උඹ නෙවෙයි බොල
අර නර්ස් අක්කලගෙන් අතවර වෙලා ඇට 2 තලාගෙන එකා
උඹ ඉතින් කුප්ප™පැටියනේ
හඳපානේ ජංගි හොරා ඇවිල්ලා.

උඹ නෙවෙයි බොල
අර නර්ස් අක්කලගෙන් අතවර වෙලා ඇට 2 තලාගෙන එකා
උඹ ඉතින් කුප්ප™පැටියනේ

බන්ඩාරවත්තේ ඉන්නවා බඩ තියෙන එකෙක්. ඌට බෝතලයක් දුන්නොත් ඕන වැඩක් කරගන්න පුලුවන්.
වත්ත සුද්ද කරගන්න ටොයිලට් සෝදන්න කුස්සියෙ වැඩ වුනත් කරයි බෝතලයක් දුන්නොත්.![]()
හඳපානේ ජංගි හොරා ඇවිල්ලා.![]()

ඔව් ඔව්.... එතකොට රියල් සිංහලයෙක් වගේ ශෙඩ් එකෙත් තෙල් ගහන්නත් පුලුවන් නිතරම.......
![]()
![]()

unregistered පස්සෙ නම් දුවන්න එපා බොරු වැඩක්, හොද reg එව තියනව ඒක හින්ද බයික් එකේ කන්ඩිශන් එක බලල මිසක් නොම්බරේ බලල ගන්න නම් එපා. මගේ බයික් එක T tdi ලොක්කගෙ එක W , කසිප්පුවාගෙ එක Mද කොහෙද නේද. ඔය යස අගේට තියෙන්නෙ බන්.
![]()
.රටේ නැති විකාර..හැබැයි ගාන ලොකුයි..වැඩේ කියන්නේ රෙජිස්ටර් කරපු නැති ඒවත් ඒ ලග ගණන් යන්නේ...මොනවා උනත් දැන් ඔය ඔක්කොම අවුරුදු 20 පැනලානේ..
..කෝක ගත්තත් හොදට බලලම ගන්න වෙනවා..Thanks machan man awama kiyannam. Biyagama koheda ban. man danna thenak tiyanwa bandarwatte handiye, eke battery wikunana thenak eth eke pora car wala electrical weda hondata dannawa. eth bike karaida kiyala tamai sure nette.
ලෙලෙන බැටරි කඩේ අංකල්...... 
ජන්තු අයියා;17156662 said:20000....
මටත් කලින් බයික් එක ගත්ත එකා තවම 20000යි......
මගේ 22000ත් පැනලා දැන්.....
තෙල් ගහනවා මසෙකට උපරිම තුන් පාරක් ෆුල්.... අවම දෙපාරක් නම් ගහනවාම තමා....... ඒ කියන්නේ මාසෙකට අවම 1200Km දුවනවා....... 

හරි බොල මම ඉතින් ඔෆිස් යන එන එකනේ වැඩියෙන්ම කරන්නනේ.දවසට අවම 40km

...ජේඩ් එක ගත්තට මට නම් පාඩුවක් නෑ..
මෙන්න අපේ යුරාජ් මාමිගේ Toshiba PC business එකෙන් අයින් වෙන්න යනවලු
http://blog.gsmarena.com/toshiba-will-drastically-reduce-consumer-pc-business/
හොද දේවල් ලෝකේ වැඩි කාලයක් තියෙන්නේ නෑ.......

හොද දේවල් ලෝකේ වැඩි කාලයක් තියෙන්නේ නෑ.......
![]()
![]()

මටත් කලින් බයික් එක ගත්ත එකා තවම 20000යි......
මගේ 22000ත් පැනලා දැන්.....
තෙල් ගහනවා මසෙකට උපරිම තුන් පාරක් ෆුල්.... අවම දෙපාරක් නම් ගහනවාම තමා....... ඒ කියන්නේ මාසෙකට අවම 1200Km දුවනවා.......
![]()
බන්ඩාරවත්තේ ඉන්නවා බඩ තියෙන එකෙක්. ඌට බෝතලයක් දුන්නොත් ඕන වැඩක් කරගන්න පුලුවන්.
වත්ත සුද්ද කරගන්න ටොයිලට් සෝදන්න කුස්සියෙ වැඩ වුනත් කරයි බෝතලයක් දුන්නොත්.![]()
දැන් ඉතින් HP තමයි විකුනන්න වෙන්නේ![]()
ඔක්කොම කම්පැණි වහලා දාල; HP විතරක් ඉතුරු උනත්; ඒ ජරාව නම් විකුණන්නේ නෑ..... 
ඔක්කොම කම්පැණි වහලා දාල; HP විතරක් ඉතුරු උනත්; ඒ ජරාව නම් විකුණන්නේ නෑ.....
![]()

ජන්තු අයියා;17157363 said:උබ 40 යි..මම 10 යි යකෝ......ජේඩ් එක ගත්තට මට නම් පාඩුවක් නෑ..
![]()

උඹ නෙවෙයි බොල
අර නර්ස් අක්කලගෙන් අතවර වෙලා ඇට 2 තලාගෙන එකා
උඹ ඉතින් කුප්ප™පැටියනේ