මොරටුවෙ අරටුව

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    අන්න රිදිච්ච එකෙක් "ටොම් පච" කියලා ටෑග් කරලා ගිහිල්ලා. ශුවර් සින්ගර්,අර්පිකො,දම්.රො, වෑඩ කරන එකෙක්.. ඔකුන්ගෙන් ගත්ත බඩුවලට වෙන දේ අනාගතෙදි දෑනගන්න ලබේයි. :D
    පව් අසරන මිනිස්සු නමට රෑවටිලා ඔවලින් බඩු ගන්නවා. තවත් රෑවටෙන්න ප්‍රදාන හේතුවක් තමයි ගෙව්මෙ ක්‍රමයට බඩු දේන එක. එහෙම ගන්න බඩු ගෙවලා ඉවරවෙඩ්ඩි විසිකරන්න තමයි වෙන්නෙ. විශෙශයෙන් 30000ට තියෙන සොෆා වර්ග. ඔවල රෙදි වල පතුරු ගෑලවෙනවා ඉක්මනටම. කුශන් එක බලන් ඉදිද්දි බහින්නෙ. ප්‍රදර්ශනයට නම් හොදයි වාඩිවුනොත් ඉවරයි..:D
    අන්තිමට සෑකිල්ල විතරඉ ඉතිරි වෙන්නේ. එකත් රබර් වලින් කරල නිසා ගන්න දෙයක් නෑ. ඔවලට අලුතෙන් ප්‍රමිතියකින් යුත් රබර් දාලා රෙදි ගහලා ගන්න තව 30000කට වඩා වියදම් කරන්න වෙනවා. :rofl:
    ප්‍රමිතියකින් යුත් සොෆා තියෙනවා. එත එවා ගනන් වෑඩියි. නමට අසීමිත ලාබයක් තියන් තමයි එවා විකුනන්නේ.:P

    සොෆා සම්බන්දව මගෙ අත්දෑකිම් ගොඩක් තියෙනවා. මෙක වුනෙ රාජගිරියෙ මන් සේල් එකක් දාපු වෙලවක. එක පුද්ගලයෙක් ප්‍රසිද්ද ආයතනයකින් 30000ක් ගෙවලා සොෆ එකක් අරන් තිබුනා. සොෆා එක අරන් මාසයයි කුශන් රෙද්ද ඈතුලෙ හතු පිපිලා. මට ඉතින් පට්ට හිනා එ සීන් එකට.:D

    පව් අර මනුස්සය ඔක අයෙ හදන්නත් බෑනෙ. හෑදුවත් ලොකු ගානක් වියදම් වෙනවා. දෑන් නම් සොෆ එක විසි කරලත් ඈති.:D
     
    Last edited:

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මට හිතුනා ඔය ප්‍රශ්නෙ අහයි කියලා. ඈහුවට තෑන්ක්ස්;)

    එත් මන් මන් ගෑන කිව්වෙ නෑනේ. මගේ පරම්පරාවම වඩුවො තමයි. මගේ සීයා ගොඩක් ප්‍රසිද්ද වඩුවෙක්. සීයට ලමයි 12ක් ඉන්නවා එ හෑමොම ලීබඩු බිස්නස් කරන්නේ. ලන්කාවෙ ගොඩක් ප්‍රසිද්ද ලී බඩු ශොප්ස් එයාලට තියෙනවා.

    එවා වෑඩක් නෑ මන් ගෑන කිව්වොත් මම අවුරුදු 10දි තමයි මෙ ෆීල්ඩ් එකට එන්නේ. එ කුශන් බාස් කෙනෙක් විදියට. ඉටපස්සෙ මට අවුරුදු 19දි මම ස්ප්‍රේ වෑඩ කරන්න පටන් ගන්නවා. ඔය දෙවල් අතරතුර මම ලී බඩු වෙලදාමත් කරනවා. ලන්කාව වටේම ගිහින් ලී බඩු සේල් දාල විකුනලා තියෙනවා. තව මම ද සොයිසා පාරේත් ශොප් එකක් කලා. අහ් මට කියන්න අමතකවුනා මම ලී බඩු වෙලදාමට එන්න කලින් ලී බඩු ශොප්ස් 7ක වෑඩ කරලා අත්දෑකීම් ලබාගත්තා. දෑන්නම් ඔය මුකුත් කරන්නෙ නෑ. පුද්ගලික හේතුවක් නිසා අවුරුද්දක් වගේ කාලයක් ලී බඩු බිස්නස් එක නෑවත්තුවා. දෑන් අපහු මගෙ සුපුරුදු රෑකියාව කරන්න තමයි හිතන් ඉන්නේ. ඔයාලට වෑදගත් වෙන නිසයි මම මේ ත්‍රේඩ් එක දෑම්මෙ.:yes: ( මගෙ පම්පොරිය වෑඩිවුනාද මන්දා :D)

    ඉස්සරහට මගේ අත්දෑකිමුත් මන් කියන්නම්. රෑදී සිටින්න....:rolleyes:

    ela ela එකෙ ඉඩපන් මට උබව ඌනෙ වෙයි ඉස්සරහට ;);)
     
    me kiwwe E.H Cooray, Don Karolis, Silvas wage eewwwada nama kiyapan :dull::dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ubalata shop akak tiyenvada ?

