මචන්,
අලුතින් ආපු nonstop එකක් තියෙනවා. ඒක පුළුවන් නම් හොයල දීපන්කො. ඒකෙ මුලින් තියෙන්නේ මේ සින්දු.
ඔයා හුඟක් වෙනස් වෙලා
මතකයන් ඔබේ සිතේ තබාගෙන
රැවටුණු තරම්
ඔන්න ඔය සින්දු තමයි මුලින්ම යන්නේ. අද බස් එකේදී ඇහුණා. පොඩ්ඩක් අහන්න හිතුණා බන්. දන්නවා නම් පොඩ්ඩක් කියපන්කො මචන්.

)

elakiri eke thibuna nonstop thread eke links godak ava dan vada karannet na 

uba kiyapu sindu set 1 ekaparak gatha... sound echara hari na bn
thiyenavanam link tikak dapanko... PM ekak hari