windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
එළකිරි බන් තැන්ක්ස් වේවා ගොඩක්
මචෝ සිංහල යුනිකෝඩ් ටයිප් කරන්න විදියක් නැද්ද බන් වින්ඩොව්ස් ෆෝන් වල

සිංහල Unicode
0f13a3e0-5a6c-4956-b680-5b4df19ce812

http://www.windowsphone.com/en-us/store/app/සි-හල-unicode/55861435-1187-43a0-a85b-c2b5fb280860

Sinhala Unicode
7942768f-a3d1-45c1-b0db-d9c91aecde2e

http://www.windowsphone.com/en-us/store/app/sinhala-unicode/31261212-0e08-4299-96be-3cf5ee0cf1a3

UnicodeConvertor
da4f8f38-4c37-49a7-869d-40a984929c34

http://www.windowsphone.com/en-us/store/app/unicodeconvertor/356d4233-9455-4b6f-aff0-cbeaab947f48
 

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මචන් 925 එකේ delivery report එක එන්නේ sms එකකින්නේ බන්...එක popup වෙන ව්දියට හදාගන්න බැරිද?
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වින්ඩෝස් එකේ තියෙන Files App එකට File hide කරන Option එක add කරානම් පට්ට, එහෙනම් මාර ලේසියෙන් වැඩ කරගන්න තිබ්බා..
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    වින්ඩෝස් මොබයිල් වල සිංහල සබ් ටයිටල් වැඩකරවන්නේ කොහොදම? Zoom/Baiscope එකෙන් දෙන සබ්ටයිටල් වැඩ කරනවද? නැත්තම් ඉංග්ලිෂ් සබ්ටයිටල් විතරයිද වැඩ කරන්නේ?
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ඩෝස් එකේ තියෙන Files App එකට File hide කරන Option එක add කරානම් පට්ට, එහෙනම් මාර ලේසියෙන් වැඩ කරගන්න තිබ්බා..
    එහෙම තිබ්බ නම් මරුම තමයි
    Review එකේ දැම්ම නම් හරි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තව කෙස් එකක් තමයි ස්කයිප් එකට ලොග් වෙන්න මයික්‍රොසොෆ්ට් එකට ලොග් වෙන්නලු මම ඒ දෙක සින්ක් කරලා නැහැ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එහෙම තිබ්බ නම් මරුම තමයි
    Review එකේ දැම්ම නම් හරි

    මම ලිව්වා මචං.. අනික කෝල් රෙකෝඩර් එක..
    අනිත් එක තමයි වේටින් කෝල් නෝටිෆිකේශන් එක වැඩ නැති එක..
    හැම එකම ලිව්වා.. තව ගොඩාක් උන් ලියලා තියෙනවා...
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    RIP - Nokia... :(:(:(
    ඉදිරියට එන Lumia phone වල brand name එක Microsoft බවට ස්ථිර ලෙස සනාථ කර ඇත. එම නිසා මින් ඉදිරිය හුදෙක්ම Nokia නම ඉවත් වී Microsoft යන්න පත්වනු ඇත.
    මේ තියන්නේ Microsoft යන නම සදහන් කරමින් සාදන ලද front panel එක.
    gsmarena_001.jpg

    අනිත් වෙනස් කම නම් මින් ඉදිරිය Windows phone යන නාමය වෙනුවට හුදෙක්ම Windows යන්න පමණක් භාවිත කරනු ඇත.
    gsmarena_001.jpg


    මිට හේතුව ලෙස පවසන්නේ windows සියලුම devices එක brand name එකක් යටතට ගෙන ඒමයි. 2015 දී ඉදිරිපත් කරන windows 9 OS එක සහ Windows phone 9 OS එක කුමක් හෝ අලුත් පෙරලියක් කිරීමට සුදානම් වන නිසා බවට රාවයක් පවතී. :nerd::frown::frown:
    Source - http://www.gsmarena.com/microsoftbranded_front_panel_for_upcoming_phone_gets_leaked-news-9618.php
    http://www.gsmarena.com/windows_phone_branding_to_be_dropped_in_favor_of_just_windows-news-9641.php

    Affa R.I.P mona karannada dan
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mathath 1020 eka ganna asai camera eka nisa

    ගනින් මමත් ඒක ගන්න ඉන්නෙ දෙසැම්බර් වල :yes:
    මාත් ගන්න හිටියෙ ඒකක් තමා බොලව්. ඒත් ගන්න කලිං දැනට පාවිච්චි කරපු උන්ගෙං ඇහුවා විස්තර. ෆෝන් එක හොදයි. ඒත් ඒක ස්මාට් ෆෝන් එකක් විදිහට නැතුව කැමරා එක ගැන වැඩිපුර හිතලා ඒ විදිහට පාවිච්චි කරන, නිතර නිතර ෆොටෝ ගන්න කෙනෙක්ට නං සෑහෙන්න වටිනවා කියලයි පාවිච්චි කරන අය කිව්වෙ. ස්මාට් ෆෝන් එකක් විදිහට ගත්තම ඒකට වැටෙන හොද කමෙන්ට් අඩුයි ටිකක්. :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow ban videos nan pattai. creativity eka tiyenawa nan ela videos hadanna puluwan. elane mehenda ganne 56k wenawa neda price eka.
    ඔව් මම දන්න කඩයක් තියෙනවා ඌ අලුත්ම සෙට් ඒක අවම කියන්නම් කිව්වා
    ඉන්ෂුරන්ස් ඒකත් එක්ක ගන්න 625 ගත්තෙත් එතනින් 29 ඉන්ෂුරන්ස් ඒකත් එක්කම දුන්න ඌ

     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    mama dan dala tiyenne 8.1 update eka ita passe awa neda black kiyala ekak eka kohomada da ganne,
    update check karapuwahama na kiyala kiyanawaneee?
    help me
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,951
    754
    113
    මෙහෙ තමා
    වින්ඩෝස් මොබයිල් වල සිංහල සබ් ටයිටල් වැඩකරවන්නේ කොහොදම? Zoom/Baiscope එකෙන් දෙන සබ්ටයිටල් වැඩ කරනවද? නැත්තම් ඉංග්ලිෂ් සබ්ටයිටල් විතරයිද වැඩ කරන්නේ?

    Moli player,c player wage ewain puluwan bn.
     
    Status
    Not open for further replies.