Apith pulsar valin wheel karala photo damu..
Mamata isslama wheel karala photo ekak danna kiyamu
කකුල් කඩාගත්ත එවුන් බලන්න එන්න වෙන්නෑ මට.

Apith pulsar valin wheel karala photo damu..
Mamata isslama wheel karala photo ekak danna kiyamu

කකුල කඩාගත්ත තව එකෙක් බලන්න යන්න ලෑස්තිවෙයල්ලා..![]()
තූ විතරක් කට තොගේ..ජන්තු අයියා;17168735 said:අන්න සුකා අලුත් දඩු මොණරේ ඉස්සරහා රෝදේ උස්සගෙන යනවා රටේ මහා ජනයා වෙත පෙන්නුම් කරලා..රට්ටු එක එක කතා කියනවා...![]()

Apith pulsar valin wheel karala photo damu..
Mamata isslama wheel karala photo ekak danna kiyamu

Sukaaa.. wada patan aran wageee.......!!!!!


කරාපිය ගෑස්. වරෙන් අඬාගෙන. බූරු වැඩ කරන්න එපා...![]()
ගෑස් කරන්න තියා මේ දවස් වල හිදිලා ඉන්නේ මේකට වියදම් කරලම..... මොන ගෑස්ද මේ පෙට්රල් ටික ගහගන්න විදිහක් නැති කොට....... 
ගෑස් කරන්න තියා මේ දවස් වල හිදිලා ඉන්නේ මේකට වියදම් කරලම..... මොන ගෑස්ද මේ පෙට්රල් ටික ගහගන්න විදිහක් නැති කොට.......
![]()



අනේ නෑ බං
නිකම් ආසාවට උස්සලා බැලුවා
ඔව්ව කරාම පිස්ටන් රින්ග් යනවලු..
රොඩ් එක අද ගහනවලුනේ..
ඒම ඇද ගහපු ට්රැකර් එකක් දැකලා හිත හැදුනා..
අපි රෝද දෙකන්ම තමා යන්නේ එන්නේ![]()
![]()




පිස්සුද බං.... ගෑස් කරන්න යන ගානෙන්.... මට තව අවුරුදු දෙක තුනක් තෙල් ගහගෙන දුවන්න පුලුවන්.....![]()
![]()
එන්ජින් ඔයිල් නම් ටිකක් අඩු වෙලා..... මම හිතන්නේ තෙල් පිච්චෙනවා ටිකක්.....![]()
ගියර් ඔයිල් බැලුවේ නෑ.... එදා අළුතෙන්ම දැම්මනේ...... තිබ්බ ඒවා අයින් කරලා...... ඊට පස්සේ බැලුවේ නෑ......
එන්ජින් ඔයිල් පිච්චෙන්නේ; දැම්මේ අර සිපෙට්කෝ හයිරෙක්ස් ද මොකක්ද 40 එක.... ඒක නිසාද දන්නේ නෑ.......!!


10 Km/l විතර කරා ටියුන් කරාට පස්සේ..... දැන් කාබ් රෙපයාර් කිට් එක දාලා චෙක් කරේ නෑ.... ආයෙත් ෆුල් ටෑංක් ගහන්න ලෙහෙසියෑ.....![]()

bike eka udeta start wen ne bn eka paara... Idle eke nawathalala thinakota thappara 4kin wage engine eka off wenawa... Oya seen eka samanya deyak da bn (pulsar 150)
තෙල් ගානට කරනව නම් ගනන් ගන්න එපා.. අයිඩ්ල් එකේ කොහොමත් හිටින්න පුලුවන් ටිකක් රත්වෙනකම්..





නෝමල් මචෝ ඕකනම්.බයික් වල දැකල තියෙනවbike eka udeta start wen ne bn eka paara... Idle eke nawathalala thinakota thappara 4kin wage engine eka off wenawa... Oya seen eka samanya deyak da bn (pulsar 150)

මගේ එකෙත් ඔය ලෙඩේ තියනව. රත් උනාම නම් හරි, නැත්තන් හුටස් ගාල හිටිනව. හිටින්නෙ නැති ගානට සෙට් කරොත් රත් උනාම එන්ගින් එක රේස් වෙලා තියෙන්නෙ
![]()
දැන් ඉතින් ඕව පරනයිනෙ බන්
මගෙ එකේනම් EOT සෙන්සර් එක තියෙන හින්ද එක පාර ස්ටාර්ට්
රේස් වෙන්නෙ එහෙම මුකුත් නෑ
අයිස්ලන්තෙ ගිහින් ස්ටර්ට් කරත් ආයෙ දෙයක් නෑ එලටම වැඩ 
යා බ්රෝ සිමපල්ම දේ පෙරේර ඇන්ඩ් සන්ස් එකක් ලගට ගිහින් බයික් එක පොඩ්ඩක් රත් වෙනකම් රේස් කරන එකඋදේට පොඩ්ඩක් රත් වෙනකම්; පොඩ්ඩක් රේස් කරන් නොහිටියොත්; බයික් එක හිටිනවා තමා බං.... සාමාන්යයි ඕක.....![]()

