EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වහ බොන්න එපා බං.. බොරු වැඩක්.. මැරෙන්නෙ නෑ.. මැරෙන්න ඕන නම් ලේසිම වැඩේ එල්ලිලා මැරියන්.. නැත්තං කෝච්චියට බෙල්ල තියපං.. එහෙමත් නැත්තං නිදි පෙති තිහක් බීපං..:yes:

    උඹ මොකෝ මැරෙන්න හිතුවෙ..? වයිෆ්ට උඹගෙ හොර ගෑනු ටික මාට්ටු වෙලාද..? :rofl:

    පෑඩ් දීලා හරියන්නෑ..:angry:
    වෙන දෙයක් කියපංකො වේසියෙ.. :(

    පන්චායුදයක්, අර පුන්චි එවුන්ට දාන මුද්දක් වගේ එකක් දීපන්. දීල කියපන් මේක අපේ පලවෙනි බබාට දාමු කියල.:love::love:
    අද අපේ වයිෆ්ගේ උපන්දිනේ. එයා හිතා හිටියේ මට අමතකවෙලා කියල. එවා කොහෙද මම ෆෝන් එකේ දාල තිබුනේ අමතක වෙන නිසා.
    හොරෙන්ම ලස්සන ඇඳුම් වගයක් ගෙනත් නින්ද ගියාම කොට්ටේ ගාවින් තියල තිබුනේ. උදේ ඇහැරිලා ෆුල් හොල්මන්. දැන් ඉතින් සතියක් දෙකක් ෆුල්:love::love:;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පන්චායුදයක්, අර පුන්චි එවුන්ට දාන මුද්දක් වගේ එකක් දීපන්. දීල කියපන් මේක අපේ පලවෙනි බබාට දාමු කියල.:love::love:
    අද අපේ වයිෆ්ගේ උපන්දිනේ. එයා හිතා හිටියේ මට අමතකවෙලා කියල. එවා කොහෙද මම ෆෝන් එකේ දාල තිබුනේ අමතක වෙන නිසා.
    හොරෙන්ම ලස්සන ඇඳුම් වගයක් ගෙනත් නින්ද ගියාම කොට්ටේ ගාවින් තියල තිබුනේ. උදේ ඇහැරිලා ෆුල් හොල්මන්. දැන් ඉතින් සතියක් දෙකක් ෆුල්:love::love:;)
    ලැජ්ජයි වගේ බං එහෙම එකක් කියන්න.. :rofl:
    උඹ සිරාවටමද එහෙම කිව්වෙ.. එහෙම දෙන්නද මං..?
    චොර වෙන එකක් නැද්ද..?:dull:
    මැරි කරපු නිසා ඉතිං උඹට එහෙම කරන්න පුළුවන්.. මම ඉතිං ඒකිගෙ ගෙදර ගිහින් ඒකිගෙ රූම් එකය යන එක හරි නෑනෙ බං..:dull:

    මම මේ ඒකිට වටිනා කියන මක්කා හරි දෙන්න හදන්නෙ ප්‍රථම වතාවට..
    ඒකි මට ඇඳුම්, මුදු, අරවා මේවා හැම එකක්ම අරන් දීලා තියෙනවා බං..
    යාලු වෙච්චි දවසෙත් මුද්දක් දැම්මා..:rofl:

    :dull: mama yasata hitiyada ?
    තොට මොකෝ උනේ කියහං..:dull:

    වෙසියනි කොහොමද ජිවිතෙ
    අඩෝ උපාලි.. තනේ විකලා ඉවරද අරකිගෙ..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පන්චායුදයක්, අර පුන්චි එවුන්ට දාන මුද්දක් වගේ එකක් දීපන්. දීල කියපන් මේක අපේ පලවෙනි බබාට දාමු කියල.:love::love:
    අද අපේ වයිෆ්ගේ උපන්දිනේ. එයා හිතා හිටියේ මට අමතකවෙලා කියල. එවා කොහෙද මම ෆෝන් එකේ දාල තිබුනේ අමතක වෙන නිසා.
    හොරෙන්ම ලස්සන ඇඳුම් වගයක් ගෙනත් නින්ද ගියාම කොට්ටේ ගාවින් තියල තිබුනේ. උදේ ඇහැරිලා ෆුල් හොල්මන්. දැන් ඉතින් සතියක් දෙකක් ෆුල්:love::love:;)

    zyrq1q1.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්ලග් කොහෙද බොල ඩිසල් එකේ....:baffled:

