Nonstop එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    අලුතින් ආපු nonstop එකක් තියෙනවා. ඒක පුළුවන් නම් හොයල දීපන්කො. ඒකෙ මුලින් තියෙන්නේ මේ සින්දු.

    ඔයා හුඟක් වෙනස් වෙලා
    මතකයන් ඔබේ සිතේ තබාගෙන
    රැවටුණු තරම්

    ඔන්න ඔය සින්දු තමයි මුලින්ම යන්නේ. අද බස් එකේදී ඇහුණා. පොඩ්ඩක් අහන්න හිතුණා බන්. දන්නවා නම් පොඩ්ඩක් කියපන්කො මචන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලයිව් ශෝ එකක ගහපු නන්ස්ටෝප් එකක් වෙන්නැති බං.. Back to Back ගහනවා දැන් හැම බෑන්ඩ් එකම වගේ.. අනිවා ඕක ගහන්න ඇත්තෙ පර්පල් රේන්ජ්..:nerd:
     
    මේකේ ගොඩක් සින්දු කිව්වේ ඇත්තම එකා බන්. :yes::yes:
    ඒකයි ආස හිතුනේ. අනිත් එක පහුගිය ටිකේ ජනප්‍රියම වෙච්ච සින්දු ටික.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මේකේ ගොඩක් සින්දු කිව්වේ ඇත්තම එකා බන්. :yes::yes:
    ඒකයි ආස හිතුනේ. අනිත් එක පහුගිය ටිකේ ජනප්‍රියම වෙච්ච සින්දු ටික.
    එහෙනම් FM චැනල් එකෙන් හදපු එකක් වෙන්නැති මචං
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙනම් FM චැනල් එකෙන් හදපු එකක් වෙන්නැති මචං

    අම්මටසිරි. ඒක අස්සේ FM එකක නමක් නම් කියනවා වගේ ඇහුණා. ඒත් බස් එකේ දාල තිබ්බේ record කරපු එකක් මචන්. driver කාරයා ඒක off කරන කරන සැරේට ආයෙත් මුල ඉඳන් පටන් ගන්නවා. :rofl::rofl::rofl::rofl:

    මොනවා වුනත් කාලෙකින් අහපු පට්ටම nonstop එකක් බන් ඒක. :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි. ඒක අස්සේ FM එකක නමක් නම් කියනවා වගේ ඇහුණා. ඒත් බස් එකේ දාල තිබ්බේ record කරපු එකක් මචන්. driver කාරයා ඒක off කරන කරන සැරේට ආයෙත් මුල ඉඳන් පටන් ගන්නවා. :rofl::rofl::rofl::rofl:

    මොනවා වුනත් කාලෙකින් අහපු පට්ටම nonstop එකක් බන් ඒක. :yes::yes:
    ක්ලැසික් නන්ස්ටොප් අහන්නෙ නැද්ද උඹ..? :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na ban. kammali. poddak kik ekak ena ewa ban ahanne. :P
    පරණ සිංදු වල කික් එකක් තියෙනවා කුකුලො.. මං කියනවට ප්‍රොමිසස්, සකුරා ජේන්ජ්, පර්පල් රේන්ජ්, සුපර් ෆ්‍රෙන්ඩ්ස්, සහරා, ලියාරා, සන්ෆලවර්ස් පරණ නන්ස්ටොප් ටිකක් අහලා බලපං..:yes:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    ක්ලැසික් නන්ස්ටොප් අහන්නෙ නැද්ද උඹ..? :rolleyes:

    uba langa thiyena nonstop tikak dapanko bn aluth thread ekaka... HDD ekata kela unata passe thibuna sindu tikatath kela una :angry: elakiri eke thibuna nonstop thread eke links godak ava dan vada karannet na :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba langa thiyena nonstop tikak dapanko bn aluth thread ekaka... HDD ekata kela unata passe thibuna sindu tikatath kela una :angry: elakiri eke thibuna nonstop thread eke links godak ava dan vada karannet na :no:
    දාලා වැඩක් නැහැ බං.. පට්ට කට්ටක් කාලා සිංදු අප්ලෝඩ් කරන්නෙ මං.. විනාඩියෙන් ත්‍රේඩ් එක හොයාගන්නත් නෑ.. මට සිංදු අප්ලෝඩ් කරන එක එපා උනා..:yes:

    ප්‍රොමිසස්ලගෙ නන්ස්ටොප් සෙට් එකක් තිබුණා නෙට් එකේ.. පොඩ්ඩක් හොයලා බලපං.. IDM එකෙන් බාන්න පුලුවන් ඒවා..:D

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    දාලා වැඩක් නැහැ බං.. පට්ට කට්ටක් කාලා සිංදු අප්ලෝඩ් කරන්නෙ මං.. විනාඩියෙන් ත්‍රේඩ් එක හොයාගන්නත් නෑ.. මට සිංදු අප්ලෝඩ් කරන එක එපා උනා..:yes:

    ප්‍රොමිසස්ලගෙ නන්ස්ටොප් සෙට් එකක් තිබුණා නෙට් එකේ.. පොඩ්ඩක් හොයලා බලපං.. IDM එකෙන් බාන්න පුලුවන් ඒවා..:D

    Akanam atha thama bn, vadak nathi mala ilau thama godak bump venne.... :frown: uba kiyapu sindu set 1 ekaparak gatha... sound echara hari na bn :dull: thiyenavanam link tikak dapanko... PM ekak hari
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්,
    අලුතින් ආපු nonstop එකක් තියෙනවා. ඒක පුළුවන් නම් හොයල දීපන්කො. ඒකෙ මුලින් තියෙන්නේ මේ සින්දු.

    ඔයා හුඟක් වෙනස් වෙලා
    මතකයන් ඔබේ සිතේ තබාගෙන
    රැවටුණු තරම්

    ඔන්න ඔය සින්දු තමයි මුලින්ම යන්නේ. අද බස් එකේදී ඇහුණා. පොඩ්ඩක් අහන්න හිතුණා බන්. දන්නවා නම් පොඩ්ඩක් කියපන්කො මචන්.

    oya sindu tika nonstop newei. owa kiyanne chanda lan unam janatha sewakayo bolaw
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    url
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවා මම දන්නවා උබලා මේකට මට නොසෑහෙන්න බනින බව. ඒක දැනගෙනයි මම මේක දාන්නේ. මේකයි මගේ මළයගේ ෆැකල්ටි එකේ උත් එක්කම ඉන්න බැජෙක්ගේ ගෙදර ගිහින් තියෙනව මූ ඌත් එක්ක. එහෙදී අපේ මළයා ටිකක සලිත වෙලා තියෙනව යාළුවලේ මව් තුමිය දැකල.

    මොකද මචන් ඇන්ටට ටිකක් වයස උනාට එයා ඉන්නේ දුව කවුද එයා කවුද කියල අඳුරගන්න බැරි විදියට. අඳින්නේ පට්ට ටයිට් ඇඳුම්ලු. ඒ වගේම පට්ට කොට. අනිවා මම දන්නවා මිනිස්සු ඇඳුමෙන් මනින්න බැරි බව. ඒත් මචංලා අපිත් කොලබ උනාට අම්ම වයසට යනකොට විලාසිතා කරත් වයසේ හැටියට වැදගත් විදියටනේ අඳින්නේ. මට නම් මගේ අම්මා මෙහෙම ඇදල ඉන්නකොට යාළුවෙක්ට පෙන්නන්න මොකක්ද වගේ අනේ මන්ද උබලට කොහොමද කියල :rofl::rofl::rofl:

    මේකයි මේ අය පොෂ් නිසා වෙන්න ඇති. :rofl::rofl::rofl: මේ කොල්ලට නංගි කෙනෙක් ඉන්නව පට්ට ලස්සනයි, රගත් පානව, සැලොන් එකකුත් කරනව.

    උබල මොකෝ හිතන්නේ අම්මල මේවගේ ඇදල ඉන්න එක ගැන. මම කියන්නේ කලිසම් අදින එක නෙමේ පට්ට තදට....:rolleyes::rolleyes:

    ෆොටෝ ටික දාන්නේ මූන කපල.. අවුල් වගෛ් නම් කියපන් අයින් කරන්නම්.. :angry::angry:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    avatar464475_2.gif