කාර් උදව්වුක්...

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    කාර් උදව්වුක්...

    මචන් මම ලක්ෂ 15කට විතර toyota කාර් එකක් ගන්න තමා බලාපොරොත්තුව...මම දැනට හිතන් ඉන්නේ Soluna,110,110 Sprinter කියන model තමා....මචන් ප්‍රශ්නේ soluna එක 13lak ඉදන් 17lak වෙනකම් තියනවා....ඇත්තටම soluna එකේ සාධාරණ ගාන කියක් විතර වෙනවද>>> :sorry::sorry:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    හිතුමතේ ජීවිතේ;17168060 said:
    Soluna kiyanne Japan wala Taxi service eka wenuwen karapu car ekak...thel hodata karanawa but parts nam adui hoya ganna.soluna wage ekakata yanne nathuwa wena ekakata yanawa nam godak hodai

    thanks මචන්...එත් මොනවද ගන්න පුළුවන් Toyota වාහන...? උපරිම 15.5ක් අමාරුවෙන් යන්න පුළුවන්....:rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    110 eka tamai honda
    soluna eka thailand neda hadala tiyenne? poddak market adu case ekak tiyenawa gattoth denna bari poddak tawa hoyala ganna macho
    saloon car nam 15ta carina ekath tawa 2k wath wadi wei
    hatchback nam starlet ekak try karanna
     
    • Like
    Reactions: AcAciA

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    110 eka tamai honda
    soluna eka thailand neda hadala tiyenne? poddak market adu case ekak tiyenawa gattoth denna bari poddak tawa hoyala ganna macho
    saloon car nam 15ta carina ekath tawa 2k wath wadi wei
    hatchback nam starlet ekak try karanna

    තැන්ක්ස් බන්...110 එකක් සෙට් කරගන්න පුළුවන් වෙයිද බන්...ඔව් තායිලන්ඩ් තමා...සෙඩාන් එකකට තමා කැමති...:love: අපේ රත්තරං නැද්ද අහල බලන්නවත්....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ටොයෝටාම හොයන්නේ... රෙද්ද ගනින්කෝ එලකිරි FB15 යක්...... :love:

    හැබැයි ඉතින් ලංකාවේ ටොයොටා මාක් එක තියෙනවා නම්; කරත්තයක් උනත් බර ගානකට දෙන්න පුලුවන්..... :lol:
     
    • Like
    Reactions: AcAciA

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තැන්ක්ස් බන්...110 එකක් සෙට් කරගන්න පුළුවන් වෙයිද බන්...ඔව් තායිලන්ඩ් තමා...සෙඩාන් එකකට තමා කැමති...:love: අපේ රත්තරං නැද්ද අහල බලන්නවත්....:rolleyes:

    මේ ටිකේ වැඩ නිසා එලකිරි එවෙන්නේ නෑ. ඔන්න ආපු ගමන් උබේ ත්‍රෙඩ් එක දැක්කේ.. හිටින් පුටේ කමෙන්ට් එකක් කොටන්න......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම ලක්ෂ 15කට විතර toyota කාර් එකක් ගන්න තමා බලාපොරොත්තුව...මම දැනට හිතන් ඉන්නේ Soluna,110,110 Sprinter කියන model තමා....මචන් ප්‍රශ්නේ soluna එක 13lak ඉදන් 17lak වෙනකම් තියනවා....ඇත්තටම soluna එකේ සාධාරණ ගාන කියක් විතර වෙනවද>>> :sorry::sorry:

    110 ස්ප්‍රින්ටර් කියන්නේ 110 එකේම බැජ් ඉන්ජිනීරින් වර්ශන් එකක්. හරියට මචන් සැම්සුන් ෆෝන් ඔය වොඩා ෆෝන් එකෙන් ඇට් ඇන්ඩ් ටී එකෙන් එහෙම ඒ ගොල්ලෝ හරහා නම ගහල එන්නේ. අන්න ඒවගේ. දෙකම එකයි. හැබැයි 110 එක මාකට්

