Java අවුලක්

randikaprabha

Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    මම NetBeans වලින් Java GUI Application එකක් develop කරනවා. ඒ App එක යන්නෙ Full Screen Software එකක් විදිහට. දැන් එක එක Usersලගෙ එක එක Screen Resolution නෙ. මම Java Toolkit එකෙන් ස්ක්‍රීන් සයිස් එක අරගෙන JFrame එක සෙට් කරා. ඒත් දැන් run කරනකොට Button, Labels අරෙහෙ මෙහෙ යනවා. මේක පිළිවෙළකට තියන්නෙ කොහොමද අෆ්ෆා?:oo:

    original-20afe00799d2d468922682e955d78e15.jpg
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,974
    9,518
    113
    එක තැනක නෑ
    Layout එක absolute කරොත් උඹ design කරන තැනම components පෙන්නවනවා maximized කරත්. එත් උඹට ඕනේ Maximize කරනකොට ඒකට ගැලපෙන විදිහට components resize & positions automatically adjust වෙන්න නම් Layout eka Free දාපන්. නිකන්ම layout එක free කරාට ඔක්කොම components අපිට ඕන විදිහටම adjust වෙන්නේ නැහැ එකට editor toolbar එකේ තියෙන දේවල් use කරලා උඹට ඕන විදිහට components resize වෙන්න nd position එක change වෙන්න දීපන්. හොඳට වැඩ ටික කරගනින් good luck! :D

    PS: එළකිරි Programmers Club එකට සෙට් වෙයන්. අවුලක් තිබ්බොත් එකේ දාපන් Official Programming Thread eka >> http://www.elakiri.com/forum/showthread.php?t=1585896