ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;17168735 said:
    අන්න සුකා අලුත් දඩු මොණරේ ඉස්සරහා රෝදේ උස්සගෙන යනවා රටේ මහා ජනයා වෙත පෙන්නුම් කරලා..රට්ටු එක එක කතා කියනවා...:baffled::oo:

    ඒව්ව දැකලා මට උ.වේ දැනුන බං.. :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Sukaaa.. wada patan aran wageee.......!!!!!

    අනේ නෑ බං
    නිකම් ආසාවට උස්සලා බැලුවා

    ඔව්ව කරාම පිස්ටන් රින්ග් යනවලු..
    රොඩ් එක අද ගහනවලුනේ.. :baffled:
    ඒම ඇද ගහපු ට්‍රැකර් එකක් දැකලා හිත හැදුනා..
    අපි රෝද දෙකන්ම තමා යන්නේ එන්නේ :rolleyes: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කරාපිය ගෑස්. වරෙන් අඬාගෙන. බූරු වැඩ කරන්න එපා...:angry::angry:

    :no: ගෑස් කරන්න තියා මේ දවස් වල හිදිලා ඉන්නේ මේකට වියදම් කරලම..... මොන ගෑස්ද මේ පෙට්‍රල් ටික ගහගන්න විදිහක් නැති කොට....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: ගෑස් කරන්න තියා මේ දවස් වල හිදිලා ඉන්නේ මේකට වියදම් කරලම..... මොන ගෑස්ද මේ පෙට්‍රල් ටික ගහගන්න විදිහක් නැති කොට....... :dull:

    මීහරක් වැඩ කරන්න හදන්න එපා..:angry::angry:

    ඕක ඔහොම දුවාපිය...

    ගියර් ඔයිල් බැලුවද?:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අනේ නෑ බං
    නිකම් ආසාවට උස්සලා බැලුවා

    ඔව්ව කරාම පිස්ටන් රින්ග් යනවලු..
    රොඩ් එක අද ගහනවලුනේ.. :baffled:
    ඒම ඇද ගහපු ට්‍රැකර් එකක් දැකලා හිත හැදුනා..
    අපි රෝද දෙකන්ම තමා යන්නේ එන්නේ :rolleyes: :yes:

    :lol: :lol: :lol:

    පිස්ටන් රොඩ් යන්නෙ කොහොමද බන් වීල් කරාම ලොල්. දවසේ කතාව

    :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං.... ගෑස් කරන්න යන ගානෙන්.... මට තව අවුරුදු දෙක තුනක් තෙල් ගහගෙන දුවන්න පුලුවන්..... :P :lol:

    එන්ජින් ඔයිල් නම් ටිකක් අඩු වෙලා..... මම හිතන්නේ තෙල් පිච්චෙනවා ටිකක්..... :(

    ගියර් ඔයිල් බැලුවේ නෑ.... එදා අළුතෙන්ම දැම්මනේ...... තිබ්බ ඒවා අයින් කරලා...... ඊට පස්සේ බැලුවේ නෑ......

    එන්ජින් ඔයිල් පිච්චෙන්නේ; දැම්මේ අර සිපෙට්කෝ හයිරෙක්ස් ද මොකක්ද 40 එක.... ඒක නිසාද දන්නේ නෑ.......!!
     
    පොඩ්ඩක් පිච්චෙන එක ගනන් ගන්න එපා..

    තත්වෙ ගොඩක් වැඩිවුනොත් විතරක් බලන්න. නැත්නම් හද හදාම තමා ඉන්න වෙන්නේ..

    තෙල් කීයක් කරනවද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    10 Km/l විතර කරා ටියුන් කරාට පස්සේ..... දැන් කාබ් රෙපයාර් කිට් එක දාලා චෙක් කරේ නෑ.... ආයෙත් ෆුල් ටෑංක් ගහන්න ලෙහෙසියෑ..... :dull:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    bike eka udeta eka para start karata start wen ne bn... Idle eke nawathalla thiyaddi nikanma engine eka off wenawa bn,...meka samanya deyak da...?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10 Km/l විතර කරා ටියුන් කරාට පස්සේ..... දැන් කාබ් රෙපයාර් කිට් එක දාලා චෙක් කරේ නෑ.... ආයෙත් ෆුල් ටෑංක් ගහන්න ලෙහෙසියෑ..... :dull:

    12ක්ක් විතර ආවොත් ආයි අදින්නේ නැතුව දුවන එකයි තියෙන්නේ..:yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    bike eka udeta start wen ne bn eka paara... Idle eke nawathalala thinakota thappara 4kin wage engine eka off wenawa... Oya seen eka samanya deyak da bn (pulsar 150)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bike eka udeta start wen ne bn eka paara... Idle eke nawathalala thinakota thappara 4kin wage engine eka off wenawa... Oya seen eka samanya deyak da bn (pulsar 150)

    තෙල් ගානට කරනව නම් ගනන් ගන්න එපා.. අයිඩ්ල් එකේ කොහොමත් හිටින්න පුලුවන් ටිකක් රත්වෙනකම්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    තෙල් ගානට කරනව නම් ගනන් ගන්න එපා.. අයිඩ්ල් එකේ කොහොමත් හිටින්න පුලුවන් ටිකක් රත්වෙනකම්..

    :confused::baffled::(

    මගේ එකෙත් ඔය ලෙඩේ තියනව. රත් උනාම නම් හරි, නැත්තන් හුටස් ගාල හිටිනව. හිටින්නෙ නැති ගානට සෙට් කරොත් රත් උනාම එන්ගින් එක රේස් වෙලා තියෙන්නෙ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    උදේට පොඩ්ඩක් රත් වෙනකම්; පොඩ්ඩක් රේස් කරන් නොහිටියොත්; බයික් එක හිටිනවා තමා බං.... සාමාන්‍යයි ඕක..... :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bike eka udeta start wen ne bn eka paara... Idle eke nawathalala thinakota thappara 4kin wage engine eka off wenawa... Oya seen eka samanya deyak da bn (pulsar 150)
    නෝමල් මචෝ ඕකනම්.බයික් වල දැකල තියෙනව :yes:

    :confused::baffled::(මගේ එකෙත් ඔය ලෙඩේ තියනව. රත් උනාම නම් හරි, නැත්තන් හුටස් ගාල හිටිනව. හිටින්නෙ නැති ගානට සෙට් කරොත් රත් උනාම එන්ගින් එක රේස් වෙලා තියෙන්නෙ :angry:
    :rofl: දැන් ඉතින් ඕව පරනයිනෙ බන් :oo: මගෙ එකේනම් EOT සෙන්සර් එක තියෙන හින්ද එක පාර ස්ටාර්ට් :yes: රේස් වෙන්නෙ එහෙම මුකුත් නෑ :yes: අයිස්ලන්තෙ ගිහින් ස්ටර්ට් කරත් ආයෙ දෙයක් නෑ එලටම වැඩ :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උදේට පොඩ්ඩක් රත් වෙනකම්; පොඩ්ඩක් රේස් කරන් නොහිටියොත්; බයික් එක හිටිනවා තමා බං.... සාමාන්‍යයි ඕක..... :D
    යා බ්‍රෝ සිමපල්ම දේ පෙරේර ඇන්ඩ් සන්ස් එකක් ලගට ගිහින් බයික් එක පොඩ්ඩක් රත් වෙනකම් රේස් කරන එක :P:P
     
    Status
    Not open for further replies.