    සොලූනා කියන්නේ ටැක්සි කාර් එකක් (සිවික් EK3 එකත් එක්ක ආපු හොන්ඩා සිටි එකත් මේ වගේම ටැක්සියක්). ඕක ඇවිල්ලා වියෝස් එකේ පරන මොඩල් එක හදන්නේ තායිලන්තේ (කොරියා කියල ගහපු පොතක් තියෙන කාර් එකකුත් මම දැකලා තියෙනවා:rolleyes::rolleyes: ), 110 එකේ කෑලිම තමයි තියෙන්නේ. හැබැයි ටැක්සි කාර් එකක් නිසා ඔප්ශන් අඩුයි. හැබැයි මචෝ මැනුවල් සොලූනා එහෙම තෙල් කරනවා තෙල් කිරිල්ලක් හයිබ්‍රිඩ් කැලේ. ඔටෝ එකත් තෙල් කරනවා. මේ කාලේ 110 ගන්නවනම් 19න් පහල ගන්න. ස්ප්‍රින්ටර් නම් 17.50න් පහල. සොලූනනම් 15න් පහල. ඔය කිව්වේ උපරිම ගනන්. අවම ගාන වාහනයේ තත්වය මත රහ්ඩාපවතිනවා. වාහන තුනම හොඩයි. ඕවා දැන් අව්රුදු 14ක් විතර පරන නිසා ලෙඩ එනවා. ඒ ඇරෙන්න පරන උනා කියල අර කොරියන් ජරාවල් වගේ මරාල නෙමේ. තෙල් කිරිල්ල අතින් සුපිරි සොලූනා, පාවිච්චියට පැවැත්මට විකිනිල්ලට සුපිරි 110 එක. ස්ප්‍රින්ටර් එකේ වදුරු මූනට මම පුද්ගලිකව ආස නෑ. උබ ආසනම් ගනින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Petrol තමා හොයන්නේ.....:sorry::sorry:

    ඩීසල් 110 එක සුපර්. තෙලුත් නියමෙට කරනවා. වැඩේ තියෙන්නේ ඕක පාවිචියට ලාභ නිසා ගන්න උන් කක්කුස්සි යන්නෙත් කාර් එකේ. ඒ නිසා තියෙන ඩීසල් 110 වලින් 99.99999999ක්ම පට්ට ගහපු ගන්න සන්සාරයක් නැති ඒවා. අනික දැන් ඩීසල් පැට්‍රල් මිල ආසන්නව සමානයිනේ බන්. කරටියටම වැඩිවෙලා මුලින් ගානක් අඩු උනා කියල. දෙගුනෙක වෙනසක් නෑ. හැබැයි ඉස්සර ඩීසල් පැට්‍රල් අතර ලොකු ගුනාකාරයක වෙනසක් තිබ්බ. ඒ නිසා ඩීසල් ගන්න යන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: AcAciA

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රත්තරං;17168357 said:
    මේ ටිකේ වැඩ නිසා එලකිරි එවෙන්නේ නෑ. ඔන්න ආපු ගමන් උබේ ත්‍රෙඩ් එක දැක්කේ.. හිටින් පුටේ කමෙන්ට් එකක් කොටන්න......

    අනේ දෙයියෝ අතේ තියන පිච්චිය හොරිකඩ වාහනේකට දෙන්නේ කොහොමද හිත හදන්???? දෙන්නකෝ උපදෙසක්...ලොකු උදව්වක්...:confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබේ අතේ තියෙන්නේ 15යි නම් 300/301 නොම්බර ක්‍රිස්ටල් ලයිට් 110 එකක් හොයල ගනින්, පරන මොඩල් එකට යන්න එපා. අව්ලක් නිසා නෙමෙයි, ක්‍රිස්ටල් ලයිට් එකක් ගත්තොත් මුදලට වටිනව

    අනිත් එක 1300cc 110 එක (ඒකට කියන්නේ 111 කියල ) ගන්න එපා මල ජරාවක්. 1500cc එකම ගනින්
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රත්තරං;17168382 said:
    110 ස්ප්‍රින්ටර් කියන්නේ 110 එකේම බැජ් ඉන්ජිනීරින් වර්ශන් එකක්. හරියට මචන් සැම්සුන් ෆෝන් ඔය වොඩා ෆෝන් එකෙන් ඇට් ඇන්ඩ් ටී එකෙන් එහෙම ඒ ගොල්ලෝ හරහා නම ගහල එන්නේ. අන්න ඒවගේ. දෙකම එකයි. හැබැයි 110 එක මාකට්