    කව්ද දන්නේ.. මං හිතුවේ පැට්‍රෝල් වෑන් එකක් කියලා..:dull:

    denawako :dull::baffled:

    na ban 3500 RPM yanakota knock ekak enawa ... eco test eke un kiwwe pump awlak kiyala air cleaner eka nam waradak na ban .. silencer flexible ekath maru karan giye test ekata kalin :dull:

    මොකක්ද වාහනේ..
    එන්ජිම දෙපැත්තට ගහනවා වගේ වෙනවද ඔය ගානට ආවම? බොඩියත් එක්ක දෙදරන ගානට එනවද නැත්නම් නිකම්ම නොක් වෙනවද පත්තුවෙන්නෙ නෑ වගේ..

    එකපාරක් රෙපෙයාර් කරල අපි හොඳ කට්ටක් කෑවා අපේ වෑන් එකේ.. අන්තිමට දෙවෙනි පාරටත් එන්ජින් රෙපෙයාර් කලා. ඒත් ලෙඩේ ලාවට තිබ්බ. පස්සෙ මෙ ලඟදි තමා හදාගත්තේ..:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්ද දන්නේ.. මං හිතුවේ පැට්‍රෝල් වෑන් එකක් කියලා..:dull:

    මොකක්ද වාහනේ..
    එන්ජිම දෙපැත්තට ගහනවා වගේ වෙනවද ඔය ගානට ආවම? බොඩියත් එක්ක දෙදරන ගානට එනවද නැත්නම් නිකම්ම නොක් වෙනවද පත්තුවෙන්නෙ නෑ වගේ..

    එකපාරක් රෙපෙයාර් කරල අපි හොඳ කට්ටක් කෑවා අපේ වෑන් එකේ.. අන්තිමට දෙවෙනි පාරටත් එන්ජින් රෙපෙයාර් කලා. ඒත් ලෙඩේ ලාවට තිබ්බ. පස්සෙ මෙ ලඟදි තමා හදාගත්තේ..:dull:

    Mitsubishi PO 5 ekak wahane Automatic transmition.. na ban normally awlak na ..engine under thibbe overhaul repair kara. repair eken passe adai eco test ekata genichche ethakota un 3500RPM wahane test karanakota unbalance gathiyak awa dumath ekka.. un kiyanne injector pump eke issue ekak kiyala (wahane Test karana thana indala thiyenne pulser club eke TDI110 ne mama danan hitiye nane) anika thama engine repair eken passe 1000K.M wath duwala na ban.

    passe hawasa mama injector pump service karana thanata genichcha. un kiwwe turbo wahapu nisa injector pump eka wenas karanna onalu nattan duma enawalu :dull: turbo hariyata wada karala naa wahane turbo unit ekata 75000/- k illapu nisa baasaa turbo wahuwa.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තරි මාමේ එකෝ ටෙස්ට් එකේ ෆොටෝ එකක් දාන්න මොකක්හරි පන්ඩිත කතාවක් කියන්න පුලුවන්ද බලන්න. ටෙස්ට් කරන තැන එවුන් කියන ඒවා හිතට ගන්න එපා උන් දන්න රෙද්දක් නෑ..:no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලැජ්ජයි වගේ බං එහෙම එකක් කියන්න.. :rofl:
    උඹ සිරාවටමද එහෙම කිව්වෙ.. එහෙම දෙන්නද මං..?
    චොර වෙන එකක් නැද්ද..?:dull:

    සිරා කියුවේ. දීපන් ආදරේ හිතෙයි.:love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mitsubishi PO 5 ekak wahane Automatic transmition.. na ban normally awlak na ..engine under thibbe overhaul repair kara. repair eken passe adai eco test ekata genichche ethakota un 3500RPM wahane test karanakota unbalance gathiyak awa dumath ekka.. un kiyanne injector pump eke issue ekak kiyala (wahane Test karana thana indala thiyenne pulser club eke TDI110 ne mama danan hitiye nane) anika thama engine repair eken passe 1000K.M wath duwala na ban.

