මෙවැනි ලිඳක හතුරෙකුවත් නොවැටෙවා..![]()



සත්‍යම් ශිවම් සුන්දරම්.........මෙවැනි ලිඳක හතුරෙකුවත් නොවැටෙවා..![]()



සත්‍යම් ශිවම් සුන්දරම්.........ඒක ඇත්ත මලයෝ.....පිම්පියෝ ෆෝම් කරද්දී උන්ට මාර කිති අයියේ........ වැඩක් නෑ අපේ කාලෙයි ටයිප් කරන මහන්සියයි අපරාදේ......


තරහක් නෑ. අපිට මොනවා කියුවත් කමක් නෑ, ඒ වුනාට ගෙවල්වල ඉන්න අහින්සක උන්ට මොකවත් කියනකොට ඉවසන්න බෑ.Moko tharahin?![]()

ada gedra yanne nadda....අනී අපි එනකොට ආච්චි ගිහිල්ල........ බයටද මන්දා......![]()

ada gedra yanne nadda....![]()
1) වහිනවා හොඳටම.......
2) ඔෆිස් එකේ එකෙක් මගේ බයික් එක අරගෙන ගියා ඌ තාම ආවේ නෑ...... (ඌත් මඟ නැවතිලා වැස්ස නිසා.......)

අපි ගියේ බං වෙඩිම තිබ්බ හෝටලේම..... අර සුදු අරලිය එක එහා පැත්තේ..... හොටෙල් කෝපරේෂන් හෝටලයක්..... නම මතක නෑ... දැන් නම් වෙනස් කරලා හදලා......
![]()
දෙවනි දවසේ නම් නුවර හෝටලයක්..... කන්දක් උඩ.... නම මතක නෑ.....![]()

