එල එල මචං. උබ කියන දේවල් එක්ක මමත් එකගයි.
ඔව් මචං Skype call එකේ ඉදන් youtube video බලන්න යන්න පුළුවන්. එත් ඇහෙන්නේ නැහැ video එකේ sounds
ඔව් බන් game ගහන කොට රත් වෙනවා එත් කවම දාකවත් slow වෙන්නේ නම් නැහැ.
IE නම් තව දියුණු වෙන්න ඕනි මචං. UC browser එකයි opera mini එකයි තියෙනවා. එත් මචං මම නම් use කරන්නේ ඔය දෙකම නෙමේ cortana තමා මොනවා හරි දෙයක් හොයා ගන්න ඕනි උනාම
Skype එකේ සමහරක් වෙලාවට පොඩි පොඩි bugs මමත් අත් විදලා තියෙනවා මචං. අපහු exit වෙලා open කරාම හරි මචං.
ඔව් බන් මගෙත් 2 පාරක විතර phone එක දැනට හිටි ගමන් freeze වෙලා වගේ තිබුන. soft reset එකක් කරාම හරි ගියා මචං. මචං SMS inbox එක මචං වැඩක් නැති SMS delete කරලා දාපන් මචං. delivery reports වගේ දේවල්. SMS thread එකෙත් පොඩි අව්ලක් ගිය SMS වැඩි වෙලා ද මන්ද. ඔක්කොම thread ටික delete කරලා අපහු on කරාම හරි ගිය මචං.
Lumia selfie app එක දාල පොඩ්ඩක් බලපන්

1020 එක ෆෝන් එකක් වශයෙන් දැන් පට්ට 
එක දවසක් screen එක on වෙන්නෙත් නැතුව තිබිල volume key එකයි power button එකයි camera button එකයි ඔබන් ඉදල reset කරගත්ත. හම්මෝ මම බය වෙලා හිටියේ හොදටම reset වෙනකන්. මොකද huawei එකටත් කෙල උනේ ඔය දවස් වලමයි 

. skype work karane nathi ekanam amuma boru kathawak, skype eka dan microsoft lage. windows mobile wala skype hariyata wada karane naha kiyana ekanam patta pal boruwak bun...!