    passe hawasa mama injector pump service karana thanata genichcha. un kiwwe turbo wahapu nisa injector pump eka wenas karanna onalu nattan duma enawalu :dull: turbo hariyata wada karala naa wahane turbo unit ekata 75000/- k illapu nisa baasaa turbo wahuwa.
    එතකොට ලාබ මොකක්ද ඉන්ජෙක්ටර් පම්ප් එක තියෙන එකද, ටර්බෝ එක හදල තියන එකද.:confused:
    දැනට හොර සහතිකයක් ගන්න පුලුවනි නේදබන්....:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලගෙ උපන්දිනේට දෙන්න හොඳ මොන වගේ තෑග්ගක්ද කියපියකො කවුහරි.. විසි පන්දාහට වැඩි එව්වා එපා..:rofl:
    රට වටේටම ණය පයිසෙ අතේ නෑ කිව්වා නේද සහො..:nerd:
    ස්ටෝං ඇන්ඩ් ස්ට්‍රිං එකෙං රුපියල් 100 මාලයක් ගෙනත් ඉතුරු ස්ලලි වලිං ණය බේරපං..:P

    පරයගෙ කට නං කොහොමද ඇහුවොත් ණය..:dull:
    ත්‍රෙඩ් වල අහන්නෙ 25000 තෑගි අරං දෙන්න. :oo:
    විකි අයියා කිව්වා වගේ තෝ අරුණගෙ මල්ලි ම තමා :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mitsubishi PO 5 ekak wahane Automatic transmition.. na ban normally awlak na ..engine under thibbe overhaul repair kara. repair eken passe adai eco test ekata genichche ethakota un 3500RPM wahane test karanakota unbalance gathiyak awa dumath ekka.. un kiyanne injector pump eke issue ekak kiyala (wahane Test karana thana indala thiyenne pulser club eke TDI110 ne mama danan hitiye nane) anika thama engine repair eken passe 1000K.M wath duwala na ban.

    passe hawasa mama injector pump service karana thanata genichcha. un kiwwe turbo wahapu nisa injector pump eka wenas karanna onalu nattan duma enawalu :dull: turbo hariyata wada karala naa wahane turbo unit ekata 75000/- k illapu nisa baasaa turbo wahuwa.

    එන්ජිම දූෂණය කරලනේ...

    ටර්බෝ එක කෙලවුනේ මොකක්වෙලාද? මංදා ටර්බෝ රෙපෙයාර් කරන එකෙක්නම් දන්නෑ කියන්න. ඉස්සර කරපු පොරක් ඉන්නව දැන් කරන්නෑ.

    TDයා තමා ඉන්නේ. බඩාට කිව්වනම් කියනවනේ. හැබැයි පොරට හොරට පාස් කරල දෙන්න නම් විදියක් නෑ.

    පොම්පෙ ටර්බෝ අයින් කලා කියල වෙනස් කරන්න ඕනෙද කියල නම් මං දන්නෙ නෑ. අපේ අයියල පොප්ම ගැලෙව්වම කනවා. අපේ කලින් තිබ්බ එකටත් වැඩේ කලා.

    අපේ එකේනම් කේස් එක තිබ්බෙ හෙඩ් එකේ. වෑල් වලින් ආපහු ගහන කේස් එකක් තිබ්බෙ. ඒක හදල පොම්පෙ ඇඩ්වාන්ස් කලාම හරිගියා අපේ එකනම්..

    තෙල් කීයක් වගේ කරනවද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පන්චායුදයක්, අර පුන්චි එවුන්ට දාන මුද්දක් වගේ එකක් දීපන්. දීල කියපන් මේක අපේ පලවෙනි බබාට දාමු කියල.:love::love:
    අද අපේ වයිෆ්ගේ උපන්දිනේ. එයා හිතා හිටියේ මට අමතකවෙලා කියල. එවා කොහෙද මම ෆෝන් එකේ දාල තිබුනේ අමතක වෙන නිසා.
    හොරෙන්ම ලස්සන ඇඳුම් වගයක් ගෙනත් නින්ද ගියාම කොට්ටේ ගාවින් තියල තිබුනේ. උදේ ඇහැරිලා ෆුල් හොල්මන්. දැන් ඉතින් සතියක් දෙකක් ෆුල්:love::love:;)
    එහෙනං ඔහෑ ඔහෑ ගායි තව ටික දවසකින්. බබ්බු බලන්න ට්‍රපක් ගියහැකි මිණි පුරේ :yes: :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට ලාබ මොකක්ද ඉන්ජෙක්ටර් පම්ප් එක තියෙන එකද, ටර්බෝ එක හදල තියන එකද.:confused:
    දැනට හොර සහතිකයක් ගන්න පුලුවනි නේදබන්....:rolleyes:

