මම හිතුවා ඔයාලා හැමෝම හොයන අඩුසයිස් ටීවි සීරියස් ටොරන්ට් මගින් ලබා දෙන්න. ඔන්න මම දැන් ඉඳන් අධිවේගී ටොරන්ට් ඔයාලට ලබා දෙනවා. ඒත් සේවර් එක බැරිවෙලාවත් ඩිසේබල් වුනොත් ඔයාලගේ අනිත් අයට ටොරන්ට් බාගන්න වෙන්නෙ නැති නිසා ඔයාලා බාගන්න හැමෝම කරුනාකරලා සීඩ් කරන්න කියලා ඉල්ලනවා එහෙනම් මම 24 සීරියස් එකෙන්ම වැඩේ පටං ගන්නම්. ලැබෙන ප්රතිචාරය හා ඔයාලා ලබාදෙන සීඩ්ස් ප්රමාණය මත ඉදිරියට මේ සේවාව ගෙනයන්න පුළුවන් වෙයි. මොකද හැමදාම මගෙ පරිගණකයෙන් සීඩ් කරන්න බැරි නිසා.
24 TV Series
24 S1 E1
අදට මේක බාගන්න ලැබෙන ප්රතිචාර මත ඊළඟ ටික දාන්නම් හැමෝටම බායි
24 TV Series
24 S1 E1
අදට මේක බාගන්න ලැබෙන ප්රතිචාර මත ඊළඟ ටික දාන්නම් හැමෝටම බායි
Last edited:
down karala aniwa seed karannam.heroes tika thiyenawa nam daapan ban, mage parana hard eka giya....okkoma hoda ewa thibune eke 