    අපි ශොරුම් එකක් දෑනට කරන්නේ නෑ. ලී බඩු ප්‍රමිතියෙන් යුතුව නිශ්පාදනය කරනවා. ගොඩක්ම ශොප්ස් වලට බෙදා හෑරිම තමයි කරන්නේ.:yes:
    මම ඉන්නෙ මොරටුමුල්ලේ
    :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    me kiwwe E.H Cooray, Don Karolis, Silvas wage eewwwada nama kiyapan :dull::dull:

    අපො බන් ඔයවගෙ නම් එක්ක අපි ගෑවිලවත් නෑ. ඔවල බඩු හොද වුනාට අස්ප ගනන්නෙ. අපිට 90000ට දෙන්න පුලුවන් එක උන්ගෙ අනිවා 160000 පනිනවා.
    :yes:
    මචන් මම දෑනට පුද්ගලිකව ශොරුම් එකක් නොකරන නිසා ලී බඩු විකිනිමේ කිසිදු අරමුනක් දෑනට නෑ. හුදෙක්ම සත්ය දෑනගෑනිම උදෙසාමයි මන් මෙ ත්‍රේඩ් එක දෑම්මෙ.:yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,156
    1
    57,191
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කොහුවල හන්දිය කිට්ටුව තිබුන සෝෆා කඩේකින් සෝෆා එකක් ගත්තා 2007 දී. 70ක් උනා ඒ දවස් වල. අරන් මාස 6ක් යනකොට කුෂන් බැස්ස වාඩිවෙන්න බැරි ගානට. අවුරුද්දක් ගැරන්ටි කියපු නිසා උන්ට කෝල් කරා. විස්තරේ කිව්වම සෝෆා එක ගේන්න කිව්වා. ගේන්න විදිහක් නැහැ කිව්වම උන් එකෙක් එව්ව ඒක බලන්න. ඌ කිව්වෙ සෝෆ එක බැහැල තියෙන්නෙ ඒකෙ නිදාගත්ත නිසා කියල. ගැරන්ටි දෙන්න බැහැ කිව්ව. මට සොරි.කොම් උනා.

    හදල තියෙන ලීය මොකක්ද, කොහොමද හදල තියෙන්නෙ කියල පේන්නෙ නැතිවෙන්න වහල තියෙන සෝෆා නම් ගන්නෙ බලාගෙන.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Apitath wedak karaganna puluwan weida?
    මොකක්ද කෙරෙන්න ඕනේ?:dull:

    මම කොහුවල හන්දිය කිට්ටුව තිබුන සෝෆා කඩේකින් සෝෆා එකක් ගත්තා 2007 දී. 70ක් උනා ඒ දවස් වල. අරන් මාස 6ක් යනකොට කුෂන් බැස්ස වාඩිවෙන්න බැරි ගානට. අවුරුද්දක් ගැරන්ටි කියපු නිසා උන්ට කෝල් කරා. විස්තරේ කිව්වම සෝෆා එක ගේන්න කිව්වා. ගේන්න විදිහක් නැහැ කිව්වම උන් එකෙක් එව්ව ඒක බලන්න. ඌ කිව්වෙ සෝෆ එක බැහැල තියෙන්නෙ ඒකෙ නිදාගත්ත නිසා කියල. ගැරන්ටි දෙන්න බැහැ කිව්ව. මට සොරි.කොම් උනා.

    හදල තියෙන ලීය මොකක්ද, කොහොමද හදල තියෙන්නෙ කියල පේන්නෙ නැතිවෙන්න වහල තියෙන සෝෆා නම් ගන්නෙ බලාගෙන.

    ඔයාට වගෙම තමයි අනිත් අයටත් වෙන්නෙ. හරියට නොදෑන සොෆා ගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ:yes:

    thread eka nam hodai..dan loke timber welata adeshaka hoyala tiyanawa..eka nisa gas kapanne nathuwa e adeshaka yodagena haduwanam hari..:yes::yes::yes:

    අපිනම් තෙක්ක ලීයෙන් විතරයි ලී බඩු හදන්නේ. තේක්ක ගස් වවන්නෙ ලී බඩු හදන්නම තමයි. රජයෙනුත් තෙක්ක ගස් වවලා එවා නිසි කාලෙ ආවම කපලා එයාලගෙ ඩිපො වල දාලා විකුනනවා. ඩිපො තේක්ක කියලා අහලා තියෙනවා ඈතිනේ.:rolleyes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගොඩක් ස්තූතියි :) ගොඩක් වටිනවා මේ විස්තර
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට හිතුනා ඔය ප්‍රශ්නෙ අහයි කියලා. ඈහුවට තෑන්ක්ස්;)

    එත් මන් මන් ගෑන කිව්වෙ නෑනේ. මගේ පරම්පරාවම වඩුවො තමයි. මගේ සීයා ගොඩක් ප්‍රසිද්ද වඩුවෙක්. සීයට ලමයි 12ක් ඉන්නවා එ හෑමොම ලීබඩු බිස්නස් කරන්නේ. ලන්කාවෙ ගොඩක් ප්‍රසිද්ද ලී බඩු ශොප්ස් එයාලට තියෙනවා.

