.
.
.
.
.
.
.
.
ඇවිල්ලම බලමු නේද.....
.
.
.
.
.
.
.
ඇවිල්ලම බලමු නේද.....
මාර කට්ටක් කාල Z1 C6903 Android 4.4.4 kitkat phone එක Root කරගත්තා. ඉතින් තව කාටවත් එසේ කට්ටක් කන්න නොලැබේවායි පතමින් මං ඒ tools වල links ටික මේ thread එකේ දාන්නම්.
1) Vroot (එහෙම නැත්නම් one-click root method කියල කියන) tool එකෙන් මටනම් එක පාරින්ම root කරගන්න බැරි උනා. ඒ නිසා මම මෙන්න මේ ලින්ක් එකේ rar එක down කරගෙන;
මේ tool එකේ ...... http://rghost.net/57822517
!root.bat එක run කරගත්තා.
2) ඒ එක්කම phone එක restart වෙයි. අවුලක් නෑ.
3) ඊට පස්සේ (අර මුලින් කිව්ව one-click root method) VRoot එක....... http://vrootdownload.org/download/#.VCBMjNKUde8
install කරගෙන run කරගන්න. ඒ VRoot එකෙන්ම Superuser app එකක් phone එකට install වෙනවා. ඒකෙන් phone එක root උනාද කියළ බලා ගන්න පුළුවන්.
අවසාන ප්රථිඵලය විදිහට මෙන් මේ screen එක ලැබෙයි.
4) Sinhala unicode fonts දාගන්න ඕනෑනම් Font installer කියළ app එකක් playstore වලින් down කරගෙන install කරගන්න.
5) ඊට පස්සෙ iskola potha කියන Sinhala unicode font එක DoridSansFallback.ttf නමින් rename කරගෙන Font installer app එකෙන් install කරගන්න.
6) ඊලගට playstore වලින් Helakuru app එක down කරල install කරගෙන settings----> Language & input, default කියන තැනින් Helakuru කියන option එක tick mark කරගන්න.
දැන් text editor එකකින් (මම use කරන්නෙ OfficeSuite එක) type කරල බලන්න. වැඩේ හරි. folder, playlist වගේ එව්වත් සිංහළෙන් කොටන්න පුළුවන්.
(ලින්ක් ටික විතරයි copy & paste අනික් එව්වා මට පුළුපුළුවන් විදිහට කෙටුව ඒවා යමක් ලැබුනානම් ඒ ඇති.)




