl: බඩියා නෙවේ.. වෙන එකෙක්)
    ඔය වේසි අපිට අමාරුයි අමාරුයි කියන්නෙ බෝතල් ගහන ගමං.. පීසා කන ගමං.. :rofl::rofl:
    දැං බඩියාටත් රිදෙයි :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    තොට බැරිවුනානේ බඩියට වගේ වැඩ කරන තැනක් හොයාගන්න.:rolleyes:
    හැබැයි බොසා බඩියව ගොනාට අන්දවලා කැත කොට කලු දැරහැවක් කරේ එල්ලන්න හදනවද නම් නොදනිමි.:rolleyes:;);)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොට බැරිවුනානේ බඩියට වගේ වැඩ කරන තැනක් හොයාගන්න.:rolleyes:
    හැබැයි බොසා බඩියව ගොනාට අන්දවලා කැත කොට කලු දැරහැවක් කරේ එල්ලන්න හදනවද නම් නොදනිමි.:rolleyes:;);)
    ඒකනෙ. හැමෝටම ඒ වගේ පිනා චාන්ස් පහල වෙන් නෑ. අනික ඕක දෙපතුල ලගට ආවාම මූ එපා කියලා පයින් ගහලා ඊට පස්සෙ අනාථ වෙලා (මූ) ආයෙ අඩලා අඩලා යාළු කර ගත් තඑකක්. ආන්න බලන්න අයියෙ වාසනාව ත‍ියෙනවා නං බඹරෙ වැල්ලෙත් කැරකෙනවලු :rofl:

    :rofl::yes: ඔව් කියන්න බෑ. බොසා හිතනවද දන්නෑ දුව පෙන්නලා අම්මව දෙන්න :P:rofl:
     
    :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Oyalanan maha narakai.mata invite karanne nathuwama thread eka update karala.mama enne na apahu...byee...:(:(:(:(:(:(

    Ow meke inne maha kuppa yakku meya .... mun horen mai hamadema karala nokeruwa wage inne :P kawru naththath oyata mama innawane :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මු කෙප්ප කෙලින්නේ බන් , මුට මේක දරාගන්න බැරිව ඉන්නේ මුගේ වාසනාව :P
    :rofl:
    එහෙම නෑ ඕයි..:dull:

    තොට බැරිවුනානේ බඩියට වගේ වැඩ කරන තැනක් හොයාගන්න.:rolleyes:
    හැබැයි බොසා බඩියව ගොනාට අන්දවලා කැත කොට කලු දැරහැවක් කරේ එල්ලන්න හදනවද නම් නොදනිමි.:rolleyes:;);)
    පිස්සුද බොල.. සල්ලි තිබුණත් නැතත් කළු කොට කැත කෑලි නම් සෙට් කරගන්නෑ ලොවෙත්..:rofl: ඔයිට කලින් සෙට් වෙච්චි දෙකත් පට්ට කෑලි.. මුල්ම එක තාත්තයි, ගෝලයො ටිකයි දම්මලා මට ගැස්සුවා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම.. දෙවනි එක වැඩේ කලේ නෑ කියලා වෙන කොල්ලෙක් එක්ක යාළු උනා..:angry:

    ඒකනෙ. හැමෝටම ඒ වගේ පිනා චාන්ස් පහල වෙන් නෑ. අනික ඕක දෙපතුල ලගට ආවාම මූ එපා කියලා පයින් ගහලා ඊට පස්සෙ අනාථ වෙලා (මූ) ආයෙ අඩලා අඩලා යාළු කර ගත් තඑකක්. ආන්න බලන්න අයියෙ වාසනාව ත‍ියෙනවා නං බඹරෙ වැල්ලෙත් කැරකෙනවලු :rofl:

    :rofl::yes: ඔව් කියන්න බෑ. බොසා හිතනවද දන්නෑ දුව පෙන්නලා අම්මව දෙන්න :P:rofl:
    එපා එපා කිව්වෙ හිතකින් නෙමේ උට්ටො.. කරන්න දෙයක් නැතිකමට.. බොසා කිව්වොත් ඉට්ස් ඕකේ බේබි දැන් ගෙදර පලයන් කියලා.. ටහිකෙයි.. ඔය බය තමා තිබුණෙ..:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:
    එහෙම නෑ ඕයි..:dull:

    පිස්සුද බොල.. සල්ලි තිබුණත් නැතත් කළු කොට කැත කෑලි නම් සෙට් කරගන්නෑ ලොවෙත්..:rofl: ඔයිට කලින් සෙට් වෙච්චි දෙකත් පට්ට කෑලි.. මුල්ම එක තාත්තයි, ගෝලයො ටිකයි දම්මලා මට ගැස්සුවා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම.. දෙවනි එක වැඩේ කලේ නෑ කියලා වෙන කොල්ලෙක් එක්ක යාළු උනා..:angry:

    එපා එපා කිව්වෙ හිතකින් නෙමේ උට්ටො.. කරන්න දෙයක් නැතිකමට.. බොසා කිව්වොත් ඉට්ස් ඕකේ බේබි දැන් ගෙදර පලයන් කියලා.. ටහිකෙයි.. ඔය බය තමා තිබුණෙ..:dull:
    :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඊයේ කතා කරපු එකා නම් ආයේ මුකුත් කිව්වේ නෑ.... අනිකා තවම පෙන්ඩින්..... :P

    meh oi mata umbawa free time ekaka hamba wenna ona deyak kiyanna :P mama monday ennam edata niwadu mata ;)
     
    Status
    Not open for further replies.