    එවා වෑඩක් නෑ මන් ගෑන කිව්වොත් මම අවුරුදු 10දි තමයි මෙ ෆීල්ඩ් එකට එන්නේ. එ කුශන් බාස් කෙනෙක් විදියට. ඉටපස්සෙ මට අවුරුදු 19දි මම ස්ප්‍රේ වෑඩ කරන්න පටන් ගන්නවා. ඔය දෙවල් අතරතුර මම ලී බඩු වෙලදාමත් කරනවා. ලන්කාව වටේම ගිහින් ලී බඩු සේල් දාල විකුනලා තියෙනවා. තව මම ද සොයිසා පාරේත් ශොප් එකක් කලා. අහ් මට කියන්න අමතකවුනා මම ලී බඩු වෙලදාමට එන්න කලින් ලී බඩු ශොප්ස් 7ක වෑඩ කරලා අත්දෑකීම් ලබාගත්තා. දෑන්නම් ඔය මුකුත් කරන්නෙ නෑ. පුද්ගලික හේතුවක් නිසා අවුරුද්දක් වගේ කාලයක් ලී බඩු බිස්නස් එක නෑවත්තුවා. දෑන් අපහු මගෙ සුපුරුදු රෑකියාව කරන්න තමයි හිතන් ඉන්නේ. ඔයාලට වෑදගත් වෙන නිසයි මම මේ ත්‍රේඩ් එක දෑම්මෙ.:yes: ( මගෙ පම්පොරිය වෑඩිවුනාද මන්දා :D)

    ඉස්සරහට මගේ අත්දෑකිමුත් මන් කියන්නම්. රෑදී සිටින්න....:rolleyes:

    bodirukkarama para issaraha thiyena royal furnishers ekawa umba dannawada ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වටිනවා අදහස් බෙදා ගත්ත එක නම්...
    අපෙත් ගෙදර ජනෙල් උළුවහු මහෝගනී හදලා හරියටම අවුරුදු 15 ක් යනකොට කුඩු වැටෙන්න ගත්තා..ඇතුල ගුල්ලෝ විදලා හිස්..අන්තිමට ගලවලා කොස් වලින් හැදෙව්වා...පසු කාලෙක ගෙට ලී බඩු ඔක්කොම මොරටුවෙන් ගෙනාවේ වඩු මහතෙක් එක්කම ගිහින් බලලා කරලා...හොද බඩු අතුලවල් වල හදන තැන් වලින්ම ගත්තා කඩවල් වල ගණන් වලට වඩා අඩුවෙන්
     
    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    වෝටර් බේස් පොලිෂ් එක හොඳයිද ලී බඩු වලට, විශේෂයෙන් අල්මාරිවලට. මටත් අල්මාරියක් තියෙනව පොලිෂ් කරන්න. මම මයි පොලිෂ් කරන්න හදන්නෙ. නැදුන් පරන අල්මාරියක්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    bodirukkarama para issaraha thiyena royal furnishers ekawa umba dannawada ?

    ඔව් මචන් ෆර්නිචර් එක දන්නවා. නමුත් පුද්ගලිකව සම්බන්දයක් නෑ.
    :rolleyes:

    වෝටර් බේස් පොලිෂ් එක හොඳයිද ලී බඩු වලට, විශේෂයෙන් අල්මාරිවලට. මටත් අල්මාරියක් තියෙනව පොලිෂ් කරන්න. මම මයි පොලිෂ් කරන්න හදන්නෙ. නැදුන් පරන අල්මාරියක්.

    වොටර්බෙස් හොදයි. ස්ප්‍රේ කරන කොට නියම ප්‍රමිතියටම කරන්න. සාමන්යෙන් මෑශින් ගහල, අතින් මෑදලා, සීලර් දෙපාරක් වත් අඩුම කරලා, පාට ගහලා, වොටර් බේස් කරන්න.;)

    ජන්තු අයියා;17168805 said:
    වටිනවා අදහස් බෙදා ගත්ත එක නම්...
    අපෙත් ගෙදර ජනෙල් උළුවහු මහෝගනී හදලා හරියටම අවුරුදු 15 ක් යනකොට කුඩු වැටෙන්න ගත්තා..ඇතුල ගුල්ලෝ විදලා හිස්..අන්තිමට ගලවලා කොස් වලින් හැදෙව්වා...පසු කාලෙක ගෙට ලී බඩු ඔක්කොම මොරටුවෙන් ගෙනාවේ වඩු මහතෙක් එක්කම ගිහින් බලලා කරලා...හොද බඩු අතුලවල් වල හදන තැන් වලින්ම ගත්තා කඩවල් වල ගණන් වලට වඩා අඩුවෙන්

    එහෙම ගත්ත එක හොදයි මචන්:yes:
     
    • Like
    Reactions: dinuksha_asela