3D.TV.තියන.උදවිය.HELP>>>>

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මගේ ලග තියෙන්නේ නම් සැම්සුන් 3D එකක්..... සිංගර් එකෙන් ගත්තේ..... උන් දුන්න මුල්ම TV එක නම් 3D වලදි අවුලක් ආවා.... ඊට පස්සේ; තිබබ් මොඩල් එකට වඩා අළුත්ම එකක් දුන්නා මට..... 6400H එකක් තමා තියෙන්නේ මගෙත්...... කලින් තිබ්බ එකට වඩා පින්තූර කොලිටි එක වැඩි..... :D

    එකම අවුල; රිමෝට් එක නම් ටිකක් අමාරුයි..... කලින් එකේ ලොකු රිමෝට් එකක් තිබ්බා... ඒක පාවිච්චිය ලෙහෙසි.... මේකේ එන එක අතට අහු වෙන්නෙත් නෑ.... අපිට සැම්සුන් ගැලක්සි පාවිච්චි කරලම; අතට අහු වෙන්නේ ලොකු ලොකු දේවලමනේ...... :rofl:

    මචන් උබේ ලග තියෙන්නෙ 32incඑකක්ද? 40inc කියක් විතර වෙයිද?

    600x600_4.jpg
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    mn wow eken gatta 32 inch f6400 sasung 3d smart tv eka. aran den 2 months wage. patta bn eka . price ekat ube ganata wada adui eke. 1 remote. ek ekenut ahala gatte. mata nam samsung thama picture qulity patta

    WOW eke badu sure da ban???
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මම හිතන්නේ samsung එකට යන එක හොඳයි වගේ. මතක තියාගන්න 3D රූපවාහිණි ගත්තම ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා.

    1. Active 3D
    2. Passive 3D

    Picture Quality එක ගත්තම දෙකේම ලොකු වෙනසක් නැහැ. එත් Active ක්‍රමයේ තරමක හොඳ 3D පින්තූරයක් බලන්න පුළුවන් Passive ක්‍රමයට වැඩිය.

    සාමාන්‍යයෙන් Samsung භාවිතා කරන්නේ Active ක්‍රමය. LG භාවිතා කරන්නේ Passive ක්‍රමය. වැඩි විස්තර ඕනේ නම් පහල ලිපිය කියවන්න.
    http://www.cnet.com/news/active-3d-vs-passive-3d-whats-better/

    මේ රූපවාහිණි දෙක ගත්තම samsung එක Full HD (Resolution 1920x1080) LG එක Full HD නෙමේ. මම හිතන්නේ Samsung රූපවාහිනිය හොඳ තේරීමක් වෙයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Samsung එක හොඳයි බං.. ඒත් ඉතිං ඇසෙම්බල් කරන්නෙ නම් ඉන්දියාවෙ.. Samsung Series 6 F6400 එකක් මං ගාව තියෙන්නෙ.. උඹ ටීවී එකක් ගන්නවා කියලා සතියකට කලින් කිව්වා නම් අවුරුදු තුනක වොරන්ටිත් එක්ක අරන් දෙනවා H6400 එකක් 130,000කට වගේ.. කඩේ 230,000ක් විතර වෙනවා.. ඊයෙ Dr. Dre Beats Pro එකක් දුන්නා 18,000කට.. කඩේ හතලිහක් වගේ වෙනවා.. BDV-N9200 සෝනි හෝම් තීටර් එකකුත් දුන්නා අසූවකට.. අවුරුද්දක වොරන්ටිත් එකක්..:rofl:
     
    :):):) thanks machan

    Mama LG tv Eka thamai ganna hithagena inne
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචන් ඔයා Samsung or LG දෙකෙන් මොකක් ගත්තත් 32inch නම් 3d movies පොඩි වැඩි කියල හිතෙන්න පුළුවන් TV එක ගත්තම. පුලුවන්නම් 42inch එකක් ගන්න. Brand names වලින් බැලුවොත් නම් Samsung ඉස්සරහින් ඉන්නවා but LG එකක් ගත්ත කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද ගොඩක් වෙලාවට feature same.

    ow ban ape gedarath thiyenne LG 3d LED ekak 32inch. eka gaththa kiyala 3dnan balennema naha ban. habai 3d baluwa movies 2k 3k quality ekanan hondai ban. samsung ekath hondailu mama dakalanan naha. :yes:

    vhmahesh

    Junior member
  • May 3, 2008
    61
    3
    8
    Man nam pawichchi karanne 6400 series 40 inch. Usb 3k voicemotion control tiyenawa hdmi port 4k tiyenawa..wifi bluetooth inbuilt. 3d movies nam elata penawa.2gb hard eka 10secs wage search karanawa.latest mkv files hodata play wenawa. Smart pip funtion tiyenawa. Lg ekenam option adui. Strongly recomended samsung
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගේ ලග තියෙන්නේ නම් සැම්සුන් 3D එකක්..... සිංගර් එකෙන් ගත්තේ..... උන් දුන්න මුල්ම TV එක නම් 3D වලදි අවුලක් ආවා.... ඊට පස්සේ; තිබබ් මොඩල් එකට වඩා අළුත්ම එකක් දුන්නා මට..... 6400H එකක් තමා තියෙන්නේ මගෙත්...... කලින් තිබ්බ එකට වඩා පින්තූර කොලිටි එක වැඩි..... :D

    එකම අවුල; රිමෝට් එක නම් ටිකක් අමාරුයි..... කලින් එකේ ලොකු රිමෝට් එකක් තිබ්බා... ඒක පාවිච්චිය ලෙහෙසි.... මේකේ එන එක අතට අහු වෙන්නෙත් නෑ.... අපිට සැම්සුන් ගැලක්සි පාවිච්චි කරලම; අතට අහු වෙන්නේ ලොකු ලොකු දේවලමනේ...... :rofl:

    උබේ අතට අහු වෙන්න ඉතින් රෙමොර්ට් එක ගහන්න වෙන්නේ ලැප් එකක් සිළෙ එකට තමා...:baffled::baffled::baffled::baffled: