කාර් උදව්වුක්...
මචන් මම ලක්ෂ 15කට විතර toyota කාර් එකක් ගන්න තමා බලාපොරොත්තුව...මම දැනට හිතන් ඉන්නේ Soluna,110,110 Sprinter කියන model තමා....මචන් ප්රශ්නේ soluna එක 13lak ඉදන් 17lak වෙනකම් තියනවා....ඇත්තටම soluna එකේ සාධාරණ ගාන කියක් විතර වෙනවද>>>

අපේ රත්තරං නැද්ද අහල බලන්නවත්....

athula hena plastic look ban