    ou langa injector pump ekak thiyenawa kiwwa normal turbo nathi model ekata ena 20000/- k lu nattan meke udin wenas karala hadanna puluwan kiwwa.. turbo unit eka hai karanna nam wiyadama wadiy :dull: turbo haduwoth deisel karana ekakuth na wadi kalekuth yanawane ban :oo: hora sahathika denne na ban den..anika cmb wala mobile eco test daala raid karanawa dum daana wahana :dull: temporary license denawalu engine overhaul karapu wahana walata 2 moths valid.. eka ganna kiyala baluwe :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රට වටේටම ණය පයිසෙ අතේ නෑ කිව්වා නේද සහො..:nerd:
    ස්ටෝං ඇන්ඩ් ස්ට්‍රිං එකෙං රුපියල් 100 මාලයක් ගෙනත් ඉතුරු ස්ලලි වලිං ණය බේරපං..:P

    පරයගෙ කට නං කොහොමද ඇහුවොත් ණය..:dull:
    ත්‍රෙඩ් වල අහන්නෙ 25000 තෑගි අරං දෙන්න. :oo:
    විකි අයියා කිව්වා වගේ තෝ අරුණගෙ මල්ලි ම තමා :angry::angry:
    :baffled::rolleyes::P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එන්ජිම දූෂණය කරලනේ...

    ටර්බෝ එක කෙලවුනේ මොකක්වෙලාද? මංදා ටර්බෝ රෙපෙයාර් කරන එකෙක්නම් දන්නෑ කියන්න. ඉස්සර කරපු පොරක් ඉන්නව දැන් කරන්නෑ.

    TDයා තමා ඉන්නේ. බඩාට කිව්වනම් කියනවනේ. හැබැයි පොරට හොරට පාස් කරල දෙන්න නම් විදියක් නෑ.

    පොම්පෙ ටර්බෝ අයින් කලා කියල වෙනස් කරන්න ඕනෙද කියල නම් මං දන්නෙ නෑ. අපේ අයියල පොප්ම ගැලෙව්වම කනවා. අපේ කලින් තිබ්බ එකටත් වැඩේ කලා.

    අපේ එකේනම් කේස් එක තිබ්බෙ හෙඩ් එකේ. වෑල් වලින් ආපහු ගහන කේස් එකක් තිබ්බෙ. ඒක හදල පොම්පෙ ඇඩ්වාන්ස් කලාම හරිගියා අපේ එකනම්..

    තෙල් කීයක් වගේ කරනවද?

    ow ban kalin owner engine eka kaala...mama ahu unaa ban wahaneta :dull: mama gihilla ne badata kiwwe.. TDI inna thanin thamai kalin horata certificate eka gatte engine eka under thiyenakota :rofl: issara ou ethana hitiye na :rofl: pump eke udin turbo walata line ekak yanawa ban eka wahanna onalu naththan duma enawa kiyanne .. :dull: mama nam wediya engine gana danne na :no:

    umbalage wahane thibba issue eka mokadda ban ? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ou langa injector pump ekak thiyenawa kiwwa normal turbo nathi model ekata ena 20000/- k lu nattan meke udin wenas karala hadanna puluwan kiwwa.. turbo unit eka hai karanna nam wiyadama wadiy :dull: turbo haduwoth deisel karana ekakuth na wadi kalekuth yanawane ban :oo: hora sahathika denne na ban den..anika cmb wala mobile eco test daala raid karanawa dum daana wahana :dull: temporary license denawalu engine overhaul karapu wahana walata 2 moths valid.. eka ganna kiyala baluwe :dull:
    තියෙන පම්ප් එක දීල 10000 වත් අඩුකරගන්න බැරිවෙයිද.
     
    Status
    Not open for further replies.