    සොලූනා කියන්නේ ටැක්සි කාර් එකක් (සිවික් EK3 එකත් එක්ක ආපු හොන්ඩා සිටි එකත් මේ වගේම ටැක්සියක්). ඕක ඇවිල්ලා වියෝස් එකේ පරන මොඩල් එක හදන්නේ තායිලන්තේ (කොරියා කියල ගහපු පොතක් තියෙන කාර් එකකුත් මම දැකලා තියෙනවා:rolleyes::rolleyes: ), 110 එකේ කෑලිම තමයි තියෙන්නේ. හැබැයි ටැක්සි කාර් එකක් නිසා ඔප්ශන් අඩුයි. හැබැයි මචෝ මැනුවල් සොලූනා එහෙම තෙල් කරනවා තෙල් කිරිල්ලක් හයිබ්‍රිඩ් කැලේ. ඔටෝ එකත් තෙල් කරනවා. මේ කාලේ 110 ගන්නවනම් 19න් පහල ගන්න. ස්ප්‍රින්ටර් නම් 17.50න් පහල. සොලූනනම් 15න් පහල. ඔය කිව්වේ උපරිම ගනන්. අවම ගාන වාහනයේ තත්වය මත රහ්ඩාපවතිනවා. වාහන තුනම හොඩයි. ඕවා දැන් අව්රුදු 14ක් විතර පරන නිසා ලෙඩ එනවා. ඒ ඇරෙන්න පරන උනා කියල අර කොරියන් ජරාවල් වගේ මරාල නෙමේ. තෙල් කිරිල්ල අතින් සුපිරි සොලූනා, පාවිච්චියට පැවැත්මට විකිනිල්ලට සුපිරි 110 එක. ස්ප්‍රින්ටර් එකේ වදුරු මූනට මම පුද්ගලිකව ආස නෑ. උබ ආසනම් ගනින්

    මචන් උබ කියන විදියට soluna නරක නෑ නේ???:love: budget එකට සෙට් වෙන්නේ මේක තමා...???:love:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ටොයෝටාම හොයන්නේ... රෙද්ද ගනින්කෝ එලකිරි FB15 යක්...... :love:

    හැබැයි ඉතින් ලංකාවේ ටොයොටා මාක් එක තියෙනවා නම්; කරත්තයක් උනත් බර ගානකට දෙන්න පුලුවන්..... :lol:

    ado mame mata nam FB15 melo rahak na ban :P athula hena plastic look ban :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ දෙයියෝ අතේ තියන පිච්චිය හොරිකඩ වාහනේකට දෙන්නේ කොහොමද හිත හදන්???? දෙන්නකෝ උපදෙසක්...ලොකු උදව්වක්...:confused::confused:

    මේවත් මරු බඩු ඈ..mazda bj5p... මේකේ ප්‍රාඩෝ ලයිට් මොඩල් එක ගනින් ගන්නවනම්
    මම ගාව එකක් තිබ්බ. දැන් දීලා මාසයක් නෑ තාම.ඇක්සියෝ එකකට සල්ලි+මාරුවකට ආපු එකක්. ලක්ශ දෙකක් තියන් වික්ක:P. හිටින් තියෙනවනම් බලල ෆොටෝ එකක් දාන්නම්..

    මෙන්න ප්‍රාඩෝ ලයිට් එක

    CS00004597W3C019P6KZ.jpg
     
    Last edited:

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ටොයෝටාම හොයන්නේ... රෙද්ද ගනින්කෝ එලකිරි FB15 යක්...... :love:

    හැබැයි ඉතින් ලංකාවේ ටොයොටා මාක් එක තියෙනවා නම්; කරත්තයක් උනත් බර ගානකට දෙන්න පුලුවන්..... :lol:

    එහෙම තමා බන් හරක toyota කියල හණ ගහල තියනවනම් මාකට් වැඩි...බොරුනම් උබේ බස් ටිකේ ලේලන්ඩ් බැජ් එක ගලෝල toyota ගහල add එකක් දාපන්...:D