BONA UNGEN HELP EKAK !!

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:P ehema neme ban... place ekaka namak kiyapanko

ඌ කිවුවෙ ගල්කිස්ස බීච් එක වෙන්ට ඇති.
කබානක් ගත්තනං පට්ට. එහෙම නැත්තං බීච් එකේම තියනවා බාර් එකක් හැබැයි පට්ට ගනං ඒකෙ. එක පාරක් ඒකෙ බීලා ෆෝන් එක අමතක වෙලා ආව. මතක් වුනේ පැයකට විතර පස්සෙ. ආයෙත් කට්ට කාගෙන ගිහිං ඇහුව පොට් එකෙන් එතන එකෙක් ෆෝන් එක අරන් තියලා. හොඳ මිනිස්සු :D:yes:
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Maiya123 kiyana eka.
    Apo wala payai goda payai ekek ohoma katha karanakota mata duka hithenawa:sorry:


    මයිය පුතා ගෙ විගහගෙනෙ පුතේ..... ඊට පස්සෙ දායි
    මට වල පය නෑ පුතේ ගොඩ පය විතරයි... තාම 25 පුතේ
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මයිය පුතා ගෙ විගහගෙනෙ පුතේ..... ඊට පස්සෙ දායි
    මට වල පය නෑ පුතේ ගොඩ පය විතරයි... තාම 25 පුතේ

    Ah uge exam neda.pal hora dammoth balamuko aye hora copy ekak..
    21i mata :rofl:
    Appo 25 kiyanne kasadayak karan paththakata wela inna wayasane.lamai dennekwath inna one.:yes:
    Adapn ithin aiye dn ub anathai:rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Ah uge exam neda.pal hora dammoth balamuko aye hora copy ekak..
    21i mata :rofl:
    Appo 25 kiyanne kasadayak karan paththakata wela inna wayasane.lamai dennekwath inna one.:yes:
    Adapn ithin aiye dn ub anathai:rofl:

    හනේ මයෙ පුතේ....
    මට කසාද බැදල නැති උනාට රට වටේම් පුත්තු නොවැ
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    mt. වල කැබා එකක් අල්ල ගනින් ගහන්න ආතල් එකේ... වැල්ලේ ඉදන හුලං පාරක් වැදී වැදී හොදට ගසලා සූර් උනාම ආතල් එක කනේ තියන් වැලිත් කාල එන්න පුළුවන් නේ බන්...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ado kadawatha kiribathgoda paththe hoda bite thiyena bonda puluwan place ekakuth kiyapallako.....................