ආ කුකුළණේ.... චමිතා ටයර් සීන් එක මොකක් කරගත්තද දන්නේ නෑ......?? ඊයේ හවස මාත් බිසී උනානේ......
ආ කුකුළණේ.... චමිතා ටයර් සීන් එක මොකක් කරගත්තද දන්නේ නෑ......?? ඊයේ හවස මාත් බිසී උනානේ......

ආ කුකුළණේ.... චමිතා ටයර් සීන් එක මොකක් කරගත්තද දන්නේ නෑ......?? ඊයේ හවස මාත් බිසී උනානේ......
බයිසිකල් ටයර් එකක් දාල ඇති.![]()
අනේ මන්දා ඈත්තටම ඒ බයික් එකට තියෙන ටයර් එකට වඩා ලොකු ටයර්; මවුන්ටන් බයික් වලටත් එනවා......
![]()

SLIIT එකට අළුත් නැවක් ගොඩ බැහැලා නේහ්........![]()
මේකට නම් අර කසිප්පුවාට මරු කියවන්න රිදෙයි......
![]()


එළ නෙ... මං දැම්මෙත් DSI හැබැයි කට්ට රටාව නං වෙනස්. ටියුබ්ලස් නිසාද දන්නෑ.DSI එකක් දාලා දැම්මා සිංහලු.
100/90-17
4900/- වෑල් එකත් එක්ක 5180/-
ඉස්සරහ ටයර් එක පස්සේ දානවා.ඒකට 3600/- විතර යයි කිව්වා
දැන්නම් පෙනුමට තියෙනවා.වංගු එහෙම එලට නවන්න පුළුවන්.ඉස්සර වගේ විසි වෙන ගතිය නෑ.ඩොටේ හරහා රත්නපුර යනකොටනම් සුපිරියට යන්න පුළුවන්.
මෙන්න මේක දැම්මේ.
![]()



CEAT එකයි DSI එකයි විතරයි තිබුනේ.CEAT එක 90/90-17 3400/- එකට වඩා මේකනම් හොදයි.DSI වලට වඩා හොද එකක් තිබ්බේ නැද්ද බං....?? කට්ට රටාව නම් MRF වගේ......
එළ නෙ... මං දැම්මෙත් DSI හැබැයි කට්ට රටාව නං වෙනස්. ටියුබ්ලස් නිසාද දන්නෑ.
ටයර් එකේ අවුලක් නෑ බං. කියන තරං වැරැද්දක් නෑ මට නං. ගැස්සෙන් නෑ. දෙදරන් නෑ..
අනික ටයර් එකේ අවුලක් ආවොත් වොරන්ටි ගන්න පුලුවං. මොනවා හරි කේස් එකක් ආවොත් කියපංකො![]()
ඊයෙ ඩොක්ට හම්බවුනා සිංහලූ..
කකුල දැන් තියන විදිය හොඳයි කිව්ව. මේ විදියට කෑලි වෙන් වෙන්න කැඩුනම සති 8ක් 10ක් යනව කිව්ව හාවෙන්න. තව සති 4ක් තියල කපනව කිව්ව.![]()

සියැට් එකට වඩා නං හොදා.. එළ එළ කියපංකො.CEAT එකයි DSI එකයි විතරයි තිබුනේ.CEAT එක 90/90-17 3400/- එකට වඩා මේකනම් හොදයි.
ඔව් බන් ගැස්සෙන්නේ එහෙම නෑ.
වොරන්ටිත් තියෙනවා.
එල එල අවුලක් ගියොත් ගත්ත තැනින් වැඩේ කරගන්න බැරිඋනොත් කියන්නම්කො.
දෙවි පිහිටයි.. අම්මේ ඔයින් ගියා මදැයි බං![]()
![]()


ඊයෙ ඩොක්ට හම්බවුනා සිංහලූ..
කකුල දැන් තියන විදිය හොඳයි කිව්ව. මේ විදියට කෑලි වෙන් වෙන්න කැඩුනම සති 8ක් 10ක් යනව කිව්ව හාවෙන්න. තව සති 4ක් තියල කපනව කිව්ව.![]()
macho kakula kelinma car eke wadunada? naththn bike eka car eke hapila kakula bike ekata yata unada? damage eka wadi uba speed giya nisada?
![]()
අඩේ අපිට මේ වගේ දෙයක් මාමාට කරන්න තිබ්බේ

නෑ බන් කකුල කෙලින්ම වැදුන කාර් එකේ ඉස්සරහ. බයික් එක වැදුනෙ නෑ කකුල විතරයි වැදුනේ. හයියෙන් නෙමේ බන් වදිනකොට 40ක් වගේ ඇති මං හිතන්නේ ස්ලෝ වෙලා..

වෙලාව තමයි මචංමාමගෙ ඔක්කොම චන්ඩිකම් කොස්ස අතට ගන්නකම් විතරයි.![]()