My iPhone 6 Plus (128GB )

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    502879.png
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    එල මචන්.. සුභ පැතුම් අපේ එලකිරි එකේ පලවෙනි Iphone6 හිමිකාරයාට.. :yes: ගානට තමයි බොල ඉක්කා වැටෙන්නේ:baffled:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපෙන් සුභ පැතුම්, ඒ හුරතලිව ආරක්ෂාවෙන් පරිස්සම් කර ගනින්.
    දැන් මේක සෙට් වුනේ,
    මේක දැම්මේ උඹව බය කරන්න නෙවෙයි,:no: උඹේම හොදට ආරක්ෂා කර ගනින් කියන්නයි.:dull:
    කොහොමත් අපි නම් තවම හින දකින්නේ අයි5එස් එකට යන්නයි. :(