windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Chaauwa

Member
Apr 11, 2014
920
270
0

කවදාවත් මට නම් එහෙම සීන් එකක් වෙලා නෑ බන්.
ලුමියා 525,625,720,820,1020 වල මන් ඕන තරම් ජිමේල් සින්ක් කරලා තියනවා.මට නම් ඔහොම වෙලාම නෑ බන් රීජන් සීන් ඇරුනාම.

මගේ මේල් අකවුන්ට් එකේ සෙටින්ස් අවුලක් බන් තිබිලා තියෙන්නේ..:P
 
Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මචන්ලා ලුමියා වලට wifi හරහා PC එකට ෆයිල් දාන්න පුළුවන් සොෆ්ට් එකක් නැද්ද?
 
Aug 18, 2011
6,147
788
0
:confused::confused: මටත් ආයෙත් වින්ඩෝස් එක් අරන් බලන්න හිතයි. මට හොඳ මොඩ්ල් එකක් රෙකමන්ඩ් කරන්න සිංහලු. බැටරි ලයිෆ් හොඳ වයර්ලස් චාර්ජිං තියෙන මෙව්වා එකක් :rolleyes::rolleyes:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
බින්දු;17158663 said:
:confused::confused: මටත් ආයෙත් වින්ඩෝස් එක් අරන් බලන්න හිතයි. මට හොඳ මොඩ්ල් එකක් රෙකමන්ඩ් කරන්න සිංහලු. බැටරි ලයිෆ් හොඳ වයර්ලස් චාර්ජිං තියෙන මෙව්වා එකක් :rolleyes::rolleyes:

LUMIA 735, Lumia 830, Lumia 730 වගේ අලුතින්ම release උන එකක් ගනින් මචං, තව මාසයක් වගේ යනකොට ලංකාවේ market එකට එයි, පරණ ඒවගෙන් නම් lumia 920, Lumia 925 නම් ෆට්ට මචං.
 
Last edited:
Aug 18, 2011
6,147
788
0
LUMIA 735, Lumia 830, Lumia 730 වගේ අලුතින්ම release උන එකක් ගනින් මචං, තව මාසයක් වගේ යනකොට ලංකාවේ market එකට එයි, පරණ ඒවගෙන් නම් lumia 930, Lumia 935 නම් ෆට්ට මචං.

:baffled::baffled: Battery life?? Dawasak wath battery thiyena ekak wenna ona. mata charge karanna wenne nidaganna welawe and car eke yana welawe witarai :baffled::baffled:
Lumia 935 kiyala model ekak nae neh??
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
බින්දු;17159429 said:
:baffled::baffled: Battery life?? Dawasak wath battery thiyena ekak wenna ona. mata charge karanna wenne nidaganna welawe and car eke yana welawe witarai :baffled::baffled:
Lumia 935 kiyala model ekak nae neh??

අහ වැරදිලා සහෝ Lumia 925 මචං. :yes::yes:. උබ මචං always mobile date ON නම් battery ඉතින් ඉක්මනට බහිනවා. නැත්තම් normal usage නම් දවස් 1 1/2ක් වගෙත් හිටිනවා. උබේ daily usage එක කොහොමද කියලල කියපන් මචං එතකොට මම කියන්න කෝච්චර වෙලා තියා ගන්න පුළුවන් ද කියල
 
1. ඊමේල් always sync වෙන්න ඕන :dull::dull: වෙදර් අප්ඩේට් වෙන්න ඕන.
2. FB- දවසට දෙතුන් පාරක් ගිහින් බලනවා. ඔය ආතල් සීන් එකක් දැක්කොත් අප්ලෝඩ් කරනවා. මැසෙන්ජර් එකේ කවුරු හරි චැට් කරොත් රිප්ලයි කරනවා. කම්මැලිම වුනොත් ඔක්කොම එකතුව දවසට පැයක් වගේ චැට් කෙරෙයි :rolleyes::rolleyes:
3. Viber/Whatsapp- normal usage. මල් කඩන්නේ නෑ ;);)
4. කෝල් 10ක් විතර. sms 10-20 වගේ යවනවා :yes::yes:
5. Swarm use කරනවා. ලොකේශන් අප්ඩේට් කරනවා :baffled::baffled:
6. මට ඕන ඉන්ෆො බලාගන්න වෙබ් සයිට්ස් වලට යන්න ඕන. සමහර ඇප්ස් යූස් කරන්න ඕන. ( ඔක්කොම එකතුව දවසට පැයක් දාමු ) :oo::oo:
7. වැඩක් නැති වෙලාවට ගේම් ප්ලේ කරන්න (30 mins වගේ ) :confused::confused:
8. නින්ද යනකන් 30 mins වගේ සින්දු අහන්න :rofl::rofl:

චාජ් කරන්න වෙන්නේ ගෙදර ආවම ( රෑ 8න් පස්සේ ) යන එන වෙලාවට ( විනාඩි 40-පැයක් වගේ ) දවල්ට නම් චාජ් කරන්න වෙන්නේ නෑ :baffled::baffled: data on කරලා තියන්න වෙනවා දවල්ට. wifi/bluetooth/NFC නම් යූස් වෙන්නේ නෑ වැඩිය. ලොකේශන් අප්ඩේට් කරන වෙලාවට gps use වෙනවා

මගේ usage එක ඔය විදියයි. :confused::confused: ඔහොම යූස් කරලා රෑට ගෙදර එනකන් බැට්‍රි තියෙන ෆෝන් එකක් කියපන්කෝ මචෝ.
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
බින්දු;17159475 said:

උබේ මචං usage අනුව උබට ගන්න තියෙන හොදම phone එක ඇවිත් Lumia 1520. කිසිම අව්ලක් නැතිව ගෙදර එනකන් අඩුම ගානේ 20% or more battery තියෙයි මචං, lumia 1320 එකෙනුත් ඔය වැඩ ටික කර ගන්න පුළුවන් වෙයි කියල හිතනවා මචං.( මම ඒ phone එක use කරලා නැහැ. එත් එකෙත් 3400 mAh battery එකක් එනවා.)
අනිත් හැම phone එකකම එන්නේ lumia 920, 925... එන්නේ 2000mAh battery එකක් මචං. FB,Music,Games,Call,SMS,GPS, whether updates මේවා අව්ලක් නැහැ මචං. එත් මචං උබ internet browser එක open කරන පැයක් විතර internet use කරනව නම් battery අඩුම ගානේ 30% වත් බහිනවා මචං.
ඔය කියන වැඩ ටිකත් මචං 2000mAh battery එකක් තියෙන phone එකකින් කර ගන්න බැරි කමක් නැහැ. එත් tough.
වැඩිපුර net use කරනවා නම් large battery capacity තියෙන phone එකකට යන එක ගොඩක් හොදයි මචං. :yes:
 
11.gif
11.gif
Thanks a lot macho :yes::yes::love::love:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Battery Saver කියන ඇප් එක වගේ තව App තියෙනවද බන්
    අඩෝ ස්මාට් ෆෝන් වලට සෙට් වෙන හොඳ 9000කින් වගේ ශේප් වෙන්න පුළුවන්
    Post Paid කනෙක්ෂන් එකක් සගෙස් කරපන් මචෝ
    :D:D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Battery Saver කියන ඇප් එක වගේ තව App තියෙනවද බන්
    අඩෝ ස්මාට් ෆෝන් වලට සෙට් වෙන හොඳ 9000කින් වගේ ශේප් වෙන්න පුළුවන්
    Post Paid කනෙක්ෂන් එකක් සගෙස් කරපන් මචෝ
    :D:D

    ඔව් මචං තියෙනවා. Battery Doctor+ කියන app එකත් ගොඩක් හොදයි මචං.
    e2fc81bd-8892-4ac3-a2d3-795c181a9ad5

    http://www.windowsphone.com/en-us/store/app/battery-doctor/6c75aa0e-2c4d-4d80-b51d-1ea5da94bbcb

    9000කින් shape වෙන්න පුළුවන් :confused::confused: මොනවද බන් data packages ද
    dialog එකේ නම් මචං වෙනම 4G lte packages වගයක් තියෙනවා Smart phone වලටම. i100, i250, i500, i1000 කියල. පොඩ්ඩක් මචං dialog එකකටම ගිහින් බලපන් මචං. mobitel වලත් තියෙනවා මචං mPower 190, mPower 390, mPower 790 කියල වගේ packages වගයක් :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Don't delete your apps or photos, OneDrive now offers 30 GB of free storage

    Tonight OneDrive is upping it's free cloud storage to 30 GB. Microsoft is doing this to help all those folks with new iPhones needing more storage, but it applies to anyone with a OneDrive account. That means you with your Windows Phone or those using OneDrive on Android also get 30 GB as the base storage.

    15 GB comes as the base, but you can unlock an extra free 15 GB using the camera roll bonus. Just install OneDrive and enable the app to automatically backup your photos from the camera roll.

    https://blog.onedrive.com/you-can-now-get-30-gb-of-free-storage-with-onedrive/
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Battery Saver කියන ඇප් එක වගේ තව App තියෙනවද බන්
    අඩෝ ස්මාට් ෆෝන් වලට සෙට් වෙන හොඳ 9000කින් වගේ ශේප් වෙන්න පුළුවන්
    Post Paid කනෙක්ෂන් එකක් සගෙස් කරපන් මචෝ
    :D:D

    Battery
    Battery meter
    Battery doctor..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචං තියෙනවා. Battery Doctor+ කියන app එකත් ගොඩක් හොදයි මචං.
    e2fc81bd-8892-4ac3-a2d3-795c181a9ad5

    http://www.windowsphone.com/en-us/store/app/battery-doctor/6c75aa0e-2c4d-4d80-b51d-1ea5da94bbcb

    9000කින් shape වෙන්න පුළුවන් :confused::confused: මොනවද බන් data packages ද
    dialog එකේ නම් මචං වෙනම 4G lte packages වගයක් තියෙනවා Smart phone වලටම. i100, i250, i500, i1000 කියල. පොඩ්ඩක් මචං dialog එකකටම ගිහින් බලපන් මචං. mobitel වලත් තියෙනවා මචං mPower 190, mPower 390, mPower 790 කියල වගේ packages වගයක් :yes:
    එළකිරි බන් තැන්ක්ස් වේවා ගොඩක්
    මචෝ සිංහල යුනිකෝඩ් ටයිප් කරන්න විදියක් නැද්ද බන් වින්ඩොව්ස් ෆෝන් වල
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන් 925 එකේ delivery report එක එන්නේ sms එකකින්නේ බන්...එක popup වෙන ව්දියට හදාගන්න බැරිද?

    ඊළගට අර live wall එකේ ෆොටෝස් පෙන්නන තැන අපි select කරපු ෆොටෝ ටිකක් විතරක් පෙන්නන්න හදාගන්න බැරිද?
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මචන් 925 එකේ delivery report එක එන්නේ sms එකකින්නේ බන්...එක popup වෙන ව්දියට හදාගන්න බැරිද?

    ඊළගට අර live wall එකේ ෆොටෝස් පෙන්නන තැන අපි select කරපු ෆොටෝ ටිකක් විතරක් පෙන්නන්න හදාගන්න බැරිද?

    ubata ona photos tika favorites walata dapana ethakota hari
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,951
    754
    113
    මෙහෙ තමා
    Status
    Not open for further replies.