මගෙන්_Torrents

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මම හිතුවා ඔයාලා හැමෝම හොයන අඩුසයිස් ටීවි සීරියස් ටොරන්ට් මගින් ලබා දෙන්න. ඔන්න මම දැන් ඉඳන් අධිවේගී ටොරන්ට් ඔයාලට ලබා දෙනවා. ඒත් සේවර් එක බැරිවෙලාවත් ඩිසේබල් වුනොත් ඔයාලගේ අනිත් අයට ටොරන්ට් බාගන්න වෙන්නෙ නැති නිසා ඔයාලා බාගන්න හැමෝම කරුනාකරලා සීඩ් කරන්න කියලා ඉල්ලනවා එහෙනම් මම 24 සීරියස් එකෙන්ම වැඩේ පටං ගන්නම්. ලැබෙන ප්‍රතිචාරය හා ඔයාලා ලබාදෙන සීඩ්ස් ප්‍රමාණය මත ඉදිරියට මේ සේවාව ගෙනයන්න පුළුවන් වෙයි. මොකද හැමදාම මගෙ පරිගණකයෙන් සීඩ් කරන්න බැරි නිසා.

    24 TV Series

    24 S1 E1



    අදට මේක බාගන්න ලැබෙන ප්‍රතිචාර මත ඊළඟ ටික දාන්නම් හැමෝටම බායි
     
    Last edited:

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඒ සීරියස් එක හොයා ගන්න බෑනෙ මචං..මට බාගන්න තැනක් නෑ.. හොයාගන්න පුළුවන් වුනොත් ඔවාය අනිවාරයෙන්ම දෙන්නම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Ado, thanks machan, mama mehema ekak hoya hoya hitiye.:) down karala aniwa seed karannam.heroes tika thiyenawa nam daapan ban, mage parana hard eka giya....okkoma hoda ewa thibune eke :(

    heroes ඩිරෙක්ට් ලින්ක් එකකුත් තියෙනවා ඕන නම නම් ටොරන්ට් එක හදලා එවන්න පුළුවන් නැත්නම් ඩිරෙක්ට් ලින්ක් එකම දෙන්නම් මොකක්ද ඕන ඔයාට?
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    torrent මොකටද දෙන්නම් කෝ දෙන්නම් කෝ direct ලිනක්ස් බාගනින්....

    Season 1-http://www.mediafire.com/?531686pd3jq5y
    Season 2-http://www.mediafire.com/?accyrrskgyc5d

    vlcsnap-2012-11-19-23h00m31s217.png

    පට්ට rep+ :love: