◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17175196 said:
    තොටයි මටයි හැකර්ටීටයි අමුතුවෙන් කියන්න ඕනෙද බැල්ලියේ :rofl:
    :baffled::baffled:
    :dull::rofl::rofl::rofl: hitha mathama asage nama iwath kirima api taraye hela dakinawa ow :dull:
    :angry::angry:
    :P:rofl: koheda me asata owa terenne na kella mol gahen gahlalu:baffled::baffled:
    :angry::angry::angry:hitapiya enakam ohe
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මෙය තවත් එක් චැට් ට්‍රේඅඩ් එකක් නොවේ
    අප ලගින්ම සිටින මිතුරන්ගෙන් සැදුම් ලද්දකි
    දුකෙධි සැපේදී එකට සිටින්නාවූ පිරිසක් වේ
    ඔබ සැමට ජය !!
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොයි යකෝ මුන් ගුලෙන් එලියට එන්නෙම නැහැ... :no:හිතේ අමාරුවටම අද කවුද මේ වෙලාවේ එක බම්ප් කලෙත් :angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ෆ්‍රෙන්ඩ් සෝන් එකේ හැමෝටම කරන ආරාධනයයි..:yes:.දැන් ගොඩක් අය කාර්යබහුලත්වය නිසා මේ පැත්තේ එන්න යන්න වෙලාව බොහොම අඩු ඇති..:(. ඒත් පුලුවන් පොඩිවෙලාවට හරි එන්න කොමෙන්ට් එකක් දාන්න.:yes:. එන්න අපි ආයෙත් වෙනදා වගේම අපේ හිතවත්කම මෙතන බෙදාගමු...:D:love::love::love:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙය තවත් එක් චැට් ට්‍රේඅඩ් එකක් නොවේ
    අප ලගින්ම සිටින මිතුරන්ගෙන් සැදුම් ලද්දකි
    දුකෙධි සැපේදී එකට සිටින්නාවූ පිරිසක් වේ
    ඔබ සැමට ජය !!
    :D
     
    Status
    Not open for further replies.